එළකිරි සෙට් එකටම කොහොමද!
අද මම අරන් ආවේ කම්මැලි කම යන්නත් එක්ක එක දිගටම බලන් ඉන්න පුළුවන් පට්ටම ෆිල්ම් සෙට් එකක්. ෂර්ලොක් හෝම්ස් ගැන අහලා තියෙනවනේ. හැබැයි මේ කතාව යන්නේ එයාගෙ නංගි වෙන 'එනෝලා හෝම්ස්' ගැන.
මේකේ ප්රධාන චරිතෙට ඉන්නේ Stranger Things එකේ 'Eleven' ට ඉන්න Millie Bobby Brown. ඒ වගේම ෂර්ලොක් හෝම්ස්ට ඉන්නේ අපේ හෙන්රි කවිල් (Witcher එකේ ඩයල් එක). කතාව නම් පට්ටම ඉන්ටරෙස්ටිං, Mystery, Action සේරම තියෙනවා.
මේ අවුරුද්දේ අලුතින්ම ආපු 3 වෙනි ෆිල්ම් එකත් එක්ක ෆිල්ම්ස් තුනම එකපාර බලන්න පුළුවන්.
ඔන්න බලන්න ආස අය ඉන්නවා නම් ලින්ක් ටික පල්ලෙහාවින් දැම්මා.
එනෝලාගේ අම්මා එකපාරටම අතුරුදහන් වෙනවා. මේක හොයන්න ෂර්ලොක්ටත් වඩා ඉස්සරහින් යන එනෝලාගේ පළවෙනි ගේම.
https://cinemx.lk/enola-holmes-2020-with-sinhala-subtitles/
දැන් එනෝලා කියන්නේ රහස් පරීක්ෂකවරියක්. එයාගේ පළවෙනි කේස් එක විදිහට අතුරුදහන් වුණ කෙල්ලෙක්ව හොයන්න යන ගමනේදී, අයියගේ උදව්වත් ඕනේ වෙනවා.
https://cinemx.lk/enola-holmes-2-2022-with-sinhala-subtitles/
අලුත්ම Mystery එකක් එක්ක එනෝලා ආයෙත් වැඩ පටන් අරන්. අනිවාර්යයෙන්ම බලන්න වටින එකක්.
https://cinemx.lk/enola-holmes-3-2026-with-sinhala-subtitles/
බලපු අය ඉන්නවා නම් අදහස් පල්ලෙහාවින් දාගෙන යමු. නොබලපු අයටත් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා! ජය වේවා