Bump
රටේ නැති කුන්තවල් අටවන්නෙ නැතුව
ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් එකක් ගනිං ඒකට directly vpn connect කරන්න පුලුවන් නේ
රාස්බෙරි පයි එකක් ගන්න ගානට ඒකක් ගන්න පුලුවන්නේ
Google කරාම කියන්නෙ Samsung/LG TV වලට Nord එවුන්ගෙ මොකද්ද smart dns කියලා මගුලක් දාන්න පුලුවන් ඒකෙන් geo lock එක බයිපාස් වෙනවා කියලා
Vpn app thiyenawane google tv ekata. Eka daganin. Neththam phone eken hotspot ekak diyan phone eke VPN enable karala
reason? pirate films/app da?
Smart tv qwata bn oka Android TV da, nathnm Samsung Tizen OS da, nathnm LG Web OS da? mokaka oke run wena OS eka?
Whats d purpose of connecting tv to a vpn?
Koheda damme?
Netflix lanakwe library eka almost US Library ekamai...e nisa loku difference ekak penne nathuwa athi...
Mata kiyanna Smart TV ( Google Tv) eke Youtube Ads block karanne kohamada? kalin DNS change karala block kalama Ads Play wenne ne. den owa weda karanne nene.
google tv walata v2ray danna puluwanda
Install a VPN app in the smart TV and enable it.
ඔහොම අමාරුවක් මටත් තිබ්බ මම කරේ රවුටර් එකට වීපින් එකක් ගහපු එක
Windscribe vpn eka use karanna custom plan ekak ekka. mama google tv ekata install karala thiyenne
Man nan jellfyn setup Karala tienne. Pc eke movies, TV shows, mp3 okkoma sync karala tienne ekata. Torrent download wennet e folder ekata.
Gdra ona device ekakin balanna puluwan same Network eke innawa nan.
Router ekak aran, ekata VPN eka dannath puluwan. Android nam thiyanne kelinma nord vpn app eka dala wadada balanna. Residential IP ekak wage oni weida dan na samaharawita.
Mokadda tv eka? Android da?
install a vpn app on your smart tv. easy as fuck
මෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා.01. smart tv ekata vpn.
02. routerayk vpn.
03. nano pi/orange pi/raspber pi vpn.
Niranga (2) ලක්ශන පහල වෙමින් පවතිමෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා.![]()
![]()
ඊළඟට Piano එකක් ගනින්Niranga (2) ලක්ශන පහල වෙමින් පවති
බොරු වැඩක්. පෙන් එකක් වත් ගහන්න බැහැනේ. පට්ට රෙස්ට්‍රික්ට් ඕක. NAS වගේ තියෙනවා නම් අවුලක් නැහැ. ඕකට වඩා හොදයි atmos තියෙන Google TV එකක් ගන්න එකමෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා.![]()
![]()
මෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා.![]()
![]()
