කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් විතරලු සිංහලු... :(

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,210
    5,034
    113
    Loading...
    ලංකාවේ මද්‍යම පන්තික හෝ ටිකක් සල්ලි තියන උන් කැරිම පොලු කාරයෝ. සරලව උන් එක්ක business එකක් වත් කරන්න හොඳ නැහැ.
    අනික කිසිම ලැජ්ජාවක් නැහැ. බෑන්ක් ඔය credit දෙනවත් වැඩ්ය් ඇත්තටම.
    ජොබ් එක permenemt නම් අඩුම නඩු දාල හරි සල්ලි ගන්න පුළුවන් නිසා තම බැංකු reputed company වල permanent ජොබ් තියන උන්ට විතරක් දෙන්නේ..
    එහෙම එකක් ඇති. නමුත් අත්‍යාවශ්‍ය කෙනෙක්ටවත් මුන් දෙන්නෙ නැහැ. කොහොමත් බැංකු කියලා අලි ලොකුවෙන් ඉන්නෙ. වැඩ කරන්න දැන් ඉන්න මිනිස්සුන්ගෙත් මනුස්සකම ගොඩක් අඩුයි. මානුෂීය බවක් නැහැ. මිනිස්සුන්ගෙ සල්ලි තියාගෙන ඒව වලින් ලාභ ගන්නව නම්, කස්‍ටමර්ට දෙන්න පුලුවන් පහසුකම් ටිකත් හරියට ගන්න පුලුවන් වෙන්න ඕනි. අවශ්‍ය වෙලාවට නැත්නම් වැඩක් නැහැනෙ. Credit cards ගන්න එකට විතරක් අදාළ දෙයක් නෙමෙයි මේක. සමස්ථයක් විධියට අසාධාරණයි ඒ වැඩ.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    බ්‍රාන්ච් එකෙන් නෙමෙයි කිව්වේ. උන්ගේ හෙඩ්ඔෆිස් එකෙන් කෝල් කලේ. බ්‍රාන්ච් එකට ගිහින් කිව්වොත් උන් ආයේ හෙඩ් ඔෆිස් කතා කරලා අහලද උත්තරේ දෙන්නේ? නැත්තන් උන් තීරණය කරලා කියනවද?
    දැනුවත්ව බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට උන් බලන criteria වෙනස්.
    හැබැයි ඉතින් ඔය මුකුත් උන් හොයන්නේ නැහැ ක්‍රෙඩිට් හිස්ටරිය හොදයි නම්.

    ආ තව එකක් සමහර බ්‍රාන්ච් වල ඇනිවසරි වගේ වෙලාවට හිටිය ගමන් randomly ඕවා දෙන වෙලාවල් තියේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,950
    1
    100,482
    113
    33
    Kalutara
    දැනුවත්ව බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට උන් බලන criteria වෙනස්.
    හැබැයි ඉතින් ඔය මුකුත් උන් හොයන්නේ නැහැ ක්‍රෙඩිට් හිස්ටරිය හොදයි නම්.

    ආ තව එකක් සමහර බ්‍රාන්ච් වල ඇනිවසරි වගේ වෙලාවට හිටිය ගමන් randomly ඕවා දෙන වෙලාවල් තියේ.

    credit history කියනේ මොකක්ද උන් බලන්නේ? සල්ලි පොදි ගහගෙන තියාගෙන ඉන්න ඕනද අකවුන්ට් එකේ?
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,552
    2,649
    113
    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?



    අවුරුදු 11ක් තිස්සේ ගනුදෙනු කළා මදිද. ෆයිවරේ ඩොලරුත් ගෙන්නගත්තම මදිද.
    ------ Post added on Jun 25, 2026 at 3:19 PM
    ඔව් බං hukaa ගන්න කියපන් හම්බ wesige පුතාලා ta
     
    • Love
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,988
    6,159
    113
    බොරු ඩිග්‍රි certificate එකක් හදලා දීපන්

    මොකද ඩිග්‍රි සටිෆිකට් එක බැංකුවෙන් වෙරිෆයි කරන්නෙ නැහැ
    ඒක වෙරිෆයි කරන්න කැම්පස් එකේ හැටියට 5000-10000 අතර ගානක් යනවා
    කීයටවත් බැංකුවෙන් ඕක වෙරිෆයි කරන්නෙ නැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    Wedak ne ban katha karala pajathama bank ekak
    Salli dana apiwa unta sure ne hebei
    Koko eka oya hema magualatama wada hodai ban
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda