Mahinda mahattya හොරා කාලත් පාර හරියට හැදුවාI used to live near Dehradun many years ago. That small city doesn't need a highway to it's full distance. It's like having a highway to Haputale or Welimada.
Modi is behaving just like Rajapakshes. Making his friends rich.
මහින්ද මහත්තය නැත්තම් අපි යන්නෙහ් ඔහොම තමා...
IOC නිසා තමයි ඔහොමවත් යන්නෙ අල්ලන් අර්බුද එද්දි. එකෙක් ආව trinco ටැංකි 90 ගන්න ආයෙ.Ranil haduwa nam Indiawata deida hadanna IOC eka genawa wage![]()
IOC නිසා තමයි ඔහොමවත් යන්නෙ අල්ලන් අර්බුද එද්දි. එකෙක් ආව trinco ටැංකි 90 ගන්න ආයෙ.![]()
ඉන්දියාවෙ හිඟන්නුන්ට නම් highway වටින්නෙ නෑ. ණය ටික පියවගත්තට පස්සෙ අල්ලන් ඉන්න return එන්න හේතුවක් නෑ. service විතරයිනෙ. ආයෙ gov එකෙන් ඉල්ලනව කියල දන්නව. උන් ගන්නෙ නැති වෙයි.
ඉන්දියන් උන්ට සල්ලි වලට වඩා උන්ගෙ බලය පතුරවන්න පුලුවන් තැන් වලට ඔලුව දාන්නෙ. උන් කවදාවත් හයිවේ එකක් ගන්න පොරකන්නෙ නෑ. ඕක ධනුෂ්කොඩි රාමසේතුම් කනෙක්ට් කරනවනම් ඕකුන් අරන් කරනව. 99 අවුරුද්දක බද්දට වඩා උන් ඉස්සරහ හිතනවා. උන් කාලයක් අරන් තිබිල බදු කාල සීමාව ඉවර උනාම අපිට තනියෙන් survive වෙන්න බැරි තැන් අල්ලන්නෙ.Ehhh unge market share eka 20% da kohedo lankawe fuel market eke
Meka therune na. Mokakda me kiyanne![]()