පෝන් මාකට් එක

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    උබල හිතන විදියට මොබයිල් පෝන් මාකට් එකට මොනා වේවිද ?
    දැන් Iphone මාකට් එක බැහැල නේද? ජෙනුයින් Classy උන් i phone පාවිච්චි කරන්නෙ නෑ නේ? google pixel වලට මාරු වෙන සීන් එකක් පේන්න තියනව නේද?
    සැම්සුන් S සීරීස් එකත් මාකට් එකේ ස්ථාවර නෑ.
    චය්නීස් සෙල්ලම් බඩු අඩුකුලේ උන් විතයි නේද ටාගට් කරන්නෙ. flagship පෝන් හැදුවත් මාකට් එකක් නෑ නේද ?
    අනාගතේ මොබයිල් පෝන් මාකට් එක කොහොම වේවි කියලද හිතන්නේ?
     
    • Like
    Reactions: NRTG

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,223
    93
    iphone වලට නන් මුකුත් වෙන්නෙ නැ
    Samsung flagship/mid range use කරපු එවුන් නන් අනිත් බ්‍රෑන්ඩ්ස් වලට මාරු වෙනව
    හිපාටු චයිනීස් මාකට් එකට මුකුත් වෙලත් නැ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    උබල හිතන විදියට මොබයිල් පෝන් මාකට් එකට මොනා වේවිද ?
    දැන් Iphone මාකට් එක බැහැල නේද? ජෙනුයින් Classy උන් i phone පාවිච්චි කරන්නෙ නෑ නේ? google pixel වලට මාරු වෙන සීන් එකක් පේන්න තියනව නේද?
    සැම්සුන් S සීරීස් එකත් මාකට් එකේ ස්ථාවර නෑ.
    චය්නීස් සෙල්ලම් බඩු අඩුකුලේ උන් විතයි නේද ටාගට් කරන්නෙ. flagship පෝන් හැදුවත් මාකට් එකක් නෑ නේද ?
    අනාගතේ මොබයිල් පෝන් මාකට් එක කොහොම වේවි කියලද හිතන්නේ?
    iphone ekak use karapu ekek kalaturakin thama wena platform ekakata maru wenne
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    iphone වලට නන් මුකුත් වෙන්නෙ නැ
    Samsung flagship/mid range use කරපු එවුන් නන් අනිත් බ්‍රෑන්ඩ්ස් වලට මාරු වෙනව
    හිපාටු චයිනීස් මාකට් එකට මුකුත් වෙලත් නැ
    මේ කථාව ඇත්ත. මම දන්න ගොඩක් Samsung A series පාවිච්චි කරපු අය දැන් HONOR වලට ගිහින්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,814
    8,223
    113
    පෝන් මාකට් kiwwama porn market kiyala hituwe

    200.gif
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    Phone ගණන් ගිහින්. පිටරට නම් පොඩි ගාණකින්. ලංකාවෙ නම් ලොකු ගාණකින්. සාධාරණ ගාණකට ගන්න හොඳ ෆෝන් එකක් නැහැ දැන් ලංකාවෙ මාකට් එකේ. ඔක්කොම ගිනි ගණන්. තියෙන්නෙත් කොලිටි අඩු ජරා ගොඩවල්.
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,135
    2,355
    113
    Srilanka
    iphone වලට නන් මුකුත් වෙන්නෙ නැ
    Samsung flagship/mid range use කරපු එවුන් නන් අනිත් බ්‍රෑන්ඩ්ස් වලට මාරු වෙනව
    හිපාටු චයිනීස් මාකට් එකට මුකුත් වෙලත් නැ
    Samsung use karapu godak un nm maru una
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,613
    7,222
    113
    උබල හිතන විදියට මොබයිල් පෝන් මාකට් එකට මොනා වේවිද ?
    දැන් Iphone මාකට් එක බැහැල නේද? ජෙනුයින් Classy උන් i phone පාවිච්චි කරන්නෙ නෑ නේ? google pixel වලට මාරු වෙන සීන් එකක් පේන්න තියනව නේද?
    සැම්සුන් S සීරීස් එකත් මාකට් එකේ ස්ථාවර නෑ.
    චය්නීස් සෙල්ලම් බඩු අඩුකුලේ උන් විතයි නේද ටාගට් කරන්නෙ. flagship පෝන් හැදුවත් මාකට් එකක් නෑ නේද ?
    අනාගතේ මොබයිල් පෝන් මාකට් එක කොහොම වේවි කියලද හිතන්නේ?
    pissuda yako google pixel ganna.. pixel kiyanneth anatha brand ekak thama.. phone hardware business ekata ,, eka parata apu ayata honda service ekak denna be podi kalekin.

    Anika Google kiyanne patan gatta projects magadi nawaththala cup gahapu company ekak.

    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,433
    8,576
    113
    iphone වලට නන් මුකුත් වෙන්නෙ නැ
    Samsung flagship/mid range use කරපු එවුන් නන් අනිත් බ්‍රෑන්ඩ්ස් වලට මාරු වෙනව
    හිපාටු චයිනීස් මාකට් එකට මුකුත් වෙලත් නැ

    මේ කථාව ඇත්ත. මම දන්න ගොඩක් Samsung A series පාවිච්චි කරපු අය දැන් HONOR වලට ගිහින්

    Samsung use karapu godak un nm maru una
    මේකට හේතුව මොකක්ද?

    PS : සැම්සුන්ග් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    මේකට හේතුව මොකක්ද?

    PS : සැම්සුන්ග් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි...
    දැන් ගොඩක් mid range Samsung ෆෝන් වල ගාන වැඩියි, ගානට ශාපෙක්ෂව ෆිචස් මදි. නමුත් HONOR වගේ චයිනිස් බ්‍රෑන්ඩ් වලින් ඒ ගානටම සුපිරි ස්පෙක් එකකට යන්න පුළුවන්. කැමරා කොලිටියත් හොඳයි .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අලුත් tax එක්ක සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් වැඩි වෙනවා
    විකුනන්න තියෙන්නේ පට්ට ගහපු ඒවා හොඳ කන්ඩිෂන් ඒවා හිගයි
    කන්ඩිෂන් පෝන් වලට මිලක් නොමැත
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    දැන් ගොඩක් mid range Samsung ෆෝන් වල ගාන වැඩියි, ගානට ශාපෙක්ෂව ෆිචස් මදි. නමුත් HONOR වගේ චයිනිස් බ්‍රෑන්ඩ් වලින් ඒ ගානටම සුපිරි ස්පෙක් එකකට යන්න පුළුවන්. කැමරා කොලිටියත් හොඳයි .
    OS ලෙවෙල් ප්‍රශ්න තියනව නේද Honor වල
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    OS ලෙවෙල් ප්‍රශ්න තියනව නේද Honor වල
    එහෙමනම් කිසිම අවුලක් අහලා නැහැ මචන් හැමෝම කියනවා පට්ටම ස්මුත් කියලා. සිකියුරිටි රිස්ක් ගැනනම් අහලා නැහැ. මම මේ කියන්නේ Honor පාවිච්චි කරන ගොඩක් දෙනෙක් මම දන්නවා. හැමෝගෙම අදහස Samsung mid range එකට වැඩ හොඳයි කියලා