අවුරුදු 3 ට අඩු ලමයිට සුදුසු නැත.................

cat123

Well-known member
  • Sep 25, 2007
    2,660
    4,362
    113
    This kind of stuff not good for everybody, regular visits of them, ensures life will be ended up miserably in Maharagama famous hospital. Pathetic

    738493720_1028655539546098_3453086359922957551_n.jpg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,976
    7,505
    113
    Galaha
    පොඩි උන්ට කොහොමත් පැනිරස වයස 3 වෙනකල් දෙන්න හොඳ නෑ. එහෙම දුන්නාම ලොකු වෙනකොට දියවැඩියාව එහෙම එන්න ගන්නවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    ඕක ඉතිං ලංකාවේ බිස්කට් වලත් ගහල තියෙන්නේ (හැබැයි වෙන රටවල් වල සුපර්මාර්කට් වල විකුණන ලංකාවේ බිස්කට් වල විතරයි)

    සමපෝෂ වලත් ගහල තියෙනවා..

     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,940
    93
    33
    ඔය සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අලුත් regulations . Food (Labelling and Advertising) Regulations 2026 and shall come into operation on July 1, 2026. These regulations shall not apply to food products manufactured before July 1, 2026.

    එකේ හැටියට flavor enhancer හරි sweeteners දාන හැම එකටම Not recommend for children under 3 years of age කියල දාන්න ඕනේ. ඕක දාන්නේ 1.5 mm font size එකෙන්. Supermarket එකට ගිහිල්ලා බලන්න drinks, කෑම වර්ග ගොඩක ඕක ingredients panel එකේ චූටි අකුරෙන් ගහලා තියෙනවා. ගොඩක් උන් ඒක බලන්නේ නැති නිසා note වෙන්නේ නෑ. මුන් ලොකු අකුරෙන් ඒක විතරක් ගහලා නිසා හැමෝම කලබල වෙලා තියෙන්නේ.

    (3) (a) Where permitted sweetener(s) are added to a food product, there shall be separate statements written
    on the label, in bold type in a minimum font size of 1.5 mm, as follows:
    (i) “Contains permitted sweeteners “X” and “Y”” and substituting for the letters “X” and “Y” the
    names of any permitted sweeteners used; and
    (ii) “Not recommended for children under three years of age”.

    (4) Where flavour enhancer(s) are added to a food product, there shall be separate statements written on the
    label in a minimum font size of 1.5 mm, as follows:
    (a) “flavour enhancers “X” and “Y” used” and substituting for the letters “X” and “Y” the names and
    the INS Numbers of any permitted flavour enhancer(s) added; and (b) “Not recommended for children under three years of age”.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,100
    6,522
    113
    East Blue (Goa Kingdom)
    ඕක ඉතිං ලංකාවේ බිස්කට් වලත් ගහල තියෙන්නේ (හැබැයි වෙන රටවල් වල සුපර්මාර්කට් වල විකුණන ලංකාවේ බිස්කට් වල විතරයි)

    සමපෝෂ වලත් ගහල තියෙනවා..


    ඕක මොකද්ද ළමයිට දෙන ඇට වලින් හදපු _ _ _පෝෂ සේරම අවුරුදු 3 ට අඩු ළමයිට විතරක් නෙමේ​

    අනිත් ළමයිට වත් හොඳ නැහැ​

     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,834
    5,049
    113
    Pandora

    ඕක මොකද්ද ළමයිට දෙන ඇට වලින් හදපු _ _ _පෝෂ සේරම අවුරුදු 3 ට අඩු ළමයිට විතරක් නෙමේ​

    අනිත් ළමයිට වත් හොඳ නැහැ​

    wtf