ලැජ්ජාවට පත් උනෙමි

SK29

Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    මට තේරෙනවා උබගෙ තත්ත්වය හොඳටම 😌😄
    මම hospital වලට, බෙහෙත් ගන්න ගියාම අඩුවෙන් හුස්ම ගන්නෙ, මට ඒ smell එක සෙට් නෑ. ඒක නිසාද දන්නෙත් නෑ බන්.
    amonia ganda?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,790
    10,889
    113
    35
    Spain
    Bada operation karana ekata mokatada yako suruttuwa wate mawil baanne..

    wesi ubawa use karala huththo...
    එක ලැපරෝස්කොපික් එකක්. බුරියට පහළිනුයි පැත්තෙනුයි බුරියට උඩින් පපුවට ලං වෙන්නයි සිදුරු 3ක් විදලා කරන්නේ. එක හරි නොගියොත් එවෙලේම නෝමල් ඔපරේෂන් එකත් කරන්න ලැස්ති කරලා තිබ්බේ. එකයි ඔය මයිල් බෑවෙ. වෙලාවට ලැපරෝස්කොපික් වැඩේ හරි ගියා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,360
    11,088
    113
    හඳට කිට්ටුව
    එක ලැපරෝස්කොපික් එකක්. බුරියට පහළිනුයි පැත්තෙනුයි බුරියට උඩින් පපුවට ලං වෙන්නයි සිදුරු 3ක් විදලා කරන්නේ. එක හරි නොගියොත් එවෙලේම නෝමල් ඔපරේෂන් එකත් කරන්න ලැස්ති කරලා තිබ්බේ. එකයි ඔය මයිල් බෑවෙ. වෙලාවට ලැපරෝස්කොපික් වැඩේ හරි ගියා.

    elaz...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,812
    113
    amma nangiwa hambenna hospital iddi mama eka serayak balanna giya.
    nedeyo set ekak awith hitiya.
    mama dagala dagala idala bade amaruyi kiyala lat ekata giya.
    thaththa maawa ekkan giya lat ekata.
    aawata passe nedeyo ahuwa mokada mokada lamayata kiyala thaththa gen.
    thaththa kiwwa mu meh gedarin eddi reela awilla na ne muta athi ledak na kyla.

    eka kiwweth sadden. ammage ada wate hitapu nedeyo wagema wate pite hitapu ewunuth baka baka gawa.
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    244
    406
    63
    මාවත් ඊයෙ බල්ලෙක් හපල දැන් මේ කලුබෝවිල් හොස්පිට්ල් එකේ ඉන්නෙ බේත් විදින්න ඇවිත්. බේත් එකටද බන් කලන්තෙ දැම්මෙ? මම ආවෙත් තනියම බයික් එකේ. :baffled:
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    771
    1,152
    93
    පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරපන් පොන්ස්
    ඕවා පට්ට ගනන් බේත්.

    උබ එ කාලෙත් බලල්ලු පස්සෙ ගිහින් කෙලොගෙම ත්‍රෙඩ් දැම්ම නේද
     
    • Wow
    Reactions: KSPathirana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,750
    113
    Mother Earth
    නර්ස් කටට ගත්ත වගේ මතක නැද්ද ? මේ ඒක නෙමෙයි උබ මොනා කරන්න ගිහින්ද ඌ හැපුවෙ. නිකන් හපන්නෙ නෑනේ. උබ මහ බැළලිට අතවර කරන්න ගියාද ? 🤷‍♂️ 🙀
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    amonia ganda?
    මොකක්ද කියල හරියටම දන්නේ නෑ. හරිම අවුල් මට ඒක, සැරයි වගේ.

    amma nangiwa hambenna hospital iddi mama eka serayak balanna giya.
    nedeyo set ekak awith hitiya.
    mama dagala dagala idala bade amaruyi kiyala lat ekata giya.
    thaththa maawa ekkan giya lat ekata.
    aawata passe nedeyo ahuwa mokada mokada lamayata kiyala thaththa gen.
    thaththa kiwwa mu meh gedarin eddi reela awilla na ne muta athi ledak na kyla.

    eka kiwweth sadden. ammage ada wate hitapu nedeyo wagema wate pite hitapu ewunuth baka baka gawa.
    Canadian Lol GIF

    Redi illene Mithure...
    Ohoma seen ekak nam wela ne habai...
    Ricky Gervais Lol GIF

    මාවත් ඊයෙ බල්ලෙක් හපල දැන් මේ කලුබෝවිල් හොස්පිට්ල් එකේ ඉන්නෙ බේත් විදින්න ඇවිත්. බේත් එකටද බන් කලන්තෙ දැම්මෙ? මම ආවෙත් තනියම බයික් එකේ. :baffled:
    බෙහෙතට නෙවෙයි මචන්, මම හිතන්නේ මම බය උනා. මට මතක කාලෙකට කකුල් වලට බෙහෙත් විදලා නෑ, මේ පළවෙනි පාර, හිත ගැස්සෙන්න ඇති. බෙහෙත් එක ඇඟට උරාගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ මට කලන්තෙට එන්න.
    Reply එකේ වෙලාවේ හැටියට දැන්නම් බෙහෙත් විදගෙන ගෙදරත් ගිහින් ඇති, update එකක් දාහන් මොකද තත්වය කියල
    නර්ස් ගේ කුක්කු ඇල්ලුවේ නැත්තම් වැඩක් නෑ
    කුපාඩියා
    San Diego Zoo Lol GIF by San Diego Zoo Wildlife Alliance

    පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරපන් පොන්ස්
    ඕවා පට්ට ගනන් බේත්.

    උබ එ කාලෙත් බලල්ලු පස්සෙ ගිහින් කෙලොගෙම ත්‍රෙඩ් දැම්ම නේද
    මතකයක් වගේ තියෙනවා, සත්තු එක්ක දඟලනවා වැඩියි.
    නර්ස් කටට ගත්ත වගේ මතක නැද්ද ? මේ ඒක නෙමෙයි උබ මොනා කරන්න ගිහින්ද ඌ හැපුවෙ. නිකන් හපන්නෙ නෑනේ. උබ මහ බැළලිට අතවර කරන්න ගියාද ? 🤷‍♂️ 🙀
    නර්ස් කට්ට ගත්තනම් මතකයි. තොපි ඔක්කොම කුපාඩියෝ. :lol:
    එක පූස් පැටියෙක්ට පස්ස පන නැති ලෙඩේ හැදුනා, පොරට බෙහෙත් විදලා බෙහෙත් පෙති දුන්න දෙන්න කියලා. කලින්නම් චිකන් උයල, පොඩි බෝල වගේ හදල ඒවා අස්සට දාල දුන්නේ බෙහෙත්, පොර සීන් එක දැනගෙන කන්නේ නැතුව හිටියා ඒවා. ඊට පස්සේ YouTube එකෙන් බලල කට ඇරලා බෙහෙත් පෙත්ත තියන්න පටන් ගත්තේ. ඔහොම කරනකොට පූස් පැටියා බෙහෙත් කෑල්ල හපනකොට මගේ ඇගිල්ලක් උගේ කට ඇතුලේ.

    අප්ඩේට්.
    අද ගියා පිටගැස්ම එක විදගන්න, ඒකනම් ඊයෙ ඒවාට වඩා රිදෙනවා කිව්වා විදපු කෙනා. අවුලක් නෑ අද නෝමල්. නර්ස්ලා විහිළු කරන එක විතරයි අවුල. :lol:
     
    greenad

    Active member
  • Apr 19, 2025
    204
    163
    43
    මට වෙලා තියන දේවල් එක්ක බැලුවම උබට ඕවා නොසලකා හැරිය හැකියි
    මටත් ඔය කටු ලං කරද්දි ඉන්න බෑ එක්කො වමනෙ යනවා එක්කො කලන්තෙ දානවා

    12 කොහෙද ඉන්නකොට ලේ එකක් ගන්න ගිහින් වමනෙ දැම්මා. Pvt hospital එකක් ඒකෙ හිටපු එවුන් බනිනවා cleaning staff d කොහෙද සුද්ද කරල ඉවර උනා විතරයි කියලා ඇහුනෙ නෑ වගේ ආවා🫠🫠

    කෝරෝනා vaccine විදින්න ගිහින් කෙලින්ම හරහා දැම්මා stage එකේ ඉන්නවා වගේ ඇදක් උඩ ඉන්න උනා එදා නම් 4විලි ලැජ්ජාවයි lady doc එහෙම නෝන්ඩි විදියට හිනා වෙන්නේ😂😂

    කැම්පස් යන්න කලින් පිටගැස්ම විදින්න තිබ්බා
    Same incident එදා තුවාලත් උනා වැටිලා
    අන්තිමට vaccine එක විදපු nurse ma බේතුත් දාලා දුන්නා හරිම හොදයි 😋😂😂

    මාත් මේ field එකේ
    අපිට තිබ්බා blood group එක අදුරගන්න practical එකක් කැම්පස් එකේ හොද වෙලාවට demostration එකක්
    ඕක දිහා හිටගෙන බලන් හිටියා මෙන්න යකෝ වටේම ටික ටික කරුවල වෙනවා😂😂
    මට එහා පැත්තෙ හිටපු කොල්ලට වැඩේ note හොද වෙලාවට ඌ jaffna tamil එකෙක් සිංහල මෙලෝ දෙයක් බෑ නැත්නම් ඌ ඕක ඔක්කොටම කියනවා
    Bench එකක් අරන් වාඩිවෙලා හිටියා නෝන්ඩි නොවෙන්න නැත්නම් ඉදල ඉවරයි යකෝ 😂😂

    දැන් නම් ලේ ගන්න එක බේත් විදින එක නවත්තල තියෙන්නෙ 🫠
     
    Michael Jordan Lol GIF
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    එක පාරක් කසානයක් හැදිලා නඩුබාන්ඩෙ දොස්තර නෝනෙක්ට පෙන්නන උන එක ,හරිම අපහසුතාවකට ලක් උනා 😒😕

    මට තේරෙනවා උබගෙ තත්ත්වය හොඳටම 😌😄
    මම hospital වලට, බෙහෙත් ගන්න ගියාම අඩුවෙන් හුස්ම ගන්නෙ, මට ඒ smell එක සෙට් නෑ. ඒක නිසාද දන්නෙත් නෑ බන්.
    මටත් හෙනම අපහසුයි බන් ඉස්සර student කාලේ ward round යද්දින් ,ඒ මදිවට කොරෝනා කාලෙ යන්න උනාම අතටපයට සේරම පොරොවන් යන්ඩෝන...හිටු කියල දාඩියයි හුස්ම ගන්න බැරි ගතියයි ,ගඳයි 😕
    ------ Post added on Jul 4, 2026 at 8:52 PM