ඒ කාලේ අපිට එළකිරි ඇරෙන්න වෙන online community එකක් තිබුනේ නැහැ. දේශපාලනේ ගැන කෑ ගැහුවත්, movie review එකක් ලිව්වත්, relationship advice ඕන වුණත්, ඔක්කොම මේකට ආවා.
නමුත් දැන් බලන්න:
TikTok, Instagram Reels, Facebook Groups :- ලෝකෙම ඒවට ගිහින්
WhatsApp/Telegram groups වලින් instant discussion ලැබෙනවා
AI chatbots වලින් questions ඇහුවම විනාඩියෙන් answer ලැබෙනවා (Google search එකටත් වඩා fast)
අලුත් පරම්පරාව Reddit, Discord වගේ platforms වලට යනවා
මේ අනුව forum culture එකක් තියෙනවද තව කාලෙකින් ? අපේ දරුවන්ට "forum" කියන එකම strange concept එකක් වෙයිද ?