මීගමුවෙන් බූස්ස, අගුණකොළපැලැස්ස බන්ධනාගාර වලට රැගෙන ගිය රැඳවියන් දෙදෙනෙක් මිය යයි!

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම්..මීගමුවේ උන් ඵක්ක සෙල්ලම් බෑ..මාළු කපනව වගේ කපයි ඕකුන්ව මරපු උන්ව
    කොරයි කොරයි
    ඔය වගේ සීන් එකකදි ජේලර්ලා පොලීසිය STF එක, හොස්පිටල් ස්ටාෆ් එක, මොකක් හරි පොඩි හරි ආන්ඩුවෙ ජොබ් කරන සේරම එක පැත්තෙ
    සාක්ශියක්වත් නෑ
    ඔප්පු කරන්න විදියක් නැහැ
    බාත්රූම් එකේ වැටිලා බුරුසුව කටේ ඇනිලා ඔලුව හිල්වෙලා මැරුන කියලා උනත් ඔප්පු කරයි ලස්සනට
    රාජ්‍ය එක්ක මීගමුව මොකක්ද බං.ඔය පටන් ගත්තා විතරයි.මොන රටෙත් ලයිෂන් චන්ඩි ඉදිරියේ අනිත් චන්ඩියෝ නොන්ඩියෝ විතරයි.

    ඒක තමයි බන්
    පාතලෙ ගෝඩ් ෆාදර්ලව අරං ගිහින් බල්ලො වගේ මරපු එකේ මේ කුඩ්ඩො මොක්කුද බන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    ohoma gahanna maranna goyoth nam athule inna ewunuth awissei apahu
    මරන්න ගත්තට පස්සෙ ඇවිස්සෙන්න නෙමෙයි ගූ ගිහිං ඇත්තෙ
    ඊලඟට හාට් ඇටෑක් එක හැදෙන්නෙ කාටද කියලා බයේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,312
    16,009
    113
    මට මේ ඇන්ටිලා දැක්කම මතක් වෙන්නේ prison gang bang...කැමතිද දන්නේ නෑ පොලිම් දාන්න




    උත්තො ඔය ඉන්නේ උඹේ මහ එකී 🤣🤣
     
    • Haha
    Reactions: Bumbzy

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113


    මීගමුවෙන් ගෙනගිය රැදවියන්ගෙන් පලිගැනීමේ මෙහෙයුමක්.. අමානුෂිකව පහර දෙනවා.. සැක සහිත මරණ දෙකක්..- සුදේෂ් නන්දිමාල්

    lanka C news-July 08, 2026



    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුව දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාර තුළදී අතිශය අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවත්, ඒ හේතුවෙන් තවත් සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා චෝදනා කරයි.

    අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන් මියයාමට ප්‍රතිචාරයක් ලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම රැඳවියන්ගෙන් පළිගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
    මීගමුවෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කළ රැඳවියන්ට අධික පිරිසකට කපා ගන්නා ලද ජල නල භාවිත කරමින් අමානුෂික ලෙස පහර දී ඇති බව නන්දිමාල් මහතා අනාවරණය කළේය.
    මෙම ප්‍රහාරය හේතුවෙන් රැඳවියන්ගේ පිටවල් පැළී බරපතළ තුවාල සිදුව ඇති බවත්, බන්ධනාගාර කාර්යාලය අසල ලේ පැවති බවත් ඔහු සඳහන් කළේය.
    බූස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියෙකු මියයාම හදිසි අසනීප තත්ත්වයක් බව බලධාරීන් පැවසුවද, එය පහරදීමක් නිසා සිදුවූවක් බවට තමන්ට සැකයක් පවතින බව ඔහු පැවසීය.
    මීට අමතරව වැලිකඩ බන්ධනාගාරය තුළ ද තවත් රැඳවියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය.
    මෙම රැඳවියන් මාරු කිරීමේදී නිසි ලේඛන හෝ ලිපිගොනු නොමැතිව සිදු කර ඇති බැවින්, සිදුවන මරණ සහ තුවාල කිරීම් වසන් කිරීමට බලධාරීන්ට පහසු වී ඇති බවට ද ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
    "බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු මියයාම ගැන අප කනගාටු වෙනවා. නමුත් ඊට පළිගැනීමක් ලෙස රැඳවියන් 21ක් මරනවා යන ස්ථාවරයේ නිලධාරීන් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මෙය කැලෑ නීතියක්," යැයි පැවසූ නන්දිමාල් මහතා, අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දක්වන මන්දගාමී ප්‍රතිචාරය ද දැඩි ලෙස විවේචනය කළේය.
    බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය සහ නිලධාරීන්ගේ පීඩනය මෙම අර්බුදයට හේතු වී ඇති බවත්, වහාම ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කර මෙම අමානුෂික වධහිංසා නතර කිරීමට රජය මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
    මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිවයුතු ආයතන මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව ද සුදේශ් නන්දිමාල් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    - https://www.lankacnews.com/2026/07/blog-post_96.html



    ------ Post added on Jul 8, 2026 at 4:20 PM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,645
    1,706
    113
    Galle



    උත්තො ඔය ඉන්නේ උඹේ මහ එකී 🤣🤣

    ගහන්න දෙනවනම් මහා එකී නෙමෙයි 999999999v තියෙන එක උනත් අවුලක් නෑ.. හොඳට පලල් කරලා අල්ලනවනම් නාඩි වැටෙනවා නම් තා මොනවද
     
    • Wow
    • Haha
    Reactions: ozykolla and wpril5

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,503
    113
    Piliyandala
    ජේලර් ලා මරපු පලිය ගන්නේ හොය හොයා,


    දෙපැත්ත බෙදිලා ගහ ගෙන තියෙන කල්ලි වල උන් එකතු වෙලා ජේලර් ලට ගහලා වැඩේ වරද්ද ගත්තා කියල හිතෙනව