කටින් පුටින් වැඩ ටින් ටින්! රුසියාවේ තෙල් පෝලිම්!! 😵‍💫

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,813
    9,903
    113
    අන්න හුක්‍රේනේ කනවා හෝ ගාලා..ඒවා පේන්නේ නැද්ද??🥱🥱
    ඉතින් මට පාන් ද? news එකක් news එකක් විදිහට බලපන්. උබට කැමති නිව්ස් විතරක් ද දාන්න ඕනේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113
    ඉතින් මට පාන් ද? news එකක් news එකක් විදිහට බලපන්. උබට කැමති නිව්ස් විතරක් ද දාන්න ඕනේ..

    රිදිලා වගේ සෑහෙන්න🤣🤣🤣.ඉතිං මාත් දැම්මේ නිව්ස් ඵකක් තමයි..ෆිල්ම් ඵකක් නෙමෙයි..මෝඩයා 🤣
     
    • Like
    Reactions: Daws

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    ඉතින් මට පාන් ද? news එකක් news එකක් විදිහට බලපන්. උබට කැමති නිව්ස් විතරක් ද දාන්න ඕනේ..

    කෝ කටිං පුටිං කියල නිව්ස් ඵකේ නෑනේ...උඹනේ‍ ඒක අතින් දාල තියෙන්නේ..ඉතිං ඒකට තමයි අර වගේ රිප්ලයි වැටෙන්නේ..🤷‍♂️
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    Massive Russian attack on Ukraine’s capital kills at least 25 and injures many more

    එයා ඩිෆෙන්ස් ලෙප්ට් ද?

     
    • Wow
    Reactions: Bitter Truth

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    Threewheel nethi eka nm loku deyak.
    උනුත් බංකර් ගහනවා බන්, මන් වීඩියෝ එකක් දැක්ක ඇතුලෙන් කපල පිටිපස්ස සීට් ටික අයින් කරලා තෙල් බූලි පුරවාගෙන තෙල් ගහගෙන යනවා.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,813
    9,903
    113
    බටහිර විරෝධී පුටීන් ගේ දුව.. 😂

    htNl6007rA.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    630
    918
    93
    Amsterdam
    ලෝකෙ ලොකුම තෙල් සංචිත තියෙන රටක මිනිස්සු තෙල් පෝලිං වල ඉන්නවා. ඔය ඔක්කොම ඉරාන් එවුන් තමයි කරලා පෙන්නුවෙ drone වලින් වටේටම ගහලා
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    ලෝකෙ ලොකුම තෙල් සංචිත තියෙන රටක මිනිස්සු තෙල් පෝලිං වල ඉන්නවා. ඔය ඔක්කොම ඉරාන් එවුන් තමයි කරලා පෙන්නුවෙ drone වලින් වටේටම ගහලා
    නෑ බං ඩ්‍රෝන් කෙලිය පටං ගත්තෙ රශියා - යුක්‍රේන් යුද්දෙන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,942
    7,904
    113
    News 1st එක මේක ගැන දිගට හරහට කියවනවා.
    ඊට පස්සේ ආපහු මෙහේ තෙල් මිල වැඩි වෙනවා...
     
    • Haha
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,960
    9,744
    113
    ලෝකෙ ලොකුම තෙල් සංචිත තියෙන රටක මිනිස්සු තෙල් පෝලිං වල ඉන්නවා. ඔය ඔක්කොම ඉරාන් එවුන් තමයි කරලා පෙන්නුවෙ drone වලින් වටේටම ගහලා
    iran karnna kalinma russian ukraine war ekedima patan gatha
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113
    රනිල් වගේ කෙනෙක් තමයි රුසියාවට දැන් ඕන වෙලා තියෙන්නෙ. පුට්ලර් රුසියාව කාලා දැම්ම.

    උබලා ඉතින් කොහොමත් කැමති පබයෝ වගේ ඩයල් වලට තමයි..:lol:

    රුසියාව කාලා දාන්න දෙයක් තිබ්බේ නැහැ පූටින් බාරගන්නකොට.රුසියාවේ ඉතිහාසය කියවලා එන්න...:rolleyes:

    https://en.wikipedia.org/wiki/Russi...3 to 2016, he,Putin's first term as president.

    https://www.bbc.com/news/world-europe-43210257



     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya