මේක තමා උදවු ඕනිම වෙලාව"
කල වරදට පසුතැවෙන Mr.koththu විරාජ්
මගෙ බිස්නස් බිංදුවටම කඩා වැටිලා තියෙන්නෙ. බැංකු වලින් කතා කරනවා, භාන්ඩ සප්ලයි කරපු අය සල්ලි ඉල්ලනවා, මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. මේ මොහොතේ මට ඔයාලගෙ උදව් ඕනා.මගේ කඩේකට ගිහින් කොත්තුවක් කන්න. විඩියෝ එකක් දාන්න, පෝස්ට් එකක් දාන්න,ආයේ මගෙ අතින් කිසිම දවසක කාටවත් වැරැද්දක් වෙන්නෙ නෑ. මිස්ටර් කොත්තු හිමි විරාජ් වික්‍රමනායක...