ලැජ්ජාවට පත් උනෙමි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    අද ගියා මම බෙහෙත් විදගන්න. උරහිස් දෙකටයි, කකුල් දෙසටයි විද්දෙ 4ක්. තුන්වෙනි එක විදිනකොටම තේරුණා වැඩේ හරියාගෙන එන්නෙ, කලන්තෙ තමයි කියලා. හිතුනා වගේම උනා. ඊට පස්සෙ කලුවර උනා, කවුරුහරි ලයිට් නිව්වා මම හිතන්නෙ
    Cracking Up Lol GIF

    අඩ නින්දෙන් වගේ රෝද පුටුවකට නැග්ගා, ඇඳක් ලඟින් ඕකට නගින්නකො කිව්වා මාත් නැගලා නිදාගත්තා (යන ගමන් ඇහුනා, බෙහෙත් විදලා කලන්තෙ දැම්මනෙ කියලා කියනවා 😁😌)
    ලස්සන නර්ස් කෙනෙක් ආවා, මම හිනාඋනා එයා මොනවහරි අතේ එතුවා රෙදි කට්ටක් ඇඟිල්ලකට ගැහුවා වගේ දැනුනා බබා අඩ නින්දෙ. වයස අහපු කොටස තමයි අවුල. විලි ලැජ්ජයි මට.

    ඇයි බන් එහෙම වෙන්නෙ? මට ඔයිට කලිනුත් වෙලා තියනවා, හැබැයි අර එක injection එකක් තිබුනෙ පිටගැස්මට විදින (4ක් නෑ එකයි), අන්න ඒක මම තනියම ගිහින් විදගෙන ආවා අවුරුදු කීපයකට කලින්නම් කිසිම අවුලක් නෑ. මේක මගෙ අවුලක්ද? AI වලින් ඇහුවම කිව්වෙ Vasvogal reaction කියලා, Applied tension technique එකෙන් ඒක වෙන එක නතර කරගන්න පුලුවන් කියලා.

    උබලගෙත් තියන අත්දැකීම් බෙදාගමු 😁
    විශේෂ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි, @Martian Professor @emoji diaries @kalana putha 97
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Hi bro Sinhalese victor is back
    මතකනම් නෑ බන්. උබගෙත් අත්දැකීම් තියනවානම් බෙදාගනින්කො

    මොනවටද බේත් විද්දෙ
    බල්ලෙක් පූසෙක් සූරලාද ?
    පූසෙක්ගෙ දත්දෙකක් වැදිලා ලේ ආවා, එයාලට තාම rabies කරලා නෑ
    ------ Post added on Jul 2, 2026 at 4:24 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,362
    11,088
    113
    හඳට කිට්ටුව
    අද ගියා මම බෙහෙත් විදගන්න. උරහිස් දෙකටයි, කකුල් දෙසටයි විද්දෙ 4ක්. තුන්වෙනි එක විදිනකොටම තේරුණා වැඩේ හරියාගෙන එන්නෙ, කලන්තෙ තමයි කියලා. හිතුනා වගේම උනා. ඊට පස්සෙ කලුවර උනා, කවුරුහරි ලයිට් නිව්වා මම හිතන්නෙ
    Cracking Up Lol GIF

    අඩ නින්දෙන් වගේ රෝද පුටුවකට නැග්ගා, ඇඳක් ලඟින් ඕකට නගින්නකො කිව්වා මාත් නැගලා නිදාගත්තා (යන ගමන් ඇහුනා, බෙහෙත් විදලා කලන්තෙ දැම්මනෙ කියලා කියනවා 😁😌)
    ලස්සන නර්ස් කෙනෙක් ආවා, මම හිනාඋනා එයා මොනවහරි අතේ එතුවා රෙදි කට්ටක් ඇඟිල්ලකට ගැහුවා වගේ දැනුනා බබා අඩ නින්දෙ. වයස අහපු කොටස තමයි අවුල. විලි ලැජ්ජයි මට.

    ඇයි බන් එහෙම වෙන්නෙ? මට ඔයිට කලිනුත් වෙලා තියනවා, හැබැයි අර එක injection එකක් තිබුනෙ පිටගැස්මට විදින (4ක් නෑ එකයි), අන්න ඒක මම තනියම ගිහින් විදගෙන ආවා අවුරුදු කීපයකට කලින්නම් කිසිම අවුලක් නෑ. මේක මගෙ අවුලක්ද? AI වලින් ඇහුවම කිව්වෙ Vasvogal reaction කියලා, Applied tension technique එකෙන් ඒක වෙන එක නතර කරගන්න පුලුවන් කියලා.

    උබලගෙත් තියන අත්දැකීම් බෙදාගමු 😁
    විශේෂ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි, @Martian Professor @emoji diaries @kalana putha 97

    Congratulations.

    Medical Students (wadi hariyak kello) watawela balagena iddi, maha doca unta catheter ekak daana hati kiyala deddi, male attendant kenek mage sarama ina gaawatma ussala payyata catheter ekak set karapu awulak na wage nam, ube scene eketh echchara loku awulak na mama hithanne.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    ammooo. ubawada catheter dana hati uganwanna gtte..
    Congratulations.

    Medical Students (wadi hariyak kello) watawela balagena iddi, maha doca unta catheter ekak daana hati kiyala deddi, male attendant kenek mage sarama ina gaawatma ussala payyata catheter ekak set karapu awulak na wage nam, ube scene eketh echchara loku awulak na mama hithanne.
     
    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    107
    43
    @SinhaleseVictor2
    උබ pedo ඩයල් එකක්ද.
    Angry Clint Eastwood GIF

    Anyway ඒවා වැඩක් නෑ, උබගෙ අත්දැකීමක් තියනවානම් කියහන්.
    නැහැ උබ තමයි මට එහෙම තමයි මට කියලා තියෙන්නේ මන් එකට මොනවා කරන්නද. කෙල්ලෙක්ගෙ එකක් දැම්මේ.
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Congratulations.

    Medical Students (wadi hariyak kello) watawela balagena iddi, maha doca unta catheter ekak daana hati kiyala deddi, male attendant kenek mage sarama ina gaawatma ussala payyata catheter ekak set karapu awulak na wage nam, ube scene eketh echchara loku awulak na mama hithanne.
    කියවගෙන යනකොට මතක් උනා සිද්ධිය, උබ කලින් කියලා තියනවා 😄
    මගෙත් කලිසම උඩට උස්සන්න බැරි නිසා එයාලා දුන්න රෙද්දක් ඇඳගෙන හිටියෙත් 😄
    පොඩ්ඩක් සිහිය ඇවිත් බලන් ඉන්නකොට නර්ස්ලා ඇවිත් විහිලු කරනවා කොලු කමටත් ලැජ්ජයිලු. පොලොව පලාගෙන යන්න හිතෙනවා එතකොටනම් 🥲🤭
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    Congratulations.

    Medical Students (wadi hariyak kello) watawela balagena iddi, maha doca unta catheter ekak daana hati kiyala deddi, male attendant kenek mage sarama ina gaawatma ussala payyata catheter ekak set karapu awulak na wage nam, ube scene eketh echchara loku awulak na mama hithanne.
    kello video kale nedda? mathaka thiyaganna. 😂😂
    eetapasse eka eka medical student awith un maruwen maruwata ubata catheter demmada? training wenna?

    mama marenna watila hitiye huththo..

    eth mata podi bayakuth awa yako ara iti kiris kali diha balagena iddi ekek awilla payye assata podi rubber tube ekak ringa wanna hadanota mage payya nagi wathda kiyalath..

    welawata nagge na.. :lol: :lol: :lol:
    uba me athal kathawak nemeida kiyanne.yakuuu mehemath karanawada. 😂😂😂
    ------ Post added on Jul 2, 2026 at 4:38 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,999
    25,250
    113
    Fantasy
    අද ගියා මම බෙහෙත් විදගන්න. උරහිස් දෙකටයි, කකුල් දෙසටයි විද්දෙ 4ක්. තුන්වෙනි එක විදිනකොටම තේරුණා වැඩේ හරියාගෙන එන්නෙ, කලන්තෙ තමයි කියලා. හිතුනා වගේම උනා. ඊට පස්සෙ කලුවර උනා, කවුරුහරි ලයිට් නිව්වා මම හිතන්නෙ
    Cracking Up Lol GIF

    අඩ නින්දෙන් වගේ රෝද පුටුවකට නැග්ගා, ඇඳක් ලඟින් ඕකට නගින්නකො කිව්වා මාත් නැගලා නිදාගත්තා (යන ගමන් ඇහුනා, බෙහෙත් විදලා කලන්තෙ දැම්මනෙ කියලා කියනවා 😁😌)
    ලස්සන නර්ස් කෙනෙක් ආවා, මම හිනාඋනා එයා මොනවහරි අතේ එතුවා රෙදි කට්ටක් ඇඟිල්ලකට ගැහුවා වගේ දැනුනා බබා අඩ නින්දෙ. වයස අහපු කොටස තමයි අවුල. විලි ලැජ්ජයි මට.

    ඇයි බන් එහෙම වෙන්නෙ? මට ඔයිට කලිනුත් වෙලා තියනවා, හැබැයි අර එක injection එකක් තිබුනෙ පිටගැස්මට විදින (4ක් නෑ එකයි), අන්න ඒක මම තනියම ගිහින් විදගෙන ආවා අවුරුදු කීපයකට කලින්නම් කිසිම අවුලක් නෑ. මේක මගෙ අවුලක්ද? AI වලින් ඇහුවම කිව්වෙ Vasvogal reaction කියලා, Applied tension technique එකෙන් ඒක වෙන එක නතර කරගන්න පුලුවන් කියලා.

    උබලගෙත් තියන අත්දැකීම් බෙදාගමු 😁
    විශේෂ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි, @Martian Professor @emoji diaries @kalana putha 97
    හිකි හිකි.
    මාත් ලගදි දතක් පුරවගන්ඩ ගිහින් ඕකම උනා. එදා නම් ඩොකා දත හෑරුවද මන්දා ස්නායුවල වදින්ඩම. මන් ඩවුන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,362
    11,088
    113
    හඳට කිට්ටුව
    kello video kale nedda? mathaka thiyaganna. 😂😂
    eetapasse eka eka medical student awith unta maruwen maruwata ubata catheter demmada? training wenna?

    uba me athal kathawak nemeida kiyanne.yakuuu mehemath karanawada. 😂😂😂
    ------ Post added on Jul 2, 2026 at 4:38 PM

    Kandy Teaching Hospital hitiye ban..

    Medical studentsla unge lecturersla ward round yanakota uge passen yanawane ban.

    Catheter danna nam training wenna awe na..

    Liver eka idimilada kiyala balanna thiyenne atha pavichchi karala liver eka thiyena hari thada karala balana eka thama, maha eka karala pennuwata passe ara training wenna uge passe yana wesa hathikare 15k withara mage bada ebuawa huththo, sirawatama mata huchcha giya yako, catheter eka thibba hinda hodai ithin, liver eka idimilada nadda kiyala eka adunna ganna widiha igena ganna,

    welawata ekekge wath ammala awilla hitiye na, ekek hari hitiya nam catheter ekak pitin hukanne.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,999
    25,250
    113
    Fantasy
    ගණන් ගන්න එපා. ලෙඩ වුනාම ඕව වෙනවා. මගේ පපුවේ ඉඳල බඩ, ගැජට් එක වටේ ඔක්කොම මයිල් බෑවා. නාකි අටෙන්ඩන්ට් කෙනෙක් එක කරේ.
    එ මොන අසනීපෙටද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    හිකි හිකි.
    මාත් ලගදි දතක් පුරවගන්ඩ ගිහින් ඕකම උනා. එදා නම් ඩොකා දත හෑරුවද මන්දා ස්නායුවල වදින්ඩම. මන් ඩවුන්
    මට තේරෙනවා උබගෙ තත්ත්වය හොඳටම 😌😄
    මම hospital වලට, බෙහෙත් ගන්න ගියාම අඩුවෙන් හුස්ම ගන්නෙ, මට ඒ smell එක සෙට් නෑ. ඒක නිසාද දන්නෙත් නෑ බන්.