බන්ධනාගාර නාටකය

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    1783543731432.jpeg

    අදටත් ශ්‍රී ලංකාවේ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් ඉන්නෙ ඇයි කියල දන්නවද?

    2025 ජූනි මාසෙ මේ ආණ්ඩුව සීඅයිඩී එකයි (නැවතත් ශානි අබේසේකර) දිලීප පීරිස් එක්ක එකතු වෙලා දින 28ක් කොමසාරිස්ව බන්ධනාගාර ගත කරලා නාට්‍යයක් පෙන්නුවා.

    මෙතුමා ගිහින් මානව හිමිකම් නඩුවක් දැම්මා. අවසානයේ ඔවුන් තීන්දුවක් දුන්නා මෙතුමගෙ වැඩ තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියල.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, 2026 අප්‍රේල් 30ට කලින් කරන්න කියල නිර්දේශ කරපු දේවල්:

    1) ඉදිරියේදී මෙවැනි අනීතික අත්අඩංගුවට ගැනීම් වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ සීඅයිඩීය මේ අත්අඩංගුවට ගැනීමේදී ක්‍රියා කළ ආකාරය ගැන පොලිස්පතිතුමා සම්බන්ධ වී විමර්ශනයක් කිරීම.

    2) තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීම මගින් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන කොමිසම වෙත දැනුන් දිය යුතු බවත්.

    අද වෙනකල් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නෑ.

    බන්ධනාගාර කොමසාරිස්ව අදටත් නැවත සේවයේ පිහිටුවල නෑ. ඔහු ගෙදර.

    ආණ්ඩුව ගත්ත දවසෙ ඉදන් සියලුම දේ නිළදාරීන්ගෙ පිටින් යවනවා මේ ආණ්ඩුව.

    ඒකයි අර නිළදාරියා ඇමති ඉස්සරහ අඬන්නෙ "ඒ නිළදාරියව බේරල දෙන්න සර්" කියල.

    ඔවුන්ගේ වෘත්තීමයභාවය, ශක්තිය, සහ තීරණ ගැනීමේ හැකියාව සියල්ල සුනු විසුනු කරල ඉවරයි.

    රටක අරාජිකත්වය විදහා දක්වන මූලික ලක්ෂණ මේ.

    කවදහරි මුන්ට ගෙදර යන්න වෙන දවසටත් ලියල තියාගන්න මේ සියලු දේ පටවන්නෙ නිළදාරීන් පිටින්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,388
    2,485
    113
    colombo
    දැන් මේකේ ජන්දිපති සමාව දුන්නු හිර කාරයා. ට මුකුත් කරලත් නැහැ නේ

    මිනිහා තඹුත්තේගම අනුර ගේ හිතවතෙකි කියනවා ඇත්ත ද. ?

    හෙනම පබ ගාලක්.

    අනෙක් දේ මා හි කොමිසම ට නිර්දේශ විතර්යි නේ දෙන්න පුළුවං ලොකුන්බලයක් නැහැ නේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    අනෙක් දේ මා හි කොමිසම ට නිර්දේශ විතර්යි නේ දෙන්න පුළුවං ලොකුන්බලයක් නැහැ නේ

    ඒකනේ ආණ්ඩුවට අලුත් බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කර ගන්න බැරුව ඉන්නේ. පත් කර ගමන් උපුල්දෙනිය ශ්‍රේෂ්ඨාධිකරණෙට යනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,388
    2,485
    113
    colombo
    ඒකනේ ආණ්ඩුවට අලුත් බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කර ගන්න බැරුව ඉන්නේ. පත් කර ගමන් උපුල්දෙනිය ශ්‍රේෂ්ඨාධිකරණෙට යනවා.
    Sc යන්නේ මොනවා කියලද. Fr. එකක් නේ දාන්න වෙන්නේ ?

    Fr දානවා නන් දැනම දාලා තියෙන්න ඕනේ.
    නැත්නම් . වන්දි වගේ ගන්න
    රිට්. සේවය නැවත පිහිටවන්න

    ඔයා දෙකම දාන්න කල් පැනලා මම හිතන්නේ තව මොනවා හරි කරන්න තියෙනවා ද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    Sc යන්නේ මොනවා කියලද. Fr. එකක් නේ දාන්න වෙන්නේ ?

    Fr දානවා නන් දැනම දාලා තියෙන්න ඕනේ.
    නැත්නම් . වන්දි වගේ ගන්න
    රිට්. සේවය නැවත පිහිටවන්න

    ඔයා දෙකම දාන්න කල් පැනලා මම හිතන්නේ තව මොනවා හරි කරන්න තියෙනවා ද?
    එෆ්. ආර්. එකක් දානවා කියන්නේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් වයලේශන් එකක් කියන එක. හියුමන් රයිට්ස් වයලේශන් එකකදීත් ශ්‍රේෂ්ඨාධිකරණෙට තමා යන්න ඕනේ.

    උපුල්දෙනිය තාම කෝට්ස් ගිහින් නැත්තේ මං දන්න විදියට තාම උපුල්දෙනියට විරුද්දව දාපු නඩුව ඉවර නැති නිසා. පොඩිපුතා පළවෙනි දවසේ උසාවි ගිහින් ලොකු ටෝක්ස් දුන්නාට දැන් රෙද්දෙ රෙවිලාද කොහෙද ඉන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,895
    3,628
    113
    එෆ්. ආර්. එකක් දානවා කියන්නේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් වයලේශන් එකක් කියන එක. හියුමන් රයිට්ස් වයලේශන් එකකදීත් ශ්‍රේෂ්ඨාධිකරණෙට තමා යන්න ඕනේ.
    HR recommendation එක ක්‍රියාත්මක නොකරණ එක රජයේ හෝ ඒ අදාල ආයතන වල තීරණයක්.
    හැබැයි මේක ක්‍රියාත්මක වුනේ නෑ කියලා FR Petition එකකට යන්න පුළුවන්, ඒත් මෙතන මට පේන අවුල තමයි අප්‍රේල් 30 නිසා අන්තිම දවස මැයි 30 හෝ ඊට කලින් Petition එක SC එකට ඉදිරිපත් කරන්න ඕනේ.

    වැරදි නම් නිවැරදි කරන්න ( I'm not an AAL)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    HR recommendation එක ක්‍රියාත්මක නොකරණ එක රජයේ හෝ ඒ අදාල ආයතන වල තීරණයක්.
    හැබැයි මේක ක්‍රියාත්මක වුනේ නෑ කියලා FR Petition එකකට යන්න පුළුවන්, ඒත් මෙතන මට පේන අවුල තමයි අප්‍රේල් 30 නිසා අන්තිම දවස මැයි 30 හෝ ඊට කලින් Petition එක SC එකට ඉදිරිපත් කරන්න ඕනේ.

    වැරදි නම් නිවැරදි කරන්න ( I'm not an AAL)
    මානව හිමිකම් කොමිසමෙන් දෙන තීන්දු ක්‍රියාත්මක කරන්න කවුරුවත් බැදිලා නෑ. හැබැයි මානව හිමිකම් එකෙන් තීන්දුවක් දුන්නාම ආයි ඒ ප්‍රශ්නෙටම ශ්‍රේශ්ඨාධිකරණෙට යන්න පුළුවන්. එතකොට මානව හිමිකම් එකෙන් දීපු තීන්දුව නිසා කාලාවරෝදය නැතුව යනවා. අනික තාම උපුල්දෙනියට තියෙන නඩුවත් ඉවර නෑ මම දන්න විදියට. ඒක ඉවර උනාම උනත් උපුල්දෙනියට ශ්‍රේශ්ඨාධිකරණෙට යන්න පුළුවන්.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,895
    3,628
    113
    // එතකොට මානව හිමිකම් එකෙන් දීපු තීන්දුව නිසා කාලාවරෝදය නැතුව යනවා. //
    No way machan, that can't be. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (හෝ ....) කොහෙ ද කියලා තියෙන්නේ මානව හිමිකම් උල්ලගනයකි HRCSL එකෙන් දීපු recommendation එකක් නිසා කාලය සලකන්නේ නැතිව යනවා කියලා? please reference දාන්න. FR petition එකේදි අපිට සාක්ෂියක් විදියට recomendation එක ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ වගේම HR recomendation එක ක්‍රියාත්මක නොවීම ගැන නැවත HRCSL එකට දැනුම් දීමක් කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙන නිර්දේශයන් අපිට SC එකේදි ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැතිව මගේ මතකයේ විදිට දින 30 සීමාව නම් කොහෙත්ම ඉවත් වෙන්නේ නැ.
    හැබැයි FR petition එකේ HR recommendation නැතිව ඔය කියන නඩුව තීන්දුව මූලික කරගෙන අරගන්වනම්, අපිට ආයේ HR recomendation එකත් ක්‍රියාත්මක කෙරුණේ නැහැ කියලා ඉදිරිපත් කරන්න පුළුවන්.
     
    දින 30කියන්නේ basic එක. ඕක විවිධ සාධාරණ කරනු මත. වෙනස් වෙනවා.

    Fr 30days වැඩි කරන්න ක්‍රමායක් තමයි hr වලට යන ඒක එතකොට. එකේ තීන්දුවක් එනකම් කාලවරෝධය වෙන්නේ නැහැ.

    මෙතන තීන්දුවක් ඇවිත්. හැබැයි තව නඩුවක් යනවා කියනවා එක නිසා වෙන්න ඇති fr දාලා නැත්තේ. Fr වල ලොකු දෙයක් කරන්න බැහැ. වන්දි වගේ තමයි ඉතින් නැවත සේවය පිහිටවන්න ඔය වගේ.

    මෙකෙදි ගන්න නීතිය. වායවාස්ථාව. නෙමේ

    මෙකෙදි අපිටම ආවේණික. නඩු තීන්දු නීතියක් (judge made law) . ඒ කියන්නේ

    විනිසුරු. වයවස්තා ව අර්ථ නිරූපණය කරන කොට වචනාර්ථ රීතිය අනුගමනය කරන්නේ නැතුව. (එක බාවිතා කරොත් විකෘතියක් වෙනවා නම් සාධාරණයක් වෙන්නේ නැත්නම් judge ත පුළුවන් වෙන රීතියක් ගන්න )
    වෙන රීතියක් භාවිතා කරලා. අර්ථ නිරූපණය කරනකොට කොහොමත් නීතිය නැවෙනවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.

    මේකෙන් කොහොමත් නව නීතියක් පොඩ්ඩක් හැදෙනවා.

    එක නිසා දින 30 කියන එක වචාර්ථයෙන්ම වින්සුරු අනුගමනය කරන්නේ නැහැ.

    (මේක ලංකාවේ නවිතරක් නෙමේ මුළු ලෝකෙම බාවිතා කරන ක්‍රමයක්)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    No way machan, that can't be. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (හෝ ....) කොහෙ ද කියලා තියෙන්නේ මානව හිමිකම් උල්ලගනයකි HRCSL එකෙන් දීපු recommendation එකක් නිසා කාලය සලකන්නේ නැතිව යනවා කියලා? please reference දාන්න. FR petition එකේදි අපිට සාක්ෂියක් විදියට recomendation එක ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ වගේම HR recomendation එක ක්‍රියාත්මක නොවීම ගැන නැවත HRCSL එකට දැනුම් දීමක් කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙන නිර්දේශයන් අපිට SC එකේදි ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැතිව මගේ මතකයේ විදිට දින 30 සීමාව නම් කොහෙත්ම ඉවත් වෙන්නේ නැ.
    හැබැයි FR petition එකේ HR recommendation නැතිව ඔය කියන නඩුව තීන්දුව මූලික කරගෙන අරගන්වනම්, අපිට ආයේ HR recomendation එකත් ක්‍රියාත්මක කෙරුණේ නැහැ කියලා ඉදිරිපත් කරන්න පුළුවන්.
    කාලාවරෝදේ එන්නෙ එතෙන්ට නෙවෙයි. මානව හිමි කමක් කඩ උනාම ශ්‍රෙශ්ඨාධිකරනෙට යනවා නම් අඩුම මාස 6ක් ඇතුලත යන්න ඕනේ. නැත්තන් මානව හිමිකම් කොමිසමට යනවා නම් අවුරුද්දක් ඇතුලත යන්න පුළුවන්. දැන් උපුල්දෙනිය මානව හිමිකම් කොමිසමට ගිහින් නිසා ශ්‍රේෂ්ඨාධිකරණෙට යන්න තියෙන මාස 6යේ සීමාව නෑ. දැන් උපුල්දෙනියට ශ්‍රේශ්ඨාධිකරණෙට යන්න පුළුවන් අවුරුද්දක් පැන්නත්. දැන් උපුල්දෙනිය මානව හිමිකම් නඩුවක් ශ්‍රෙශ්ඨාධිකරනෙට ගෙනාවොත් කොමිසමේ තීන්දුවත් සලකා බලනවා. එතනිනුත් උපුල්දෙනිය දින්නොත් ආයි උපුල්දෙනියට අමුතුවෙන් එෆ්.ආර්. දාන්න දෙයක් නෑ.
     
    මානව හිමිකම් කඩ වුනාම ශේෂ්ඨාධිකරණය වෙත යන්න අඩුම මාස 6ක් තියෙන එක කොහෙ ද බන් තියෙන්නේ? I need reference machan.

    FR ගැන ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තියනවා 17 සහ 126 වගන්ති වල, මම කියන point එකට reference https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th-si.pdf

    මේක මේ knowledge එකටයි අහන්නේ. මොකද වැරදි මතයක් ගියොත් මේ චැට් එක බලන කෙනෙක් මාස 6ක් ගැන ඔළුවේ තියාගෙන තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කරගන්න තියෙන අවස්ථායක් තමා නැති වෙන්නේ.

    Screenshot 2026-07-10 at 2.35.07 AM.png
     
    View attachment 267801
    ඔතන බලන්න ඕනේ කාලාවරෝද නීතීය යටතේ. මම ඕවා ඉගෙන ගෙන දැන් ගොඩක් කල්. මට මතක විදියට මම මාස 6ක් කිව්වේ. හැබැයි දැන් ඉන්ටනෙට් එකේ බැලුවාම තියෙන්නේ දවස් 30යි කියලා. මම පොඩ්ඩක් ආයි හොයලා බලන්න ඕනේ.
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,895
    3,628
    113
    ඔතන බලන්න ඕනේ කාලාවරෝද නීතීය යටතේ. මම ඕවා ඉගෙන ගෙන දැන් ගොඩක් කල්. මට මතක විදියට මම මාස 6ක් කිව්වේ. හැබැයි දැන් ඉන්ටනෙට් එකේ බැලුවාම තියෙන්නේ දවස් 30යි කියලා. මම පොඩ්ඩක් ආයි හොයලා බලන්න ඕනේ.
    ඔව් 2015ට කලින් කාලේ වගේ තිබුණ ද කියන්න නම් මම දන්නේ නෑ මචං. කාලාවරෝදය (Prescrption) යටතේ අයත් වෙන නඩු තියනවා තමයි, හැබැයි Fundamental Rights නඩු prescription වලට අදාලා වෙන්නේ නෑ. ඒකට අදාල කාල සීමව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමා දක්වලා තියෙන්නේ.

    @jjpala // Fr 30days වැඩි කරන්න ක්‍රමායක් තමයි hr වලට යන ඒක එතකොට. එකේ තීන්දුවක් එනකම් කාලවරෝධය වෙන්නේ නැහැ. //

    ඔය මෙතන කියනවා ඇත්තේ HR recomendation ක්‍රියාත්මක නොවුනු නිසා HRCSL එකටම ඒ ගැන නැවත පැමිණිලි කරලා ගන්න recomendation එක ගැන වෙන්න ඇති. ඔව් එහෙම ඒක එනකම් ඉඳලා ඒක බේස් කරලා FR එක දාන්න පුළුවන් (කියලා මමත් හිතනවා)
     
    • Like
    Reactions: U.N.C.L.E