නවසීලන්තයේදී කාන්තාවක් දූෂණය කල යක්ක පුතෙක් වසර 10 කට හිරේ 😠 😡 👿

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,878
    7,851
    113
    Screenshot_20260706_162551_Chrome.jpg


    A Sri Lankan caregiver has been sentenced to 10 years and six months in prison in New Zealand after being found guilty of raping an elderly woman and sexually assaulting another resident at a residential care facility.

    The man, identified as Ginthota Vidhanage Nilushan Jayanga Silva , was sentenced by the Christchurch District Court in May. His identity was made public on Monday after a suppression order was lifted by the court.

    According to Radio New Zealand (RNZ), Vidhanage was convicted of one count of rape and two counts of unlawful sexual connection involving two elderly women at the care facility where he was employed. The name of the facility remains permanently suppressed by court order.

    During sentencing, Judge Jane Farish described the victims as highly vulnerable due to their physical and mental conditions and said the offences represented a serious breach of trust by a caregiver entrusted with their wellbeing.

    The court also heard that Vidhanage later pleaded guilty to a charge of intimidation after approaching an 11-year-old girl, stopping his car, offering her a cigarette and a ride, and directing her to get into the vehicle. The girl fled the scene, noted the vehicle’s registration number and reported the incident to her mother, leading to his arrest.

    Judge Farish said Vidhanage showed no remorse and continued to deny the sexual offending. She ordered that he serve one-third of his sentence before being deported to Sri Lanka.



    Article:

    https://www.rnz.co.nz/news/crime-an...y-woman-and-sexually-assaulting-another-named
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,510
    8,268
    113
    වයසක ගෑනිගේ එක බොරුවක් උනත් මූ අර ලමයට සිගා දෙන්න හැදුව කියන්නේ කේස් 3 ම ඇත්ත. මේ වගේ පගයල නිසා ඉතින් ස්කිල් කොච්චර තිබ්බත් රූල් තද වෙනවා අම්බානක ඉස්සරහට. :no:
     
    • Like
    Reactions: Naughtykolla48

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,717
    11,242
    113
    විදානගෙ. කොහොමත් හෙලයො වෙන අයට ඇඟිල්ල දික් කර කර පොඩි අය පස්සෙ යන එවුන්. අනුරාදපුර පොලොන්නරුව දඹුල්ල ලොකුවට වෙනවා ඔය සීන්
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,510
    8,268
    113
    විදානගෙ. කොහොමත් හෙලයො වෙන අයට ඇඟිල්ල දික් කර කර පොඩි අය පස්සෙ යන එවුන්. අනුරාදපුර පොලොන්නරුව දඹුල්ල ලොකුවට වෙනවා ඔය සීන්
    Anuradhapura nam ganna dheyk naha. apo
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,043
    24,012
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විදානගෙ. කොහොමත් හෙලයො වෙන අයට ඇඟිල්ල දික් කර කර පොඩි අය පස්සෙ යන එවුන්. අනුරාදපුර පොලොන්නරුව දඹුල්ල ලොකුවට වෙනවා ඔය සීන්
    silva දැක්කෙ නෑ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,765
    46,181
    113
    විදානගෙ. කොහොමත් හෙලයො වෙන අයට ඇඟිල්ල දික් කර කර පොඩි අය පස්සෙ යන එවුන්. අනුරාදපුර පොලොන්නරුව දඹුල්ල ලොකුවට වෙනවා ඔය සීන්

    සිල්වා කියන්නේ උඹ වගේ කලවමෙක් තමයි උෟත්..😛
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,043
    24,012
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විදානගේ දැක්ක චූන් උනා කමෙන්ට් කලා. :rofl:
    ආයෙත් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැති වෙයි කලුව. :lol: හැබැයි මේ කමෙන්ට් එක දැක්කම එයි සකන්ඩ් වෙන්න බෑ කියල හිතල..
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,090
    5,697
    113
    ආයෙත් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැති වෙයි කලුව. :lol: හැබැයි මේ කමෙන්ට් එක දැක්කම එයි සකන්ඩ් වෙන්න බෑ කියල හිතල..
    ඔය මෝඩ ජෝඩුවට ලැජ්ජාවක් නෑ. :P
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ආයෙත් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැති වෙයි කලුව. :lol: හැබැයි මේ කමෙන්ට් එක දැක්කම එයි සකන්ඩ් වෙන්න බෑ කියල හිතල..
    :lol:
     
    • Haha
    Reactions: Amith0424

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,717
    11,242
    113
    ආයෙත් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැති වෙයි කලුව. :lol: හැබැයි මේ කමෙන්ට් එක දැක්කම එයි සකන්ඩ් වෙන්න බෑ කියල හිතල..
    Ay umbata widanage hela neme da?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,861
    11
    3,401
    113
    © කෙයාගිවර් කෙනෙකුට කාර් එකක්.🥴
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,517
    113
    කරාව මෝලෙක් වගේ.... ආච්චිට තවත් ආයුෂ යන්න ඇත්තේ. කැමැත්තෙන් කළා වෙන්නත් පුළුවන්. ගොඩක් ඔය රටවල drink එක දාද්දී ඉන්න කෙනා නෙවේ වෙරි බැස්සහම ඉන්නේ. හරියට පරිස්සම් වෙන්න ඕනේ. ලොකු වන්දි ගන්න, ගොඩක් දුඹුරු, කල්ලෝ බිල්ලට ගන්නවා.
     
    • Like
    Reactions: Naughtykolla48

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,855
    113
    podi ekita karapu de waradiyi.

    achchilage case eka saka sahithiyi
    eth wenna bari kamakuth na.

    eth kohomada ban leda pitin inna naki ganunta gahanne
    mn kiyanne apiiriya nadda.
     
    • Like
    Reactions: Naughtykolla48