1. මොකක්ද බන් ඕකට ගියාම එක එක ප්‍රශ්න අහනෝද 
2. ලොකුම ප්‍රශ්නෙ තමා බන් මට ලෙසියෙන් පුලුවන් බයික් ,ත්‍රීවීල් ලාවට , කාර් නම් පැදලම නැ මට මේ තුනම පාස් වෙන්න බැරිවෙයි කියලා හිතන නිසා බයික් සහා ත්‍රිවීල් තෝරගන්න බැලුවේ
( මේක ගැන ඔයලගෙ හරි අදහසක් දෙන්නකෝ)
මගෙ දුර පෙන්නෑ කන්නාඩි දාන් යන්න ඉන්නේ ( කන්නාඩි දැම්මාම වැඩිපුර කැත පෙනො
මොකද මම කන්නාඩි තිබ්බට ගෙදර දලම නැ බන් මේකට අනිවාරෙන් එපැයි ඔක්කොම ඉවර වෙනකන් දාන් ඉන්න ඔනෙ ) එ අස්සෙ දැන් දාද්දි ඇස් රිදෙනවා මොකද කරන්නේ.