මට කුඩා උපදෙසක් ඕනේ company delivery වැඩට bike එකක් ගැන.
දිනපතා කිලෝ 20ක් වගේ බඩු රැගෙන යාමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා CT100 එකක් ගන්න හිතනවා.
දිනපතා කිලෝ 20ක් වගේ බඩු රැගෙන යාමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා CT100 එකක් ගන්න හිතනවා.
- Used එකක් ගන්න එක හොඳද?
- Brand New එකක් ගන්න එක හොඳද?
- CT100 එකකට දිනපතා 20kg වගේ බරක් අරගෙන යාම ප්‍රශ්නයක් වෙයිද?
- මම මීට කලින් කවදාවත් bike එකක් පාවිච්චි කරලා නැහැ. පළමු bike එක විදිහට CT100 එක හොඳ තේරීමක්ද?
- CT100 වලට අමතරව delivery වැඩට හොඳ වෙනත් bike models තියෙනවා නම් ඒවත් recommend කරන්න.