පව් නේද බං අහිංසක කොල්ලෙක් 😕

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,703
    12,917
    113
    35
    Spain
    ඇයි බන් ආමි එකේ අයට තියෙන හයිය STF & Police වලට නැත්තේ
    කොටි නම් STF එකට බයයි ආමි එකට වැඩිය. ආමි එකෙත් ස්පෙෂල් යුනිට්වලට බයයි.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    training and culture?
    ඒක ටමා..ඒට් ඔහොම තැනක ඉන්න කොට ආරක්ශාව වැදගත්නේ.. තුවක්කුවක් තිබ්බා කියලා හැමදේම කරගන්න බෑ..

    ඔය සීන් එකෙන් පස්සේ ඔතනට ආමි ස්කොඩ් එකක් ආවනේ.. සෙට් එක ආපුගමන් කෑ ගගහා පාරවල් වල හිටපු එකෙක්වත් සද්ද නෑ 🤣
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,750
    1,263
    113
    Mars
    news walata dakka sahena pirisak adanawa. :confused:
    me ayata dena trainning eka mona wage trainning ekakda??
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    ලස්සනට ඉන්න අය තමයි වැඩියෙන්ම වැරැදි වැඩ කරන්නෙ.

    දුක් වෙන්න එපා.

    යට පොටෝ එක නිකම් දැම්මෙ .

    Yoshitha-Rajapaksa.jpg
     
    • Haha
    Reactions: Psiko and wpril5

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,218
    99,937
    113
    පව් පොඩි එකෙකුත් ඉන්නවා
    පළවෙනි දවසේ සිද්දිය නන් එක පාරම උනා කියන්න පුළුවං. දෙවනි දවසේ මෙහෙම උනාම අනේ මන්දා
     
    • Sad
    Reactions: Inigo Montoya