අනවශ්‍ය ප්‍රශ්න 🤯
thomian Well-known member May 20, 2011 12,306 17,248 113 Jul 7, 2026 #1 Reactions: LahiruRaz, Candid-B, mr.Z and 11 others
Amith0424 Well-known member Oct 27, 2010 14,110 24,132 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 7, 2026 #2 ඔව්ව නවත්තන්නනෙ නේද පුත්තලම් බුරෘවො ටිකක් ගෙනාවෙ... Reactions: KDH, thomian and Inigo Montoya
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,569 6,832 113 වදුරව Jul 7, 2026 #3 රෙද්දේ රෙවුනා ටිකක් Reactions: HKavinda, Boole and thomian
max_pain Well-known member Jul 5, 2025 3,966 7,473 113 Galaha Jul 7, 2026 #4 දැන් හරි ඕව මූනට අහන එක හොඳයි. මුන් හිනා උනා මතකද ඒ කාලේ කැරියෝ ටික අච්චර මිනිස්සු මැරිල ඉන්න වෙලාවේ. Reactions: Naughtykolla48, HKavinda, Boole and 4 others
දැන් හරි ඕව මූනට අහන එක හොඳයි. මුන් හිනා උනා මතකද ඒ කාලේ කැරියෝ ටික අච්චර මිනිස්සු මැරිල ඉන්න වෙලාවේ.
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,110 9,400 113 Jul 7, 2026 #5 මනුස්සයෙක් ව මෙහෙම අපහසුතාවට පත් කරන එක හොඳ නෑ නේ ? Reactions: thomian
SomiBoyz Well-known member Apr 24, 2016 1,822 2,046 113 Birmingham Jul 7, 2026 #6 සක්කිලි මිනිස්සු මුන් Reactions: thomian
thomian Well-known member May 20, 2011 12,306 17,248 113 Jul 7, 2026 #7 Amith0424 said: ඔව්ව නවත්තන්නනෙ නේද පුත්තලම් බුරෘවො ටිකක් ගෙනාවෙ... Click to expand... උඹ අජිත් පී ද ? Reactions: Candid-B and Amith0424
Amith0424 said: ඔව්ව නවත්තන්නනෙ නේද පුත්තලම් බුරෘවො ටිකක් ගෙනාවෙ... Click to expand... උඹ අජිත් පී ද ?
Amith0424 Well-known member Oct 27, 2010 14,110 24,132 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 7, 2026 #8 thomian said: උඹ අජිත් පී ද ? Click to expand... මේ මේ නාමල් ලොක්කට සමාන කළත් ඕකටයි නලින්ද ජයතිස්සයටයිනම් සමාන කරන්න එපා..
thomian said: උඹ අජිත් පී ද ? Click to expand... මේ මේ නාමල් ලොක්කට සමාන කළත් ඕකටයි නලින්ද ජයතිස්සයටයිනම් සමාන කරන්න එපා..
thomian Well-known member May 20, 2011 12,306 17,248 113 Jul 7, 2026 #9 Reactions: OnDaRock and Nidarshana_k
topkollek Well-known member May 22, 2014 43,455 1 57,556 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 7, 2026 #10 thomian said: Click to expand... ඇඟට පතට නොදැනී පච ගහනවා Reactions: Nidarshana_k and thomian
thomian Well-known member May 20, 2011 12,306 17,248 113 Jul 8, 2026 #11 Reactions: topkollek and Nidarshana_k
HKavinda Well-known member Dec 23, 2013 54,144 20,423 113 Panadura Jul 8, 2026 #12 තමන් හරි වෙලා ඉන්න එපැයි අනික් උන්ගේ වැරදි හොයන්න වංචාකාර පෙරකදෝරු පකයා Reactions: Amith0424, kinkon and KDH
topkollek Well-known member May 22, 2014 43,455 1 57,556 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 8, 2026 #13 thomian said: Click to expand... Reactions: thomian and HKavinda
kinkon Well-known member Aug 5, 2007 115,816 2 115,810 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 8, 2026 #14 අබ්බගාත් මාතියාට තදවුනා සහ ජිම් පප්පා! Reactions: HKavinda
Candid-B Well-known member Apr 25, 2019 34,623 1 60,151 113 Mother Earth Jul 8, 2026 #15 ඉතින් ඇත්තනේ. දැන් ඔය ප්‍රශ්ණෙයි පාස්කු මඟුලයි සමාන වෙන්නෙ කොහොමද ? මෝඩ ප්‍රශ්ණයක්නේ. අදාළ නැති. Reactions: Sonik Sonik
ruchira55 Well-known member Mar 23, 2012 39,740 40,361 113 Jul 8, 2026 #16 බයියන්ටත් එක කාලයකදි කැක්කුමක් තිබ්බා පාස්කු ඉරිදා මැරුන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ කියලා. ඒත් දැන් උන්ට ඒ නඩු අහන එක අනවශ්‍ය ප්‍රශ්ණයක්
බයියන්ටත් එක කාලයකදි කැක්කුමක් තිබ්බා පාස්කු ඉරිදා මැරුන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ කියලා. ඒත් දැන් උන්ට ඒ නඩු අහන එක අනවශ්‍ය ප්‍රශ්ණයක්
Amith0424 Well-known member Oct 27, 2010 14,110 24,132 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 8, 2026 #17 මුන් ටිකට ප්‍රශ්නයක් චුට්ටක් බලහන්කො...