මේ මැරෙන බන්ධනාගාර නිල්දරිනේ ගේ මරණ වලට වග කියන්න ඕනේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,367
    2,459
    113
    colombo
    හරි වෙලාවේ. කෙලින් තීරණයක් ගන්න බැරි. අමන මෝඩ නායකයෝ. දිත්වා part 2

    දැන් මේකේ රීතන් එකට බඩවැල වගේ හිරකරයනට ෂෝට් එක දෙයි

    සීන් ඒක පත්තු වුණු ගමන් ම එස්ටීඑෆ් බස්සලා. තග දාලා දෙකක් ඇනලා පැත්ත ට කරා නම් මෙච්චර මැරෙන්නේ නැහැ. දැන්

    අරුන් ෆ්‍රොම් වෙලා යකෝ ජෙලාර් ලා මරන්න යනවා කියන්නේ කුඩ්ඩෝ .



    මුන් ට මේවා ගැන සැලසුම් නැහැ හොරා කන්නේ කොහොමද කියලා ඔලුව තියෙන්නේ එකයි හැම දේකටම මුල.

    දැන් වත් මොලේ පැහැදිලා රටට වැඩ කරපං. නැත්තං අපි අනතායි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,079
    20,305
    113
    Panadura
    ඕවා වැඩක් නෑ.. ආපහු බයි විපස්සෙට චන්දෙ නෑ
    x8ypCIC.jpg
     
    • Haha
    Reactions: Amith0424