🚀 Grok 4.5 just released 🚀

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,576
    1
    6,394
    113
    කොහොමද ප්‍රඩක්ට් ෂෝ කේස් වලට ඉමේජ් ජෙනරේෂන් කොලිටිද? වීඩියෝ එහෙම කොහොමද?
    මම try කළේ නෑ තාම
    Super Grok discount එකක් යනවලු ටිකක් බලන්න interest නම්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,923
    1
    100,415
    113
    33
    Kalutara
    අද රෑ GPT 5.6 SOL Release කරනවලු OpenAI ලා ...
    FABLE කුඩු කරලා ලු Benchmarks වල.
    Let's see how this performs .....
    මල වදයක් දෙන්නෙ ජපටයා මේ සතියෙ මුල ඉඳන්ම. ඉමේජ් ජෙනරේට් වෙන්න හැට පැයක් යනවා. ගොඩක් එව්වා මග නවතිනව ජෙනරේශන් ෆේල් වෙලා.
     
    • Sad
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,576
    1
    6,394
    113
    මල වදයක් දෙන්නෙ ජපටයා මේ සතියෙ මුල ඉඳන්ම. ඉමේජ් ජෙනරේට් වෙන්න හැට පැයක් යනවා. ගොඩක් එව්වා මග නවතිනව ජෙනරේශන් ෆේල් වෙලා.
    Google AI studio try කරන්න & Sora
     
    • Wow
    Reactions: Heshan Daminda

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    අද රෑ GPT 5.6 SOL Release කරනවලු OpenAI ලා ...
    FABLE කුඩු කරලා ලු Benchmarks වල.
    Let's see how this performs .....

    ඕක එයි, ඒත් ඕකට වඩා එකක් එනව.
    GPT 6 release වෙන්න තියෙන්නෙ නෙක්ස්ට් මන්ත් වගේ. ඒක නම් fable එකට වඩා හොදයි ලු.
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    134
    94
    28
    මල වදයක් දෙන්නෙ ජපටයා මේ සතියෙ මුල ඉඳන්ම. ඉමේජ් ජෙනරේට් වෙන්න හැට පැයක් යනවා. ගොඩක් එව්වා මග නවතිනව ජෙනරේශන් ෆේල් වෙලා.
    mtt me lagadi case 1k giya image generate wlt. dennam hri
     
    yaka92

    Active member
  • Jun 22, 2017
    196
    152
    43
    colombo

    mehema ekakut dakka :D

    1783662712438.png
    1783662734349.png
     
    • Love
    Reactions: Yeezus