Ysa Karu Apr 12, 2017 මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:D කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool: [IMG]
මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:D කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool: [IMG]
ENRIQUEADDS Mar 22, 2016 මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,, 1..Prius එකට වඩා axio හොද නැහැ කියන්නේ ඇත්තද 2..DARK Brown එකක් පාරේ යනවා දැකල තියෙනවා ,,ඒකෙ පාටට කියන හරිම වචනෙ මොකක්ද? 3..Axio එකේ තෙල් කොච්චර කරනවද? 4.ගාන කීයක් වෙනවද 5..ගන්න හොද තැනක් කියනවද
මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,, 1..Prius එකට වඩා axio හොද නැහැ කියන්නේ ඇත්තද 2..DARK Brown එකක් පාරේ යනවා දැකල තියෙනවා ,,ඒකෙ පාටට කියන හරිම වචනෙ මොකක්ද? 3..Axio එකේ තෙල් කොච්චර කරනවද? 4.ගාන කීයක් වෙනවද 5..ගන්න හොද තැනක් කියනවද