ඩෙංගු මරණ ගණන 39ක් දක්වා ඉහළට..🔴

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    ඩස්ප ජෙප්පෝ උන්ගෙ රතු තරුව හරි දාල මේවා සුද්ද කරානම් හරි...🥱

     
    • Sad
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    ඩස්ප ජෙප්පෝ රතු තරුව හරි දාල මේවා සුද්ද කරානම් හරි...🥱


    ඔව් දැන් පන්නිපිටියේ ඉස්සර වගේ සතිය ගානේ ඉන්නේ නැහැ කාලකන්නි මාලිමා ජෙප්පෝ ආවට පස්සේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක


    මෙහෙම පාරවල් වල කුණු දාන එවුන්ට අඩුමගානෙ 15000 ක් විතරවත් දඩයක් ගහන්න නීති ගේන්න ඕන.

    ඊට කලින් වෙන රටවල් වල වගේ කුණු දාන බින් දෙන්න ඕන වැඩිපුර සල්ලි අරන් හරි. ඒ බින් එක ඇර වෙන කුණු බෑග් නොගෙන ඉන්න ඕන.

    දෙන්න ඕන කාලෙ හරි එකාලට බලේ නොදී පොන්නප්පුවන්ට බලේ දීලා රටක් බංකොළොත් කරවගෙන කුණු ගෙනියන්න වත් හරිහමන් ක්‍රමයක් නෑති රටක් හදාගත්තා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,835
    1,972
    113
    The road system also must be a reason for the garbage tractor to not reach out to every household..

    The inner roads are not inter-connected..

    Dead ends everywhere..

    So people leave their garbage, in a convenient location even if it is illegal/ unethical to do so..
     

    Similar threads