මීගමුව බන්ධනාගාර ගැටුමට හේතුවූ නිලධාරීන් වසන සැබෑ හේතුව. මත්ද්‍රව්‍ය නොවේ.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,126
    20,381
    113
    Panadura
    God Promised, මම ජිවිතේ කිසිම දිනයක වයින් එකක්වත් බීලා නෑ.
    සිගරට් එකක්වත් බීලා නෑ..

    මම මේ කියපු දේ සත්‍යයක් නම්, ඒ සත්‍යයේ නාමයෙන් උඹට ඒ පව්කාර ජිවිතේ අත් විඳින්න ලැබෙන්න ඕන.
    👍👍👍
    සෑහෙන්න වේදනා පාටයි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    සෑහෙන්න වේදනා පාටයි
    ඔව්..
    ඇත්තටම වේදනා නිසා කිව්වේ.

    උඹට මේ කියන දේ වෙන්නම ඕන.

    එදාට මම කියන දේ තේරේවි.

    දෙවි පිහිටයි මචං..!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
    මිනිහා දන්නවද trapped කියලා

    අපෙ ගෙවල් ලග මගෙ යාලුවෙක් වාඩි වෙලා හිටියා පාරෙ අයිනෙ. ඌ සාමාන්යෙන් එතන වාඩි වෙලා ඉන්නව් හවසට. ගන්ජා පාරක් සිකරට් පාරක් එහෙම ගහනව හැබැයි කුඩු ගහන්නෙ නැ.
    මූ එක්ක දවසක් තව එකෙක් වාඩි වෙලා කයියක් ගහන් ඉදලා. පොලිසියෙන් ඇවිත්.
    පොලිසිය දැක්කම මූ දුවලා.
    පොලිසියෙ 4 ක් එලවගෙන ගිහින් අරූට බිම දාගෙන ගැහුවා ගැහිල්ලක් ආයෙ හොදි බේරෙනකන් ගැහුවා. මූ අඩ අඩා කෑ ගහනවා ගහන්න එපා සර් කියල
    ඊටපස්සෙ ගැනු කෙනෙක් කිව්ව අනේ ඕකට ගහන්න එපා ඕකා කුඩු ගහන්නෙ නැ කියල. ඒ ගැනිටත් බැන්න. "කටවහපිය හුත්ති" කියලා.

    ඊටපස්සෙ ඌව අරන් ගිහින් ඌට අමාරු වෙලා ඉස්පිරිතාලෙට දාල.
    පස්සෙ ඉතින් ඌ ගෙදර ආව ඒ උනාට දැන් උන්ගෙ ගෙවල් ලගට නිතරම පොලිසියෙන් පනින්වා. එතන පොඩි ඉඩමක් තිබ්බ මන් ඒක ගන්න ඇහැගහගෙන හිටියේ දැන් ඒකත් ගන්න බෑ ඔතන ඉදියොත් මටත් නිකරුනෙ ගුටි කන්න වෙනවා
    ඌ විනාශ වෙන්න plan කරගත්ත එකෙක් වෙන්න පුළුවන්..... bad vibrations / frequenzies වලින් ඈත් වෙලා ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.

    පාරවල්, රෝහල්, උසාවි, prison, සත්තු මරණ තැන්,..... වගේ එව්වා.

    ගෙදරක බණක් දානයක් අරන් බලපන්කො..... ආයේ කරන්න හිතෙනවා. Good vibes over dose වෙලා නිසා.
    ------ Post added on Jul 6, 2026 at 11:22 PM
     
    • Love
    Reactions: Nidarshana_k

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,806
    3,281
    113
    Awurudu gaanak negombo prison eka tibba. Riots tibunada??? BTW, harinige aappa brigade eke woke ponnayoda prison guard karanne?? Hutto, prison ekata full authority eka deela tyenne prison eka control karanna. Minihagen guti kakaa bath thambana gaani wage duka kiyanna neweyi prison department ekata powers deela tyenne. Ehema tenaka mehema wenawa kiyanne security breach ekak, ehema nettan conspiracy ekak.

    88/89 terrorist jepponta wagema criminalslata kisima samaawak nam denna ona naa. Et lockup karala tyena set ekak violent wenakam hitiya kiyanne loku case ekak.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    Awurudu gaanak negombo prison eka tibba. Riots tibunada??? BTW, harinige aappa brigade eke woke ponnayoda prison guard karanne?? Hutto, prison ekata full authority eka deela tyenne prison eka control karanna. Minihagen guti kakaa bath thambana gaani wage duka kiyanna neweyi prison department ekata powers deela tyenne. Ehema tenaka mehema wenawa kiyanne security breach ekak, ehema nettan conspiracy ekak.

    88/89 terrorist jepponta wagema criminalslata kisima samaawak nam denna ona naa. Et lockup karala tyena set ekak violent wenakam hitiya kiyanne loku case ekak.
    Yes
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.

    බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .

    බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.:(:(:(:(

    පොඩි පොඩි දඩ ගෙවාගන්න බැරි අය ඕවට දාන එක වැරදියි. Community service වගේ ඒවට දාන්න ඕන unskilled labour ඕන තැන්වලට.

    දරුණු අපරාධ කරලා දඬුවම් විඳින උන් හිරවෙලා, කෙළවිලා හිටියට කමක් නෑ. උන්ට බන්ධනාගාරෙ හොඳ තැනක් කරන්න කලින් රටේ හොඳ ව්දියට ඉන්න මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් කරන්න වැඩ කෝටියක් තියෙනවාර්‍

    ඒ වගේ අපරාධකාරයන්ට උදව් කරන නිලධාරීයො අහුඋනාම ඊට වඩා අන්ත ජරා තැන්වලට දාන්න ඕන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,379
    113
    හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ. :sorry:
    හොදම වැඩේ ඒක උනාට ඕනිම කෙනෙක් ඕනිම මොහොතක ඕක අස්සට ගිහිං. එන්න ලොකු chance එකක් තියෙනවා.
     
    • Like
    Reactions: max_pain