ශ්‍රී ලාංකිකයෝ 6 දෙනෙක් ඉතාලියේදී අත්අඩංගුවට 🔴 🔴 🔴

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,929
    23,806
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ ලංකාවේ එකෙක් නෙමෙයි ද පකයෝ
    ඌ කල්ලතෝනි....

    'කල්ලතෝනි' යනු නීති විරෝධී ලෙස හෝ අවසරයකින් තොරව හොර රහසේ වෙනත් රටකට (විශේෂයෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට) බෝට්ටු හෝ ඔරු මඟින් සංක්‍රමණය වන පුද්ගලයින් හැඳින්වීමට භාවිත කරන යෙදුමකි