පේන විදිහට ඔය Brand එක ලංකාවට officially released කරල වගෙ.
මේ - https://nothingphone.lk/product/phone-4a/
හැබැයි එ්ත් 8/128GB Celltronics එකට වඩා ගාන අඩුයි. Celtronics එකෙ ගාන වැඩියි ඉස්සර ඉඳලම
S25 ekak ganna maath baluwa. Eka eka ganan

S25u eke nam na. Mn 7.5 idan 8.5 wenakal update dekak gahuwa. No heat cases.Green Screen, ඉරි මතු වෙන එක අවුලක් නැත්ද බන්![]()
පේන විදිහට ඔය Brand එක ලංකාවට officially released කරල වගෙ.
මේ - https://nothingphone.lk/product/phone-4a/
හැබැයි එ්ත් 8/128GB Celltronics එකට වඩා ගාන අඩුයි. Celtronics එකෙ ගාන වැඩියි ඉස්සර ඉඳලම
ඕක තමා ඔරිජිනල් ලන්කවෙ ඒජන්ට්. ඩොක්ටර් මොබයිල්.Meka original official outlet ekak nemei wage
TRCSL නම් වැඩක් නෑ.. හැබැයි company warrenty තියන්න ඕන..නැත්නම් display එකක් ගියොත් phone එකම විසි කරන්න තමයි වෙන්නේ..
ඕක තමා ලංකාවෙ ඔරිජිනල් නතින්ග් ගෙන්නන්නෙ. ඩොක්ටර් මොබයිල්.
ඕක තමා ඔරිජිනල් ලන්කවෙ ඒජන්ට්. ඩොක්ටර් මොබයිල්.
Mama reddit eke dakka kawuruhari Nothing ekata mail ekak dala ahala thibba un kiyala thibba Dr Mobile agent kenek nemei kiyala
Nothing phone lankawe ganan wedi logistics challenges nisa. India we same price yana phone eka mehe 60-80k wedi.පේන විදිහට ඔය Brand එක ලංකාවට officially released කරල වගෙ.
මේ - https://nothingphone.lk/product/phone-4a/
හැබැයි එ්ත් 8/128GB Celltronics එකට වඩා ගාන අඩුයි. Celtronics එකෙ ගාන වැඩියි ඉස්සර ඉඳලම
Nothing phone lankawe ganan wedi logistics challenges nisa. India we same price yana phone eka mehe 60-80k wedi.
india wala hadanne na pako assemble karanawa witharaiඋන් ඒක ඉන්දියාවේ හදන නිසානේ එහෙ අඩුවට දෙන්නේ. ඉන්දියන් එක නෙමෙයි මෙහාට එන්නේ. ග්ලෝබල් වර්ෂන් එක.
එහෙම බොරුවක් නම් nothing official site එකෙන් sri lankan ඩොමේන් එකක් ඕපන් වෙන්නේ නෑනේ?
lk.nothing.tech
lk.nothing.tech eke Dr. Mobile gana mokuthma kiyala nane?
anith ratawalata giyath ehema shop eka gana mention karala nane?
me phone 1 attatm hodayd bn?Shop warrenty price එක.. Cash price 1,30
![]()
Company Warrenty
80,000ක්ම වැඩියි..
![]()
ahanna @wissnshaftler gen
Kawadda ganne bhande