හැමදාම කුඩ්ඩෝ හැම පක්ෂෙටම වියදම් කරනවා. ලොකුවට කුඩු කරන දැදිගම ජුවලර්ස්, ඉන්දික ජුවලර්ස් වගේ එවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඒකයිඒ ඉස්සර. කුඩු කාරයො එක්ක ගනුදෙනු අනුරට නෑ. ඒ නිසා ඒ හුකාරිස් අනුර එක්ක බෑ. පහුගිය ටිකේ කුඩු කාරයො අල්ලලා ඇතුලට දාපු නිසා බන්ධනාගාර වල පොහොට්ටුවෙ බලය වැඩි උනා. මට මතක හැටියට ජොන්ස්ටන් එලියට ඇවිල්ලා ඒ බව තහවුරු කරා. බන්ධනාගාර ඇතුලෙනුත් ඉල්ලන්නෙ නාමල්ව කියලා ජොන්ස්ටන් කිව්වා.