මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,709
    1,224
    113
    Mars
    Kandy wala sirage kale yakada palamak gahuwa 11 months wage, oya railway track eke adauna palama wenuwata dual line yanna puluwan palamak hadanna bari ai?
    MR ge hari Ranilge hari project ekak thibuna neda electric LRT ekak kadugannawe edala katugastota koheda. ekata mokada une?
     
    • Like
    Reactions: CohenLenstra

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ජෙප්පො කවදද බන් කියපු දෙයක් කලේ.

    2026-02-17 - Parliamentary Pensions (Repeal) Bill - MP pension scheme repealed after 50 years

    This Act repeals the Parliamentary Pensions Law, No. 1 of 1977. In terms of section 3 of the new Act, any person who is entitled to receive a pension or is in receipt of a pension under the provisions preceding the date of commencement of this Act, shall, on and after the date of commencement of this Act, cease to receive such pension.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,271
    113
    2026-02-17 - Parliamentary Pensions (Repeal) Bill - MP pension scheme repealed after 50 years

    This Act repeals the Parliamentary Pensions Law, No. 1 of 1977. In terms of section 3 of the new Act, any person who is entitled to receive a pension or is in receipt of a pension under the provisions preceding the date of commencement of this Act, shall, on and after the date of commencement of this Act, cease to receive such pension.
    ඕක විතරනෙ බන් කරලා තියෙන්නෙ, මුන් තනියෙක් පටන් අරන් කරන් යන වෙන මොනාද තියෙන්නෙ? නාපුවානම් ඕන තරම් කියන් යන්න පුලුවන්. 🤭🤭

    • හාල් ඇටයක් ගේන්නෙ නෑ කියපු උන් ඉස්සර උනටත් වඩා හාල් ගේන්නලා
    • විදුලි බිල 30%කින් අඩු කරනවා කියපු උන් දැන් තිබ්බට වඩා වැඩි කරලා
    • ක්ලීන් srilanka ගාගෙන කරපු ලබ්බක් නෑ, තාම හරියට ඩෙංගු මර්දනය කරගන්න බෑ
    • වැට් අයින් කරනවා කිව්වා ඒක නැ
    • රිලව් සංගනනයක් කලා කවුරුත් දන්නෙ නෑ මොකද උනෙ කියලා
    • හාල් ගොවියන්ට සාදාරන මිලක් දෙන්වා කිව්වා දැන් උන් මුගෙ අම්ම මතක් කරනවා
    • කුඩු නැති කරනවා කිව්ව, යකො දැන් තමා වැඩියෙන්ම කුඩ්ඩො ඉන්නෙ
    • කොළබ එකම කුනු ගොඩක්, කඩුවෙලත් එහෙමයි
    • අපිට සල්ලි නෑ ගාන් ආපු උන්ගෙ මන්දිර මතු වෙනවා
    • අනිත් උන්ට හොරා කියපු උන් බාල ගල් අඟුරු ගෙනන්නලා දෙ ඒ වියදම අපිට දාල
    • බාන ගානට තෙල් දෙන්න පුලුවන් කියපු උන් ඉස්සරට වඩා වැඩි ගානට තෙල් දෙනවා.
    • IMF එක චටර් කියපු උන් කලින් උන්ට වඩා අපිට බදු ගහනවා
    • අඩු ගානට වාහන ගන්න පුලුවන් උන් දැන් ඩොකෙක්ටවත් වාහනයක් ගන්න බැරි වෙන්න බදු ගහලා.

    උඹ ඉතින් ඔය උඹ දාපු නිව්ස් එක බලලා අතේ ගගහා හිටපන් 🤭 🤭
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ජෙප්පො කවදද බන් කියපු දෙයක් කලේ.

    ඕක විතරනෙ බන් කරලා තියෙන්නෙ


    Mahinda Rajapakse

    Cabinet Ministers - 67
    Total (+State/Deputy) Ministers - 97

    Maithripala Sirisena

    Cabinet Ministers - 42
    Total (+State/Deputy) Ministers - 85

    Ranil Wickremesinghe

    Cabinet Ministers - 22
    Total (+State/Deputy) Ministers - 62

    Anura Kumara Dissanayake

    Cabinet Ministers - 21
    Total (+State/Deputy) Ministers - 55
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,817
    11
    3,364
    113
    ane ban

    uba decision ganne me 2+min video balalada? engine ekai, petti tikai eka paara nogeniyanna godak hwthu thiyenna puluwan neh.
    ගහපං ඕකට .

    හැමවෙලේම නෙගටිව්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,271
    113
    Mahinda Rajapakse

    Cabinet Ministers - 67
    Total (+State/Deputy) Ministers - 97

    Maithripala Sirisena

    Cabinet Ministers - 42
    Total (+State/Deputy) Ministers - 85

    Ranil Wickremesinghe

    Cabinet Ministers - 22
    Total (+State/Deputy) Ministers - 62

    Anura Kumara Dissanayake

    Cabinet Ministers - 21
    Total (+State/Deputy) Ministers - 55
    හරි බන්, ඉතින් ඔහොම කරලත් එක වැඩක්වත් හරියට කරලා නැ නේද? කරන කරන එක නානවානේද? 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,271
    113
    First commercial scale BESS in Sri Lanka, True unlimited internet, GovPay system, Paypal inward payments
    Everything initiated by the previous governments ne ban 🤭 🤭
    They are good at Taking a victory lap for a race they didn't run, I will give you that 🤭🤭
     
    • Like
    Reactions: CohenLenstra