Questions බාස්ලගෙ ගණන් දැන් ගණන්?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    සිංහලු අලුත්වැඩියා වැඩ වගයක් තියෙනව කරගන්න. වඩු වැඩ සහ මේසන් වැඩ ටිකක්.

    කෑම සමඟ සහ කෑම නැතිව

    1. මේසන් බාස්
    2. වඩුබාස්
    3. අත්උදව්කරු

    දැන් ගණන් යන්නෙ කොහොමද?

    දවස් පඩි දෙන එකද, කන්ට්‍රැක් දෙන එකද නැත්නම් වර්ග අඩි හෝ කියුබ් ගාණට දෙන එකද ඉක්මන් සහ වාසිදායක?
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,394
    2,498
    113
    colombo
    පොඩි වැඩක් නම් දවසේ උබ ළග ඉන්නවා නම්.


    නැත්නම් වරග අඩි

    ළග ඉන්න ම බැරි නම් කොන්ත්‍රාත්

    අනිවාර්යෙන් plan එකක් හදලා boq එකක් හදාගෙන වැඩ කරපං බාස් ලා කියන විදියට නටන්න එපා...

    හරියටම මුලින්ම කතා කරගනින් මොනාද කරන්නේ කියලා... ලිඛිත ව ගණනින් වීඩියෝ හරි තියා ගනින්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,321
    1
    31,990
    113
    - උඩරට -
    සිංහලු අලුත්වැඩියා වැඩ වගයක් තියෙනව කරගන්න. වඩු වැඩ සහ මේසන් වැඩ ටිකක්.

    කෑම සමඟ සහ කෑම නැතිව

    1. මේසන් බාස්
    2. වඩුබාස්
    3. අත්උදව්කරු

    දැන් ගණන් යන්නෙ කොහොමද?

    දවස් පඩි දෙන එකද, කන්ට්‍රැක් දෙන එකද නැත්නම් වර්ග අඩි හෝ කියුබ් ගාණට දෙන එකද ඉක්මන් සහ වාසිදායක?
    දවස් පඩි පාඩුයි බන්. කෑම දෙන්නත් ඕනී..
    ක්න්ට්‍රැක් හොදයි..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    නිකන් බාස් - 5000
    මක බාස් - 6000
    හොඳ බාස් - 7000
    වඩු බාස් - 8000

    :dull:

    බාස් 5000 - 5500

    ගෝලයා 3000- 3500

    ගෝලයා නං ගොඩක් වෙලාවට 3500යි.

    ගෝලයගෙ ගාණ නම් සාධාරණයි.

    පොඩි වැඩක් නම් දවසේ උබ ළග ඉන්නවා නම්.


    නැත්නම් වරග අඩි

    ළග ඉන්න ම බැරි නම් කොන්ත්‍රාත්

    අනිවාර්යෙන් plan එකක් හදලා boq එකක් හදාගෙන වැඩ කරපං බාස් ලා කියන විදියට නටන්න එපා...

    හරියටම මුලින්ම කතා කරගනින් මොනාද කරන්නේ කියලා... ලිඛිත ව ගණනින් වීඩියෝ හරි තියා ගනින්

    දැන් ඉන්න මිනිස්සු අවුල්. කපටියි සහ වැඩේ හරියට කරන්නෙ නැහැ. මේ ක්‍රමේ හොඳයි මචන්.

    Bass kenek dn 7000 k witara gannawa bn hari ekek nan. Golayo 4000-5000.

    වැඩියිනෙ.

    යකෝ 🤐🤐🤐🤐

    මේ ගණන් නම් හොඳටම වැඩියි

    මෙහෙ නම්
    3500
    3500
    3000

    මම මේ ලගදි වැඩ වගයක් කරගත්තා. පොළොන්නරුවේ හැබැයි

    සාධාරණයි.

    Hoyaganna amaru type wada karana bass la nan kelinma 10-15 illanawa dawasata

    ඒ ඉතින් මොකක්හරි විශේෂ ස්කිල් එකක් තියෙන්න ඕනි වැඩ කරන මිනිස්සු වෙන්න ඇති.

    දවස් පඩි පාඩුයි බන්. කෑම දෙන්නත් ඕනී..
    ක්න්ට්‍රැක් හොදයි..

    ඔව්. කන්ට්‍රැක් ගාණන් වැඩියි, වැඩ ඉක්මන්. සුවර් වෙන්නත් ඕනි. සමහර මිනිස්සු පිස්සු නටනවා.

    ගම් වල
    3500
    3500
    2500

    මම මාස තුනකට කලින් ගෙදරක කොටසක් හැදුවා, ඔය ගණන් තමයි දුන්නේ

    මේ ගණන් නම් සාධාරණයි
     
    • Like
    Reactions: charitha2011

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    5000
    5000
    3500

    ඇතිලිවැව

    බාස් වැඩියි. ගෝලයා හරි. කෑම නැතුව නම් 4000 - 4500 බන් සාධාරණ ගාණ. 3500 ට වැඩ කරන අයත් ඉන්නවා. කොහොමත් දවස් කුලී අතගානවා. දැන් යන වියදමත් එක්ක හරියට ගණන් බලලා කළේ නැත්නම් අපිට පාඩුයි.

    Mam dan wada wgyak krwanwa..

    5000 + Food
    3000 + Food

    Food දීලා බාස්ගෙ ගණන් වැඩියි. මුලින්ම 4000 ට කතා කරලා බලන්න තිබුණෙ කෑම දෙන නිසා. ගෝලයා හරි. කොහොමත් 900 කට ආසන්න ගාණක් යනවා එක්කෙනෙක්ට දැන් උදේ දවල් කන්න දීලා, තේ වේල් දෙකක් දෙනව නම්. (ඩිමාන්ඩ් කරනවා වැඩියි මිනිස්සු නැති නිසා බාස්ලා)

    එක්කෙනෙක්ට කෑම වියදම

    උදේ කැමට - 200/= (හොදි සමඟ පාන්)
    උදේ 10 ට තේ වලට - 120/= (බිස්කට් සමඟ තේ)
    දවල් කෑමට - 400/= (චිකන් හෝ මාලු රයිස් ඇන්ඩ් කරි)
    හවස 4 ට තේ වලට - 150/= (බනිස් හෝ මාලුපාන් සමඟ තේ)

    කෑම වලට සම්පූර්ණ වියදම - 870/=
     
    • Like
    Reactions: Inigo Montoya