Western Region Light Rail Transit Projects එපා Colombo Suburban Railway Project එපා කිව්වනේ මධ්‍යම පාන්තික දෙබිඩි අඳබාලයෝ!

monson

Well-known member
  • May 7, 2007
    25,468
    28,239
    113

    හොඳ වැඩේ :lol:

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන තැනට! ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු ස්ථානයට!

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ.
    මේ අතර, ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන් වෙයි.
    ලොව විශාලතම ජීවන වියදම් සහ ජීවන තත්ත්වයන් පිළිබද දත්ත සමූහයක් වන 'නම්බියෝ' වෙබ් අඩවිය විසින්‍ 2026 වසර මැද රථ වාහන දර්ශකය මගින් මේ බව වාර්තා කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/228469

    Sri Lanka ranked Asia’s most traffic-congested country

    Colombo, July 12 (Daily Mirror) - Sri Lanka has been ranked the most traffic-congested country in Asia, according to the Numbeo Traffic Index by Country 2026 Mid-Year.

    The latest index gave Sri Lanka a traffic score of 254.5, placing it ahead of Bangladesh (246.2), Iran (215.3), India (205.1) and Indonesia (191.1), which ranked fifth in Asia.

    Indonesia, the largest and most populous country in Southeast Asia, was highlighted in the report as the fifth most traffic-congested nation in the region, underscoring the growing challenge of road congestion across Asia.

    The remainder of the regional top 10 comprised Jordan, Turkey, Lebanon, the Philippines, and Pakistan.

    - https://www.dailymirror.lk/breaking...ias-most-traffic-congested-country/108-345436

    Western Region Light Rail Transit (WRLRT) project



    4apTfEU.jpeg

    DTShPeU.jpeg

    ZJvoQER.jpeg


    Overview of LRT Transit Projects (PPP Basis) - Eng. P.P. Wijesekara
    Overview of Western Region Light Rail Transit Projects (Public-Private Partnership Basis) - Eng. P.P. Wijesekara

    Red line : Ragama - Kadawatha - Fort - Kirulapone (32.4Km)
    Green line : Kelaniya - Borella - Nugegoda - Piliyandala - Moratuwa (28.6Km)
    Blue line : Hunupitiya - Angoda - Koswatta - Kottawa (21.5 Km)

    Presentation made by Eng. P.P. Wijesekara, Project Director, Western Region Transport Development Project, MM&WD at Annual Sessions of the Institute of Town Planners Sri Lanka 2019, held on 29th March 2019.
    Video credit: Institute of Town Planners Sri Lanka



    Colombo Suburban Railway Project



    easAb6W.jpeg

    Z6SGmXu.jpeg

    u71pTCx.jpeg

    uPpcHgu.jpeg

    342wyr3.jpeg

    7sUUmF9.jpeg

    ZFKTSZz.jpeg




    Xrx7Z9M.jpeg

    U5omQv5.jpeg

    RqbaqwE.jpeg

    f4Q8s0w.jpeg



    මේවා කරගෙන ආව උන්ව එලවල රට බංකොලොත් කරගෙන දැන් bus stand එකක් paint කලහම හූරේ දානවා :lol: :lol: :lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    නාකි පොන්නප්පුලා අවුරුදු 50ක් බලේ තියාගෙන රටට කෙළවපු හැටි උන්ගෙ පුකවල් ලොවන බයියෙක් කියල දෙනව මෙන්න. 🙈😂
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,398
    2,721
    113
    ඕකෙ 700-800ක් වගේ යන්න පුළුවන්. බස් 10ක විතර අදින සෙනගක්.
    700-800ක් විනාඩි 5කට සැරයක්... බස් දෙකක් එන්නෙත් විනාඩි 5කට සැරයක් උපරිම...