ඩෙංගු මදුරියෝ මරන්න බෞද්ධයන්ට අයිතියක් නෑ..හාමුදුරුවරුත් මීක් නෑ..🔴🦟❌

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    පර පණ නැසීම බුදුදහම අනුමත කරන්නේ නෑ.. මටනම් හිතාගන්න බෑ මේ වගේ බෞද්ධ රටක මිනිස්සුන්ට ඩෙංගු මදුරියෝ ජීවත්වෙන තැන් විනාශ කරන්නයි කියලා කියන්නේ කොහොමද කියලා.. හාමුදුරුවරුත් මීක් නෑ..බටහිර ඩොක්කුන්ගේ බහුබූත අපිට අදාල නෑ. ඩෙංගු මදුරියොන්ට මෙත් වඩපල්ලා.. නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා කියලා පතපල්ලා.. ඒ වගේම මදුරියෝ මරන්න යන්න එපා.. මේ ටික හරියට කලොත් ඔගොල්ලන්ට කවදාවත් ඩෙංගු හැදෙන්නේ නෑ.. සත්තයි.. :yes: :yes: :yes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,713
    1,228
    113
    Mars
    koheda ban maduro maranne, godak denek karanne clean karana ekane.

    Dum gahana eka nam target eka maduruwo, eka nam karmaya set wenne gahana ekata. ekatath karunu 04k da koheda thiyenava.
     
    • Like
    Reactions: Indrajith3

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,445
    11,050
    113
    🌎

    1. The Five Conditions of Killing​

    In Buddhism, for an action to fully constitute the akusala karma of taking life (violating the first precept), five specific conditions must be met:

    1. A living being is present (the mosquito).
    2. You perceive or know it is a living being.
    3. You have the intention (cetana) to kill it.
    4. You make an effort or take action to kill it.
    5. The being dies as a result.
    Because your action meets these conditions, it does technically generate akusala karma.

    2. What Determines the "Weight" of the Karma?​

    Not all akusala karma is equal. The severity or weight of the karma depends heavily on your intention (cetana) and the object of the action:

    • The Intent Matters: If you kill out of pure cruelty, hatred, or anger, the unwholesome karma is very heavy. In your case, your primary motivation is self-protection and fear for your health, not malice or hatred toward the mosquito. While the act is still unwholesome because it involves destruction of life, the weight of the karma is lighter because it is driven by a desire to protect life (yours or your family's).
    • The Magnitude of the Being: Traditional Buddhist commentary suggests that killing smaller, less conscious organisms carries less karmic weight than killing larger animals or humans, because less spiritual effort/malice is typically involved.
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    76
    73
    18
    පණු බෙහෙත් උත් හොඳ නැ
    සිරාවට පිලිකා උනත් නැති කරන්න හොද්නෑ ඒවත් පණ තියෙන සෛල නේ.

    හුකන logic.
    😂 මම නම් මදුරුවෙක් දැක්ක තැන කෙලිනවා.
    ------ Post added on Jul 12, 2026 at 10:25 AM
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    සිරාවට පිලිකා උනත් නැති කරන්න හොද්නෑ ඒවත් පණ තියෙන සෛල නේ.

    හුකන logic.
    😂 මම නම් මදුරුවෙක් දැක්ක තැන කෙලිනවා.
    ------ Post added on Jul 12, 2026 at 10:25 AM
    :angry: :angry: :angry: