පත්තු කොකාට එරෙහිව කම්කරු විමර්ශනයක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,208
    5,027
    113
    Loading...
    LQ6Fax9.jpeg

    මිස්ටර් කොත්තුට එරෙහිව
    නීතිය දැඩි වෙයි..!

    1. ශාඛා 12 ම වෙන් වෙන්ව පරීක්ෂා කරන්න.

    2. ඊටීඑෆ් / ඊපීඑෆ් හරියට ගෙවනවාද..?

    3. ශාඛා වසා දැමීමේ දී
    සේවකයන්ට නිසි ලෙස වන්දි ගෙවා තිබේද..?

    කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා
    වාර්තාවක් ඉල්ලයි.

    සේවකයෙක-ුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනයකට මුහුන දී සිටින “මිස්ටර් කොත්තු” අවන්හල් ජාලය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කම්කරු දෙපාර්තමේන්ත-ුවට උපදෙස් දී තිබේ.

    එහිදී, එම අවන්හල් ජාලයේ හිමිකරු මීට පෙරත් සේවකයන් කායික හෝ වාචික හිංසනයට ලක්කර තිබේද යන්න සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

    දැනට මෙම අවන්හල් ජාලය සත-ුව ශාකා 12 ක් රට පුරා ක්‍රියාත්මක වන අතර ඒ සෑම ශාඛාවක්ම වෙන් වෙන්ව පරීක්ෂා කර බලන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

    ඊට අමතරව, අදාල ආයතනය සේවකයන්ට නිසි ලෙස ඊටීඑෆ් / ඊපීඑෆ් ගෙවා තිබේද යන්න පිළිබදවත්, අවන්හල් ජාලයට අයත් යම් ශාඛාවක් වසා දැමීමේ දී නිසි ලෙස සේවකයන්ට වන්දි ගෙවා ඇද්ද යන්න සොයා බලන ලෙසත් නිළධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

    bSPJ7UY.jpeg

    Source
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,638
    113
    ජෙවීපී ඇරියස්...

    අන්තිමට ඌ ඔය ඔක්කොම වහල දැම්මොත් ඕවගෙ ගුටි කකා වැඩ කරන උන්ට පැලවත්තෙන් ජොබ් ඉල්ලගන්න තියෙන්නෙ....
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,027
    113
    Loading...
    ජෙවීපී ඇරියස්...

    අන්තිමට ඌ ඔය ඔක්කොම වහල දැම්මොත් ඕවගෙ ගුටි කකා වැඩ කරන උන්ට පැලවත්තෙන් ජොබ් ඉල්ලගන්න තියෙන්නෙ....
    ⁣පත්තු කොකා ජෙප්පෙක් වෙලා, ආණ්ඩුව බයි වුණා නම් වැඩේ නිවැරදි නේද මිතුර... 😅 ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරන එවුන්ට ඔහොම තමයි වෙන්න ඕනි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,638
    113
    ⁣පත්තු කොකා ජෙප්පෙක් වෙලා, ආණ්ඩුව බයි වුණා නම් වැඩේ නිවැරදි නේද මිතුර... 😅 ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරන එවුන්ට ඔහොම තමයි වෙන්න ඕනි.
    නැනෙ..!

    ජංගියත් සම්මාදම් කරගෙන අදින....ජෙප්පන්ට ඕහොම ව්‍යාපාර නැනෙ....

    සිද්ධිය උසාවියට ගිහින් සමත මණ්ඩලේට දාල ව්න්දි ගෙවනවන්නන් එහෙම කරයි , සමත් නොවෙනව නන් නඩු යයි

    ඒක දඩ මීමා කරගෙන මුලු ව්‍යාපරායම පස්සෙ යන එක වෙන...දෙයක්

    ටිල්වියල, ලාල් කාන්තල කාගිල්ස් එකේ වෝල්ස් කොම්පැනියට දුන්නෙ වැඩේ ...කෙලින්ම රස්සාවල් 1000 ඉවරයි, ආයෝජනය ඉවරයි...වක්‍රව අයිස් ක්‍රීම් විකුණපු උන්ගෙ ජීවිකාව ඉවරයි...පැලවත්තෙ සක්කිලි සද්දයක් නැ..

    ව්‍යාපාර කරන මිනිස්සු දන්නෙ ආයෝජනයක් කොච්චර අමාරුද මංකොල්ල කාල , කැට හොල්ලල සල්ලි හොයපු කාළකන්නි නෙමෙයි...
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,027
    113
    Loading...
    නැනෙ..!

    ජංගියත් සම්මාදම් කරගෙන අදින....ජෙප්පන්ට ඕහොම ව්‍යාපාර නැනෙ....

    සිද්ධිය උසාවියට ගිහින් සමත මණ්ඩලේට දාල ව්න්දි ගෙවනවන්නන් එහෙම කරයි , සමත් නොවෙනව නන් නඩු යයි

    ඒක දඩ මීමා කරගෙන මුලු ව්‍යාපරායම පස්සෙ යන එක වෙන...දෙයක්

    ටිල්වියල, ලාල් කාන්තල කාගිල්ස් එකේ වෝල්ස් කොම්පැනියට දුන්නෙ වැඩේ ...කෙලින්ම රස්සාවල් 1000 ඉවරයි, ආයෝජනය ඉවරයි...වක්‍රව අයිස් ක්‍රීම් විකුණපු උන්ගෙ ජීවිකාව ඉවරයි...පැලවත්තෙ සක්කිලි සද්දයක් නැ..

    ව්‍යාපාර කරන මිනිස්සු දන්නෙ ආයෝජනයක් කොච්චර අමාරුද මංකොල්ල කාල , කැට හොල්ලල සල්ලි හොයපු කාළකන්නි නෙමෙයි...

    දේශපාලන උට්ටක් කියවනවා. මේක දේශපාලනේද... හරියට ව්‍යාපාරෙ කරලා නම් ඇයි බය වෙන්නෙ. රෙවිලා ඉන්නෙ වැරදි කරපු නිසානෙ. මෝඩ වහලෙක් වෙන්න එපා. හරි වැරැද්ද තේරුම් අරගෙන කතා කරපන්.

    • Sad
    Reactions: saja