කොහොමද ලපයගේ වැඩ 🤭

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,262
    2,703
    113
    ලපයමත් නෙමෙයි. දේසබන්දු, විජේදාස, යුක්තිය මෙහෙයුම, මතට තිත, පොනිල් etc..

    හැබැයි 2/3 ක් තියෙන මේ පොන්න ආණ්ඩුවට මේවා reverse කරන්න තිබ්බා.. පොන්නකම ලොකුයි සේරටම වැඩිය..

    තව අවරැදු 3ක් යද්දි එක වෙන්න පුලුවන් 🫡

    අනික් මේ වැඩි උන 20000ටම සහ එකතු වෙන්න ඉන්න උනුත් ඇතුලුව 50,000කට විතරම, ආයේ හොද රස්සා කරන්න බෑ, පොලිස් report එකේ තියෙනවා බඩු! පාතාලේට අලුත් recruitment කරන්න වැඩි අමාරැවක් නෑ 😶


    1783609978800.png


    1783610196785.png

    ------ Post added on Jul 9, 2026 at 8:46 PM
     
    Last edited:
    • Haha
    Reactions: Tonto

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,727
    1,905
    113
    Birmingham
    මම නම් ජෙප්පෙක් නෙමේ කුඩ්ඩො ටික නම් 80% කින් වැඩි කරලා හරි අල්ලලා දාන්න ඕනේ. ගමනක් යන්න බැහැ ගෙවල් වලට පනිනවා.
     
    • Like
    Reactions: wpril5

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,262
    2,703
    113
    මම නම් ජෙප්පෙක් නෙමේ කුඩ්ඩො ටික නම් 80% කින් වැඩි කරලා හරි අල්ලලා දාන්න ඕනේ. ගමනක් යන්න බැහැ ගෙවල් වලට පනිනවා.
    අල්ලල ඉවර කරන්න බෑ. ඇතුලට ගියා එකා එලියට ආවම කොහොමත් වෙන රස්සාවක් කරන්න බෑ, පාතාලෙම තමයි පිහිට!
     
    • Like
    Reactions: snyder007

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,262
    2,703
    113
    බයියො ටික ඇතූලෙ නේද 🤣
    බයියෝ ටොයියෝ ජෙප්පෝ,

    ටිල්වින් ඉස්සර කෑ ගහපු, ඉනට වැරහිලි ඇදගෙන සාග්න්නේ ඉන්න උන් ඇතුලේ ☹️