බාලිසිකොපම සූත්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    සුවර්, අපි රහත් නොවෙනකන් අල්ලන සමස්ථ සීමාව තමයි ලෝකය/ පංචඋපාදානස්කධය..

    එතනින් එහාට දකින්නේ *නුවණින්*

    මට මතක නැහැ ඒ ප්‍රඥා ඉන්ද්‍රියේ නම..
    man kivva eka weradida balanna,buduhmaruwo lassanata dala tiyenawa sutra wala.eke kisima weraddak ne.

    ප්‍රශ්නයක් නැහැ කියලා එතුමා කියන්නේ ඔබතුමා එයා කියනවා කියලා හිතන් ඉන්න අදහසින් නෙමෙයි, imho
    ------ Post added on Jul 4, 2026 at 8:15 PM
    man argure kare budumahriwo pancha upadasnkayama maraya kivvama,rupaya prashnayak ne ,alimai prashne kiyana wording eka weradiy.mokada rupaya maraya wela ivarai
    ------ Post added on Jul 4, 2026 at 8:18 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    man kivva eka weradida balanna,buduhmaruwo lassanata dala tiyenawa sutra wala.eke kisima weraddak ne.

    man argure kare budumahriwo pancha upadasnkayama maraya kivvama,rupaya prashnayak ne ,alimai prashne kiyana wording eka weradiy.mokada rupaya maraya wela ivarai
    ------ Post added on Jul 4, 2026 at 8:18 PM

    බන් ඇලීම කියලා @ek_rosh කිව්වේ තණ්හාවම තමයි, imho
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    බන් ඇලීම කියලා @ek_rosh කිව්වේ තණ්හාවම තමයි, imho
    ow eka prashnayak ne rupaye prashnayak ne kiyanawa,ekai prashne.mokada rupaya hambennama apita pancha updanasandyen.eka ewilla ivarai,already maraya is here.rupaya maraya kiyala budumahruwo repeat karaddi ehema kiyanna hari nane
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ow eka prashnayak ne rupaye prashnayak ne kiyanawa,ekai prashne.mokada rupaya hambennama apita pancha updanasandyen.eka ewilla ivarai,already maraya is here.rupaya maraya kiyala budumahruwo repeat karaddi ehema kiyanna hari nane

    කතා කරද්දි පී.ඕ.වී දෙකම ගන්න වෙනවා නේද අවස්ථාව අනුව?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ehema wenna bane blair,rupaye loku prashnayak tiyenawa.ekamai dharmaya

    රූප ස්කන්ධය (උපාදානස්කන්ධ නෙමෙයි) රහතන් වහන්සේගේ පී.ඕ.වී එකෙන්, උන්වහන්සේට ප්‍රශ්නයක්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    රූප ස්කන්ධය (උපාදානස්කන්ධ නෙමෙයි) රහතන් වහන්සේගේ පී.ඕ.වී එකෙන්, උන්වහන්සේට ප්‍රශ්නයක්ද?
    prashnayak nowunata rupaye prashnayak ne kiyanna bene blair,enan piriniwan panna one nane.digatama inna puluwanne rupa sadda bala bala.rupayama maraya hinda tamai piriniwan panne.rupaya prashnayak ne kiyanne mata nan loku awulak. penimama wikurthiyak.eka prashnayak nowenna be. budunmaruwo awata giyata kiyanne nane,maraya hindane kiyanne.mara darmayakui marayekui wenawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    prashnayak nowunata rupaye prashnayak ne kiyanna bene blair,enan piriniwan panna one nane.

    බන්, ප්‍රශ්නයක් නැහැ කියලා රෝෂ් කියන්නේ අවිද්‍යා සිතක ප්‍රතිඵලයක් නෙමෙයි කියන අදහසින්..

    රහතන් වහන්සේට අවිද්‍යාව නැහැනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    බන්, ප්‍රශ්නයක් නැහැ කියලා රෝෂ් කියන්නේ අවිද්‍යා සිතක ප්‍රතිඵලයක් නෙමෙයි කියන අදහසින්..

    රහතන් වහන්සේට අවිද්‍යාව නැහැනේ..
    ow eka tamai man kivve,aviyawa nethi katha hari,but panchaskadaya marayek nowei kiyanna behe.eka buddah wachane.piriniwan panakan marayage bumiye inne nidahas unata
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ow eka tamai man kivve,aviyawa nethi katha hari,but panchaskadaya marayek nowei kiyanna behe.eka buddah wachane.piriniwan panakan marayage bumiye inne

    රහතන් වහන්සේට,

    ස්කන්ධ මාර අර්ථයෙන්, ඔව්

    ක්ලේෂ මාර අර්ථයෙන්, නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    ස්කන්ධ මාර අර්ථයෙන්, ඔව්

    ක්ලේෂ මාර අර්ථයෙන්, නැහැ
    ehema be,budda wachaneta respect karanna one.pancha updasnakyama maraya kivvama,penanwa,ahenawanan innema marayage bumiye. eka prashnayak ne kiyanna be.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ස්කන්ධ මාර අර්ථයෙන්, ඔව්

    ක්ලේෂ මාර අර්ථයෙන්, නැහැ
    ehema be,budda wachaneta respect karanna one.pancha updasnakyama maraya kivvama,penanwa,ahenawanan innema marayage bumiye. eka prashnayak ne kiyanna be.

    ඔය කියලා තියෙන්නේ රහතන්වහන්සේගේ පී.ඕ.වී එකෙන්..

    රහතන් වහන්සේට ක්ලේෂ මාර තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    ඔය කියලා තියෙන්නේ රහතන්වහන්සේගේ පී.ඕ.වී එකෙන්..

    රහතන් වහන්සේට ක්ලේෂ මාර තියෙනවද?
    klesha mara gena newe man kiyanne,rupaya prashnayak ne kiyana pov eka.eka budymaruwange wachneta match wenne ne.ekai man kivve
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    klesha mara gena newe man kiyanne,rupaya prashnayak ne kiyana pov eka.eka budymaruwange wachneta match wenne ne.ekai man kivve

    කතා කරන්න වෙන්නේ අවස්ථාවට ගැලපෙන්නනේ..

    පෘථග්ජන, සේඛ => ක්ලේෂ මාර, ස්කන්ධ මාර
    අසේඛ => ස්කන්ධ මාර

    ජෙනරලි මාරයා කියලා මන්නම් කියන්නේ ක්ලේෂ මාර වලට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    කතා කරන්න වෙන්නේ අවස්ථාවට ගැලපෙන්නනේ..

    පෘථග්ජන, සේඛ => ක්ලේෂ මාර, ස්කන්ධ මාර
    අසේඛ => ස්කන්ධ මාර

    ජෙනරලි මාරයා කියලා මන්නම් කියන්නේ ක්ලේෂ මාර වලට.
    blair hitena hitena eka kiyanan be,man sutre direct dala tiyenne,ita ehayin matanan kiyanna be.buduhmauruwo pancha updaskanayama maraya kiyanawanan,rupaya prashanak ne kiyana pov ekak mata danna be.argue karala terumak ne.man sutren nawatinawa,ubata araka karana widiya kemathi nan kiyala dennan.me argumenent eke end ekak ne.man sutren nawatinawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ubata araka karana widiya kemathi nan kiyala dennan.

    කියලා දෙන්න

    මේකත් නිකන් බලන්න. ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ. කරන මොනවහරි නවත්තන්න කියලනම් නෙමෙයි කියන්නේ.. කරන ප්‍රතිපදාව තව හොදට කරන්න ඕනේ අනිවාරෙන්.. ශාසනය ගැන කියන්නේ..
    ------ Post added on Jul 4, 2026 at 8:56 PM