ඇඟ detox කරන්න ඕනේ, හිස්බඩ ත්‍රිපලා ( අරළු, බුළු, නෙල්ලි ) පෙති 2 ගානේ ගහන්න.යෙකෝ මම කෝවිඩ් අනුමත ගාන ගහලා...තව හොද වෙන්න කියලා වැඩිපුර එකකුත් ගහගත්තා...
අපරාදේ කියන්න බෑ. හයියෙන් දිව්වොත් .කොන්ද මග වැටිලා වගේ දැනෙනවා.....ඒතරම් සනීපයි
එහෙව් අපිට ඩෙංගු එන්නත ගැන කියලා දෙන්න එපා මහත්තයෝ..
Bala gal aguru widda wage kiyala hithaganin me anduwen widdoth. Man nam kiyanne ekath karanna deepalla munta. ethakota ekath baha kiyala oppu wenawaneඩෙන්ගු පාලනය කිරීම සදහා එන්නතක් ගේන්න ලන්කා රජය ලහි ලහියේ ලෑස්ති වෙනවලු.
ඩෙන්ගු එන්නත විද්දෙ නැති අය හිරේ දානව කියල රාවයක් යනව.
කොරෝනා එන්නත නිසා බැට කාපු ලෝකෙම මිනිස්සුන්ට එන්නත් කිව්වත් මරනය මතක් වෙන කාලෙක
කොරෝනා එන්නත බලෙන්ම උස්සන් ගිහින් විද්දෙව්ව වගේම වෙයිද?
තව ටික කාලෙකින් ආපහු ඕකෙන් අතුරු ආභාද ඇවිල්ල කෙල වෙලා සෙට්ට පෝච්ච වෙලා යයිද?
බලෙන්ම අත්සන් ගනී "අතුරු ආභාද ආවොත් වගකියනු නොලැබේ" කියල. ඊට පස්සෙ උන්ම බලෙන්ම වගේ ගහයි.
මිනිස්සු වලපල්ලට යයි ද?
![]()
තැරි ගොනෙක්ට තැරි ගොනෙක් හම්බුනාඋඹල වගේ තැරි ගොන්නු තමා මේ රටට තවත් අවශ්‍ය. මට ඒ දවස් වල තෙල් පෝලිමක හම්බ උන එකෙක් කිව්වා එක් ලක්ෂ පනස්දාහක් දීලා පුට් සයිකලයක් ගත්තලු. හිතාගන්න බෑනේ මල්ලි ඉස්සරටහ මොකක් වෙයිද කියලා ඒ නිසා ගත්තා කිව්වා.
3න් වේලටම අපත්‍ය ආහාර අරගෙන් වැකසීන් එකට බැනපියව්....හුකාගන්න කියපන්. කොවිඩ් වැක්සින් එකෙත් ෆයිසර් ගහන්න කියලා හිතාගෙන ගියාට හම්බුනේ සයිනොෆාම් පෙර පිනකට. 1-2යි ගහගන්න උනා.
අම්මට මෑතකදි මොලේ blood clot එකක් ඇවිල්ලා 99% න් බේරුනේ. එහා ගෙදර ආන්ටි හොඳට ඉඳලා එකපාරම මළා. ගස් ගල් වගේ උන්නු, ඉහෙන් බහින රෝගයක් නැතුව හිටපු මිනිස්සු දැන් ලෙඩ්ඩු වෙලා. ජීවිත කාලේම වල් පල් කන ගමන් ගොවිතැන් කරපු, කුලී වැඩ කරපු වයසක මනුස්සයෙකුට දැන් ප්‍රෙෂර්, සීනි, කොලෙස්ටරෝල්. කොහෙන් ආපුවද මන්දා. (කොරෝනා වැක්සීන් එකම කියලා ඔප්පු කරන්න විදිහක් නෑ,ඒත් සාධාරණ සැකයක් තියෙනවා.) ඔය හුත්තත් ගැහුවොත් මොනවායින් මොනව වෙයිද මන්ද.
එහෙම සීන් එකකුත් නැතුවම නෙවෙයි. ඒත් ඒව එන්න කොරෝන වැක්සීන් එක ගහනකංම හිටියද. අනික කොහෙන් හරි කරපු රිසර්ච් එකකුත් තිබ්බ මට මතක විදිහට.3න් වේලටම අපත්‍ය ආහාර අරගෙන් වැකසීන් එකට බැනපියව්....
මමත් 3ක් ගැහුවා. cholesterol වැඩි වුණේ කකා බිබී ඉඳලා, දැන් ඇවිදිනවා. කන්නේ අඩුවෙන්. බොන්නේ අඩුවෙන්
Meka honda detoxing method ekakdaඇඟ detox කරන්න ඕනේ, හිස්බඩ ත්‍රිපලා ( අරළු, බුළු, නෙල්ලි ) පෙති 2 ගානේ ගහන්න.
gut health first for detoxing
ඔව්Meka honda detoxing method ekakda
Machan meketa detox wenewada.math idala hitala thripala bonewa.doctor kenek kiwwa cholesterol welata hondai kiyalaඇඟ detox කරන්න ඕනේ, හිස්බඩ ත්‍රිපලා ( අරළු, බුළු, නෙල්ලි ) පෙති 2 ගානේ ගහන්න.
gut health first for detoxing
එවෙලේ 2020 දී ඉන්ජෙක්ෂන් නොගහ හිටියනම් ඔයිට වඩා මැරෙනවා. මම නම් ජිවිතේ හොඳ හැරවුම් ලක්ෂයක් විදිහට ගත්තා අර්බුදේ.එහෙම සීන් එකකුත් නැතුවම නෙවෙයි. ඒත් ඒව එන්න කොරෝන වැක්සීන් එක ගහනකංම හිටියද. අනික කොහෙන් හරි කරපු රිසර්ච් එකකුත් තිබ්බ මට මතක විදිහට.
Ude nagitta gaman wage gathth anam hari ne
කොහොම ගත්තත් වෙන්නේ මළ පිටවීම ට උදව්වක්.Ude nagitta gaman wage gathth anam hari ne
Wathura tikak beela iwara wela owa gannada? Normally nagitta gaman wathura glass ekakma bonawa
දන්නේ නැහැ. අගුනෙකුත් නැහැ, ගුණයක් නැත්නම්.Machan meketa detox wenewada.math idala hitala thripala bonewa.doctor kenek kiwwa cholesterol welata hondai kiyala
මට නං ජීවිතේ කරපු ලොකුම ගොන් වැඩක් තමයි ඒ මගුල ගහපු එක. වෙලාවට තාත්තා ගැහුවෙ නෑ එකක්වත්.එවෙලේ 2020 දී ඉන්ජෙක්ෂන් නොගහ හිටියනම් ඔයිට වඩා මැරෙනවා. මම නම් ජිවිතේ හොඳ හැරවුම් ලක්ෂයක් විදිහට ගත්තා අර්බුදේ.
එවෙලේ 2020 දී ඉන්ජෙක්ෂන් නොගහ හිටියනම් ඔයිට වඩා මැරෙනවා. මම නම් ජිවිතේ හොඳ හැරවුම් ලක්ෂයක් විදිහට ගත්තා අර්බුදේ.
පළමු වටේ දරුණුයි.... නොමැරී බේරුන අයගෙන් වෛරස් එක බාල වෙවී ආවේ.... 4,5 වට යද්දී injection ආවේ එතකොට සාමාන්‍ය උණක් level එකට ආවා. මේ ලඟදිත් වටයක් ගිහින් අපි දන්නෙත් නෑකොහොමද බන් දන්නෙ? ඕව ගැහුව උන්ටත් හැදුන.
උන් කිව්වෙ සීරීයස් වෙන්නෙ නෑ කියල. අපි කොහොමද ඒක දන්නෙ පාලක පරීක්ශනයක් නැතුව?
හිතලු වෙන්නත් පුලුවන් නෙ.
අනිත් එක මාස ගානකට සැරයක් අලුත් වේරියන්ට් එකක් ගානෙ ආව කොවිඩ් එකේ, අර ගහපු වැක්සීන් වලින් එච්චර වැඩක් නෑ, ඒක ටාගට් කලේ මුලින් ආපු කොවිඩ් වේරියන්ට් එක.
ඒකනෙ ඔය බූස්ටර් ශොට් කිය කිය අලුත් වේරියන්ට් එකට වැක්සීන් හැදුව. කොවිඩ් තව දිගට තිබ්බ නම් මුන් බූස්ටර් කිය කිය 20 පාරක් විතර ගස්සනව.