යාලුවනේ ගොඩේ කුහක ජෙප්පෙක් spa ceylon ගිහිල්ලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,237
    74,602
    113
    ඔය කොයි කඩෙන් කෑවත් බඩ පිරෙනවා. හැබැයි spa ceylon use කරලා results ගත්‍ත එකෙක් පෙන්නපන්
    මෙහෙමයි, ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් වලින් consistancy එකක් තියන් දුවන එකක් තමා ඕක. ඕක ඇවිල්ල GUCCI, Aramani ලෙවල් එකට නැතුව ඇති, ඒත් නරකයි කියන්න බෑ. උන්ගෙ බොරු inflated prices තියෙන්නෙ. මම හිතන්නෙ හිට් උනාට පස්සෙ ආයි වැඩි කලා. මමනම් ඕකෙන් ගන්නෙ වයිෆ්ට perfume විතරයි. ඒවලින් ඕන වැඩේ වෙනවා. එච්චරයි ඉතින්.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මෙහෙමයි, ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් වලින් consistancy එකක් තියන් දුවන එකක් තමා ඕක. ඕක ඇවිල්ල GUCCI, Aramani ලෙවල් එකට නැතුව ඇති, ඒත් නරකයි කියන්න බෑ. උන්ගෙ බොරු inflated prices තියෙන්නෙ. මම හිතන්නෙ හිට් උනාට පස්සෙ ආයි වැඩි කලා. මමනම් ඕකෙන් ගන්නෙ වයිෆ්ට perfume විතරයි. ඒවලින් ඕන වැඩේ වෙනවා. එච්චරයි ඉතින්.

    wife ට perfume ගන්නවට වඩා perfume ගන්න සල්ලි දෙන එක තමයි effective . මමත් ලංකාවේ තියෙන හැම perfume එකම ඉඹල බලල ඇති ... Spa Ceylon ඒවා average quality , way too overpriced
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,714
    18,475
    113
    ඔය කොයි කඩෙන් කෑවත් බඩ පිරෙනවා. හැබැයි spa ceylon use කරලා results ගත්‍ත එකෙක් පෙන්නපන්
    උන් මාක්ට් කරන්නෙ සුවද මචං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    Handiye kaden kema gannath puluwan.
    Shangrila eken kema gannath puluwan.

    Dekema thiyenne kema wunata target market awilla dekak.
    Spa Ceylon is not your pocket friendly ayurvedic products supplier. They cater to a different market segment.
    Unge price dakkama hithenawa ithin scam kiyala. But it's not their fault. Shangrila eken kana unta handiye kadeta yana un baninawa wage wedak oka.
    ගාන නෙමෙයි බන් ප්‍රශ්නෙ.
    හන්දියෙ කඩේ කෑම එකමනන් ෂැන්ග්‍රිලා එකේ දෙන්නෙ ඒකයි ප්‍රශ්නෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,460
    14,575
    113
    ගාන නෙමෙයි බන් ප්‍රශ්නෙ.
    හන්දියෙ කඩේ කෑම එකමනන් ෂැන්ග්‍රිලා එකේ දෙන්නෙ ඒකයි ප්‍රශ්නෙ.
    Understood.
    But the experience differs mate.

    Ubata mathakada issara Jacqueline Fernandes daapu Kema Sutra eke biththara aappayak Rupiyal 200 kiyala hena kathawak giya ? But it's not only about the end product. The whole fine dining experience matters there.

    Spa Ceylon is the same. Especially if you are in their stores, their staff is very knowledgeable about their products and clientele. Oya serama maintain karan afford karanna ithin product eka vikunala ena salli walin neh karanna wenne.
    So of course the products are being sold at a premium price. Even if there could be other alternatives which does the same or better job even.