ඉස්සර ටෝක්ස් මකලම දාන්න විදියක් නැද්ද හලෝ!! :LOL:
GeeBeePee Well-known member May 27, 2025 1,648 2,624 113 Jul 6, 2026 #1 ඉස්සර ටෝක්ස් මකලම දාන්න විදියක් නැද්ද හලෝ!! Reactions: Inigo Montoya, McGayan, HKavinda and 2 others
tharakaf Well-known member Oct 19, 2020 36,750 75,956 113 Jul 6, 2026 #2 GeeBeePee said: ඉස්සර ටෝක්ස් මකලම දාන්න විදියක් නැද්ද හලෝ!! Click to expand... බන්ධනාගාරේ වලි බේරන්න මම ජේලර් කෙනෙක්ද? - Reactions: Inigo Montoya, Emarald, McGayan and 7 others
GeeBeePee said: ඉස්සර ටෝක්ස් මකලම දාන්න විදියක් නැද්ද හලෝ!! Click to expand... බන්ධනාගාරේ වලි බේරන්න මම ජේලර් කෙනෙක්ද? -
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,970 113 Jul 6, 2026 #3 මේ මිනීමැරුම් සාධාරණීකරණය කරන්න අර පකේ මෝඩ තරිඳු බල්ලෝ දෙන්න කරන Vlog එකේ තියෙන ඒවා අනුමාන කරපල්ලා බලන්න.. Reactions: Inigo Montoya, HKavinda and GeeBeePee
මේ මිනීමැරුම් සාධාරණීකරණය කරන්න අර පකේ මෝඩ තරිඳු බල්ලෝ දෙන්න කරන Vlog එකේ තියෙන ඒවා අනුමාන කරපල්ලා බලන්න..
GeeBeePee Well-known member May 27, 2025 1,648 2,624 113 Jul 6, 2026 #4 Phone Hora said: මේ මිනීමැරුම් සාධාරණීකරණය කරන්න අර පකේ මෝඩ තරිඳු බල්ලෝ දෙන්න කරන Vlog එකේ තියෙන ඒවා අනුමාන කරපල්ලා බලන්න.. Click to expand... විදෙස් ගතව සිටින බැසිල් රාජපක්ශ විසින් මුදල් ගෙවා හිටපු හමුදාපති හරහා පාතාලයන් සම්බන්ද කොට ගෙන සිදු කරන ලැබූ....see more Reactions: Inigo Montoya, HKavinda, Mawathagama and 1 other person
Phone Hora said: මේ මිනීමැරුම් සාධාරණීකරණය කරන්න අර පකේ මෝඩ තරිඳු බල්ලෝ දෙන්න කරන Vlog එකේ තියෙන ඒවා අනුමාන කරපල්ලා බලන්න.. Click to expand... විදෙස් ගතව සිටින බැසිල් රාජපක්ශ විසින් මුදල් ගෙවා හිටපු හමුදාපති හරහා පාතාලයන් සම්බන්ද කොට ගෙන සිදු කරන ලැබූ....see more
topkollek Well-known member May 22, 2014 44,214 1 58,598 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 6, 2026 #5 ඉවසුවා ඇති. දැන් නම් අමාරුයි Reactions: fromhome89
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,811 113 Jul 6, 2026 #6 පාර්ලිමේන්තුවට දුවගෙන එයි දැන් විශේෂ කතාවක් කරන්න Reactions: Sonik Sonik, Inigo Montoya, HKavinda and 1 other person
fromhome89 Well-known member Apr 11, 2018 1,002 1,463 113 https://dilshan.net/services/ dilshan.net Jul 6, 2026 #7 topkollek said: ඉවසුවා ඇති. දැන් නම් අමාරුයි Click to expand... හුජ්ජ බරයිද Reactions: Inigo Montoya and HKavinda
banda065 Well-known member Apr 20, 2007 4,515 6,214 113 Jul 6, 2026 #8 දැන් වගකියන්න ඕනි ජෙලර් ල යි ඇතුලෙ ඉන්න පොහොට්ටු මන්ත්‍රීලයි විධායකයෙයි , ව්‍යවස්ථාදායකයෙයි, අධිකරණයෙයි බලය තහවුරු කරගත්තට තාම බන්ධනාගාරෙ බලය තහවුරු කරගන්න බැරි උනා අපි විපක්සෙට ගියාම අපි බන්ධනාගාරෙත් බලය තහවුරු කරගන්න පුලුවන් අපිට Reactions: wtsamantha and Inigo Montoya
දැන් වගකියන්න ඕනි ජෙලර් ල යි ඇතුලෙ ඉන්න පොහොට්ටු මන්ත්‍රීලයි විධායකයෙයි , ව්‍යවස්ථාදායකයෙයි, අධිකරණයෙයි බලය තහවුරු කරගත්තට තාම බන්ධනාගාරෙ බලය තහවුරු කරගන්න බැරි උනා අපි විපක්සෙට ගියාම අපි බන්ධනාගාරෙත් බලය තහවුරු කරගන්න පුලුවන් අපිට
HKavinda Well-known member Dec 23, 2013 54,682 21,302 113 Panadura Jul 6, 2026 #9 topkollek said: ඉවසුවා ඇති. දැන් නම් අමාරුයි Click to expand... Reactions: Inigo Montoya
lapaman Well-known member Apr 3, 2023 4,728 8,446 113 Jul 6, 2026 #10 2024න් පස්සෙ යන වලි වලට ආන්ඩුව වග කියන්න ඕන නැ Reactions: wtsamantha, Inigo Montoya and cowabunga
H hitter Well-known member Dec 4, 2016 4,416 6,560 113 Jul 6, 2026 #11 රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ Reactions: Inigo Montoya