එකම ෆෝන් එකේ ප්‍රයිස් වල වෙනස බලපන්කො ලංකාවේ.. 😤

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    පේන විදිහට ඔය Brand එක ලංකාවට officially released කරල වගෙ.
    මේ - https://nothingphone.lk/product/phone-4a/
    හැබැයි එ්ත් 8/128GB Celltronics එකට වඩා ගාන අඩුයි. Celtronics එකෙ ගාන වැඩියි ඉස්සර ඉඳලම

    Meka original official outlet ekak nemei wage
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,717
    113
    33
    Kalutara
    පේන විදිහට ඔය Brand එක ලංකාවට officially released කරල වගෙ.
    මේ - https://nothingphone.lk/product/phone-4a/
    හැබැයි එ්ත් 8/128GB Celltronics එකට වඩා ගාන අඩුයි. Celtronics එකෙ ගාන වැඩියි ඉස්සර ඉඳලම

    ඕක තමා ලංකාවෙ ඔරිජිනල් නතින්ග් ගෙන්නන්නෙ. ඩොක්ටර් මොබයිල්.

    Meka original official outlet ekak nemei wage
    ඕක තමා ඔරිජිනල් ලන්කවෙ ඒජන්ට්. ඩොක්ටර් මොබයිල්.
    ------ Post added on Jul 7, 2026 at 7:31 PM

    TRCSL නම් වැඩක් නෑ.. හැබැයි company warrenty තියන්න ඕන..නැත්නම් display එකක් ගියොත් phone එකම විසි කරන්න තමයි වෙන්නේ..

    එහෙම බැලුවොත් අයිෆොනුත් කොහෙන් ගත්තත් දෙන්නෙ ශොප් වොරන්ටිනෙ. මොකෝ කම්පැනි වොරන්ටි කියල එකක් දෙන්නෙ නෑනෙ.
    ------ Post added on Jul 7, 2026 at 7:32 PM
     
    • Like
    Reactions: NRTG and SomiBoyz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113

    ඕක තමා ලංකාවෙ ඔරිජිනල් නතින්ග් ගෙන්නන්නෙ. ඩොක්ටර් මොබයිල්.

    ඕක තමා ඔරිජිනල් ලන්කවෙ ඒජන්ට්. ඩොක්ටර් මොබයිල්.

    Mama reddit eke dakka kawuruhari Nothing ekata mail ekak dala ahala thibba un kiyala thibba Dr Mobile agent kenek nemei kiyala
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,555
    5,684
    113
    ඔස්ට්‍රේලියා වල ඕක $599 කම්පනි වොරන්ටි එක්ක.

    ඒ කියන්නෙ රුපියල් 139000 ක් වගේ.

    80000 ක් හොදටම වැඩී. 20000 ක් වගේ වැඩි උනා නම් සාදාරනයි.

    කැරිම ගසා කෑමක්. උන් ඕව කතා වෙලා ප්‍රයිස් ෆික්ස් කරනව ඇති බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,717
    113
    33
    Kalutara

    Mama reddit eke dakka kawuruhari Nothing ekata mail ekak dala ahala thibba un kiyala thibba Dr Mobile agent kenek nemei kiyala

    එහෙම බොරුවක් නම් nothing official site එකෙන් sri lankan ඩොමේන් එකක් ඕපන් වෙන්නේ නෑනේ?

    lk.nothing.tech
     
    • Like
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,364
    5,701
    113
    පේන විදිහට ඔය Brand එක ලංකාවට officially released කරල වගෙ.
    මේ - https://nothingphone.lk/product/phone-4a/
    හැබැයි එ්ත් 8/128GB Celltronics එකට වඩා ගාන අඩුයි. Celtronics එකෙ ගාන වැඩියි ඉස්සර ඉඳලම
    Nothing phone lankawe ganan wedi logistics challenges nisa. India we same price yana phone eka mehe 60-80k wedi.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,717
    113
    33
    Kalutara
    Nothing phone lankawe ganan wedi logistics challenges nisa. India we same price yana phone eka mehe 60-80k wedi.

    උන් ඒක ඉන්දියාවේ හදන නිසානේ එහෙ අඩුවට දෙන්නේ. ඉන්දියන් එක නෙමෙයි මෙහාට එන්නේ. ග්ලෝබල් වර්ෂන් එක.
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,100
    113
    උන් ඒක ඉන්දියාවේ හදන නිසානේ එහෙ අඩුවට දෙන්නේ. ඉන්දියන් එක නෙමෙයි මෙහාට එන්නේ. ග්ලෝබල් වර්ෂන් එක.
    india wala hadanne na pako assemble karanawa witharai

    anika indian version eke battery eka capacity ekath wedi

    uba dan 4n ekak ganne nadda htto nool dadaaa inne
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    170
    142
    43
    Shop warrenty price එක.. Cash price 1,30

    z30rAHc.png

    Company Warrenty
    80,000ක්ම වැඩියි.. 😣

    3HDfpfa.png
    me phone 1 attatm hodayd bn?