අලුතෙන් ආපු 49cc බයික් එකක යන මනුස්සයෙක්ගේ බයික් එකක් ඉස්සුවොත් එයාට පොලිසි යන්න බෑ නේද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    කඩදාසි කොලේක පෑනෙන් විතරක් ලියපු බිල් විතරක් දීලා ලක්ෂ 2.5 වලට 49 cc බයික් විකුනනවා රට පුරාම.
    අයිතිකාරාට නිතිය ඉදිරියේ ඔප්පු කරන්න බෑනේ.
    එහෙම එකක් උස්සලා උස්සපු එකාට පොලිසි ගිහින් පැමිණිල්ලක් දාන්න බෑද මේ පිස්සු මනුස්සයෙක් බයික් එක ඉල්ලනවා කියලා?

    @thanujaka ?
    ------ Post added on Jul 2, 2026 at 8:03 PM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,412
    13,001
    113
    🤍
    734129514_2160252081498557_4240447532958787013_n.png
     
    • Haha
    Reactions: windows_ubuntu

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,578
    113
    පාරේ යන්නත් බෑ හරි නම්
    ඒක තමයි
    ඔය ලඩියක් ඇවිත් දැන් ඔය අලුතෙන් ඇවිත් තියන වාහනේක ලයිට් එකක එහෙම හැපුනොතින් කරුමෙට හරි වාහනේ 3rd party තිබ්බොතින් , insurance නැතිව දුවන ඔය බයික් කබල විකුනලාවත් ලයිට් එක හදලා දෙන්න බැරි වෙනවා