මචං අටසීයෙ රූම් කෑලි නම් හොයන් යන්න එපා.
දෙක ගහද්දි ඇඳ කඩන් වැටෙනවා ෂුවර්. කොන්ද කඩන් තමයි ගෙදර එන්න වෙන්නෙ.රට අඹ ලීයෙන් හදපු ජරස් බරස් ගාන ඇඳන්. බිත්තිවල එක එක සිතුවම්, කලින් එකාගෙ වෙරළු මල් සුවඳ කාමරේ පුරාම.අනික හම්පඩ බෙඩ්ෂීට්. බාතෲම් ඊට එහා..අරන් යන්නෙ උඹ දන්න කියන කෙල්ලෙක්නෙ. ඒ නිසා මචං පොඩි රෙස්පෙක්ට් එකක් වටිනාකමක් දියන් ඒ කෙල්ලට. ටිකක් උසස් කන්ඩිෂන් එකක් තියන තැනකට එක්ක පලයන්.
රූම් පොට් වල ඉන්න කැෂියර්කාරයා, අපි එක්කන් යන කෙල්ල දිහා බලන්නෙ තම්බි හරක් දිහා බලන ගානට. අපි ධාවනය කරන්න කලින් ඌ ඇස් දෙකෙන් ධාවනය කරලා ඉවරයි. ඒක උඹට මට නවත්තන්න බෑ. ඒත් හැමෝම එහෙම නෑ.ඒ නිසා මචං ඒකට තරහා ගන්න එපා ඒ හැටි. හා ද ?
කාමරේ ඇතුලට ගියාට පස්සෙ මුලින්ම දොර ලොක් කරපන්. හැබැයි යතුර ගලවලා අයින් කරන්න එපා. මොකද ඇඳ තියලා තියන්නෙ දොර කෙලින්නම් එළියෙ ඉඳන් ඉන්න කෙනෙක්ට අර හිලෙන් ඔයාලගෙ ධාවනය බලන් ඉන්න පුළුවන්. ඒ නිසා යතුර දොරේම තියපන්.
කෙල්ලට දොර ළඟ ඉන්න කියලා උඹ ගිහින් ජනෙල් වහලා ලොක් කරපන්. කර්ට්න් වහපන්. බාතෲම් එකේ දොර ඇරලා ඇතුල බලපන්. ඇඳ යට බලපන්. බලන්න තියන හැම තැනක්ම බලපන්. උඹලා ධාවනයෙ ඉද්දි කවුරුහරි ඇඳ යට ඉඳන් පහනෙ භූතයා වගේ එළියට ආවොත් මලා ජෝන්. ලයිට් නිවලා කාමරේම අඳුරු කරලා බලපන් ඇතුලට එළිය එන හිල් තියනවද කියලා. ඒවට ඇහැ තියලා බලපන් පිටින් බලන්න පුළුවන් ද කියලා. තව බලපන් LED ටයිප් එකටත් වඩා පොඩි රතු පාට ලයිට් කොහෙහරි පත්තු වෙනවද කියලා..සීන් එක හොටෙල් එකේම එකෙක් වීඩියෝ කරන්න බැරි නෑ. තව බලපන්...නෑ නෑ බැලුවා ඇති. දැන් ඉතින් කෙල්ල දිහාත් බලපන්. උඹ දිහා කින්ඩියට වගේ බලලා හිනා වෙයි. මේ ටික ෂේප් නම් දැන් ටිකක් කූල්.
පුළුවන් නම් දෙන්නා ගෙදරින් ටවල් එකක් අරන් යන්න. මොකද දාහක් දෙනා පිහදාන ටවල් ඔතන තියන්නෙ. සමහර තැන් වල එක් පාවිච්චියෙන් පස්සෙ ටවල් එක තම්බලා හෝදනවා. ඒත් තව තැන් වල අව්වට දාලා ආයෙම ගෙනත් තියනවා. සෞඛ්‍ය ආරක්ෂාව මෙතනදි ගොඩක් වැදගත්. ඒ නිසා ටවල් එකක් සබන් කෑල්ලක් ගෙදරින් අරන් යන්න.
කිසිම දවසක රූම් පොට් එකෙන් කෑම ඕඩර් කරන්න එපා. එකක් තමයි ඌ කෑම එක උස්සන් ඇවිත් දොරට තඩිබානකොට උඹ ඉන්නෙ ධාවනයෙ උච්චතම අවස්තාවෙ වෙන්න පුළුවන්. එතකොට උගෙ අම්ම අප්පා මතක් වෙනවා. අනික ඒ ක්ෂණිකෙට උඹට ෂර්ට් එක දාගන්න පුළුවන් වුණාට කලිසම එහෙම දාගන්න බෑනෙ බන්. ඊළඟ කාරණේ කෑම වලට මොනාහරි දාලා දෙන්න ඉඩ තියනවා. උඹලා තද නින්දකට වැටිලා සිහිය එද්දි සෑහෙන්න දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කන බොන දෙයක් දන්න කියන තැනකින් අරන් යන එක වැදගත්.
ධාවනයෙ යෙදෙනකොට ඇඳ සද්ද දානවනම් දෙන්නත් එක්කම මෙට්ටෙ අල්ලලා බිමට දා ගනින්.
එතකොට පුළුවන් ෂේපෙට වැඩේ කරගෙන යන්න. වෙන වෙන සද්ද එනවනම් ඉතින් ෆෝන් එකෙන් සිංදුවක්වත් දාපන්.
මස් කඩේට දක්කපු හරකා වගේ ගිය ගමන් ඒකිව මරං කන්න හදන්න එපා..ඔය ඉන්න ගමන් කන්න බොන්න මොනා හරි අරන් යන්න. ඇපල් මිදි ජම්බො පීනට්ස් රෙඩ්බුල් එකක් බියර් එකක් චොක්ලට් එකක්
වගේ දේවල්. හැබැයි මේ වෙලාවෙ උඹ ටැබ්ලට් එකක් යූස් කරලනම් ඉන්නෙ මිදි කන එක එච්චර හොද නෑ. මයිලෝ එකක් ෆෘට් ජූස් එකක් වගේ එකකින් ඒක බැලන්ස් කරගන්න. අදාල දේම කරගන්න දගලන් නැතුව ටිකක් වෙනස් විදියට කූල් විදියට ඒ වෙලාව ගෙවලා දාන්න. හිතට දැනෙන්න...