නිතීමය උපදෙස් අවශ්‍යයි - මනුස්සයෙක් වාහනේ ස්ථාර්ට් එකේ තියෙද්දිම තෙල් ගහලා සල්ලිත් ගෙවලා QR එක ස්කෑන් කරන්න ඉල්ලද්දි ජෙට් එක වගේ විදලා ගිහින්.

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    නීතියෙන් කරන්න දෙයක් තියද? පව් බං දැන් අර තෙල් ගහපු මනුස්සයා ඌට නේ වගකීම තියෙන්නේ. මොනවද මේකට කරන්න පුළුවන්?

    මම නම් කියන්නේ තෙල් ටැංකිය වහන්න කලින් QR ස්කෑන් කරන්න ඕන ඔය වගේ කැරියන්ට කෙළවෙන්න
    ------ Post added on Jul 3, 2026 at 10:10 AM
     
    • Haha
    Reactions: NaiRobi

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    ඒ මෝඩයට කියපන් තෙල් ගහන්න කලින් QR එක scan කරන ගහන්න කියල මිට පස්සෙ.
    ඔව් බං
    ඉතිං මොකද දැන් වෙලා තියෙන්නෙ?
    අරුගේ ජොබ් එකට කෙළවෙයි ද කියලා දුකයි
    ඔය එකක් මිස් උනා කියලා මහා ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැ.
    අනේ එහෙනම් ලොකු දෙයක්
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,573
    1,111
    113
    Android
    ehema mokuth parashnyak naha...uta ehema aulak una nam ithin karanna deyak na... stuff happens..Shed is busy....normally QR eke hithahang 12l thiyenne kiyala 15l gahala denna puluvanda ahuwoth gahala denawa..habai QR eke balance ekak thiyenna oni practical gaanak..QR eke 1l thibila 15k gahanna kiuvata baha.



    meyka normally shed wala karana deyak... mokuth nathuwa gahanna giyaama thamai pagaawa illanne
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    තෙල් ගහන්න fuel cap එක අරින්නත් කලින් නේ බන් QR එක scan කරන්නෙ
    හැමතැනම එහෙම නෑ. මු තැන නෝට් කරන් ඉදලා වැඩේ දීලා තියෙන්නේ

    ehema mokuth parashnyak naha....uuu eeka rata wateyta kiyala wana karagena thiyenawa nam ithin karanna deyak na..normally QR eke hithahang 12l thiyenne kiyala 15l gahala denna puluvanda ahuwoth gahala denawa..habai QR eke balance ekak thiyenna oni practical gaanak..QR eke 1l thibila 15k gahanna kiuvata baha.

    meyka normally shed wala karana deyak... mokuth nathuwa gahanna giyaama thamai pagaawa illanne
    සුපිරි සුද්දා 🙏👑
    ------ Post added on Jul 3, 2026 at 10:15 AM
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,862
    496
    83
    Sri Lanka
    ඔව් බං

    අරුගේ ජොබ් එකට කෙළවෙයි ද කියලා දුකයි

    අනේ එහෙනම් ලොකු දෙයක්
    පිස්සුද ඕයි සල්ලි දීලනේ ගිහින් තියෙන්නෙ
     
    • Like
    Reactions: Be_Positive

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,825
    8,152
    113
    cctv තියෙන්නේ
    වාහනේ No. ප්ලේට් give it to Police
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,342
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හෙට උදේට පෙට්‍රල් ලීටර් 10 ගහගන්න qr එකක් දෙන්න බැරි නම් ආයෙත් එළකිරි එන්නේ නෑ යාලුවනේ - it's your chance to Prove if i'm useless


    Angry Ryan Gosling GIF by Saturday Night Live
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,830
    7,188
    113
    Galaha
    සල්ලිත් ගෙවලනම් මොකක්ද අවුල?

    අපි QR නැතුව හැමදාම තෙල් ගහනවනේ.. 😑
    eye mam mattegoda IOC eken thel gahuwa un ahuwewath ne QR eka
    QR කොහෙද බං බලන්නෙ? උන්ට දුන්නත් එපා කියනවා?
    රුපියල් 500ක කොහොමත් QR නැතුව ගහල දෙනව බං. 🥱
    ------ Post added on Jul 3, 2026 at 2:43 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,713
    12,841
    113
    ලංකාවේ.. ලංකාවේ
    නීතියෙන් කරන්න දෙයක් තියද? පව් බං දැන් අර තෙල් ගහපු මනුස්සයා ඌට නේ වගකීම තියෙන්නේ. මොනවද මේකට කරන්න පුළුවන්?

    මම නම් කියන්නේ තෙල් ටැංකිය වහන්න කලින් QR ස්කෑන් කරන්න ඕන ඔය වගේ කැරියන්ට කෙළවෙන්න
    ------ Post added on Jul 3, 2026 at 10:10 AM
    තෙල් ගහලා ඉවර වෙලා QR එක කොටා එක ඉවර වෙලා තිබ්බොත් මොකද කරන්නේ...?
    සල්ලි නම් තෙල් ගහලා ඉවර වෙලා ගන්නේ කියමුකෝ...
    උබ අතින් ගෙවලා ඉගෙන ගත්ත පාඩම මතක තියාගනින්. එතකොට අමතක වෙන එකක් නෑ ඊලග පාර