තිත්තගල්ලේ ආනන්ද....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,847
    34,169
    113
    කියන්නෙත්, සමන්තබද්‍ර වගේ දායකයින්ගේ සල්ලි වලින් ෆුල් ආතල් එකක් අරගෙන සැපේ ඉන්න පොරක්ද?
    නැත්නම් ඇත්තටම බෞද්ධ භික්ෂුවක්ද?



    ------ Post added on Jul 8, 2026 at 6:15 PM
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,427
    5,519
    113
    නෑ.
    සමන්ට බඩ්ඩ කැරියත් awakened තමයි, ඒකෙ දෙකක් නෑ.
    තිත්තගල්ලෙත් awakened.

    සත්‍ය තේරුම් ගත්ත අය තමයි දෙන්නම.

    සත්‍ය තේරුම් ගත්ත නිසා තමයි සමන්ටබඩ්ඩ පොලිටික්කොන්ගෙ කටට අරන් බිස්නස් කර කර කැරි වැඩ කරන්නෙත්.

    තිත්තගල්ලෙ බුවා දර්මය දේශනා කරන්නෙත්.

    awakened අය හරිම නිදහස්.
    ඕනෙ නම් කැරි වැඩ කරන්නත් පුලුවන්.
    ඕනෙ නම් හොද වැඩ කරන්නත් පුලුවන්.
    සීමාවක් නෑ.

    ත්‍රෙඩ් එක: මම කව්ද, මම සත්වයෙක්ද - එක එක බොරු හුත්තවල් නැතුව සත්‍ය තේරුම් ගමු
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,847
    34,169
    113
    තිත්තගල්ලෙත් ලෝකේ වටේ රවුං ගහනවා. කාගේ සල්ලි වලින්ද?
     
    • Like
    Reactions: wpril5

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,427
    5,519
    113
    තිත්තගල්ලෙත් ලෝකේ වටේ රවුං ගහනවා. කාගේ සල්ලි වලින්ද?

    ඉතින්? ඌත් පොඩ්ඩක් කැරි වැඩ කරනව ඇති.

    awakened උනා කියල පයිය නගින්නැත්තෙ නෑ.

    උන්ට ඕනෙ නම් බඩු ගහන්නත් පුලුවන්, රට යන්නත් පුලුවන්.

    ආතල් වැඩී awakened උනාම. ලිමිට් නැති නිසා.

    දායකයො සල්ලි දෙනව නම්, ඌගෙ ප්‍රදාන අරමුන ආතල් එකක් අරන් දහමත් කියල දීල එන්න නම්. අව්ල මොකක්ද?

    (ඒත් මම හිතන්නෙ නෑ, තිත්තගල්ලෙ බඩු ගහ ගහ යනව ඇති කියල, ඒත් එහෙම උනත් ඌ තේරුම් අරන් ඉන්න දහමෙ වෙනසක් වෙන්නෙ කොහොමද?)

    ඔය සාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ හෙමින් ඇවිදින කැරි ඝනයො තමයි සත පහකට ශුවර් නැත්තෙ,
    මොකද awakened උන අයට එහෙම පොන්සි වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,643
    2,449
    113
    43
    Wakanda
    තිත්තගල්ලෙ මුලින්ම හිටියෙ බඩ්ඩ එක්ක
    එතකොට දැක්ක බඩ්ඩට හම්බෙන සැප කෝටිගානක සල්ලි. ඉතින් ඌටත් එහෙම සැප විදින්න හිතිල දායකයො සෙට් එකක් කඩාගෙන වෙනම කල්ට් එකක් හදාගත්ත
     
    • Like
    Reactions: wpril5

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,427
    5,519
    113
    තිත්තගල්ලෙ මුලින්ම හිටියෙ බඩ්ඩ එක්ක
    එතකොට දැක්ක බඩ්ඩට හම්බෙන සැප කෝටිගානක සල්ලි. ඉතින් ඌටත් එහෙම සැප විදින්න හිතිල දායකයො සෙට් එකක් කඩාගෙන වෙනම කල්ට් එකක් හදාගත්ත

    නෑ, තිත්තගල්ලෙ කවදත් බිස්නස් මයින්ඩ්සෙට් එකේ හිටියෙ නෑ. ආතල් එකේ හිටපු සහ තාමත් ඉන්න ඩයල් එකක්.

    බිස්නස් කරන එකේ අව්ලක් නෑ, ඒත් සමන්ටබඩ්ඩට ඕනෙ උනේ තමන්ගෙම රාජ්‍යක් හදාගන්න. තමන්ට වැඩ කරන සේවකයො, බොරු ෆාම්, පන්සල (රජමාලිගාව) ඇතුලෙ හොස්පිටල්. ඒකත් ඌ හම්බ කරල කරා නෙමෙයි, පිලිම පෙන්න පෙන්න කෝටි ගනන් අරන් මිනිස්සු රැවැට්ටුව.

    බුදු හාමුදුරුවොන්ට දුන්නම පින් අච්චරයි මෙච්චරයි කියල බොරු කිව්ව.

    ඌ හොදටම දන්නව පව් පින් කියල දෙයක් නෑ කියල.
    awakened උන අයට ඕනෙම කැරි වැඩක් තමන්ට අවශ්‍ය නම් කරන්න පුලුවන් වෙන එක හේතුවක් ඕක.

    තිත්තෙ රැවටුනා සමන්ටබඩ්ඩ හොද මිනිහෙක් කියල. කැරියෙක් කියල තේරුම් ගියාම අයින් උනා. එච්චරයි.
     

    deepaldas

    Well-known member
  • අරවා මේවා මොක වුනත් මම නම් එදා ඉදන් තිත්තගල්ලගේ බණ අහනවා මට නම් සෙට් බුවා, අර බය ගැන දේශනාවක් තියෙනවා,ඒක සුපිරියටම මට සෙට් ඉතිං මට එයා රහත්ද අරිහත්ද වැඩක් නැ. මම සල්ලි දීලා බණ අහන්නෙත් නැ. ඉතිං මට එයා සෙට් එච්චරයි