ඩිලිවරි කරලා නෑ
බයික් ගැන ලොකුවට දන්නෙ නෑ
හුත්තො බයික් හදලා තියෙන්නෙ කිලෝ 60-70ක එකෙක් පිටිපස්සෙ දාගෙන පදින්න
එහෙම එකේ කිලෝ 20ක් දාන් ගියා කියලා බයික් එකට මොකක් වත් වෙන්නෙ නැහැ
Tvs sport eka look ekak tye .parts ehema tyeda machanla tvs wala. Me tunen gannawanam oyala recommend karanne mokakda
upTvs sport eka look ekak tye .parts ehema tyeda machanla tvs wala. Me tunen gannawanam oyala recommend karanne mokakda
හුත්තෝ මන් මේක දැකල තියනව සිමෙන්ති කොට්ටත් අදිනවාපරණct100 එකේ හොදට බර අදින්න පුලුවන්. පිකප් එකත් හොදයි.
උබට ලොකු ලෝඩ් එකක් අදින්න ඕනි නම් තැපැල්90ක් ගනින්
![]()
JVP ekata puka dunna ekekta oka kiyapanJapan bike ekak jvp eken illa ganin
ලංකාවේ නෙවේ බන්, ජපානේ තැපැල් සේවේ පාවිච්චි කරලා ඉවත් කරපුව මෙහෙ රිකන්ඩිෂන් විදියට විකුනනවා, බර අදින්න කියපු බයික් එක. මෙහෙ උන් තේ ගෝනි, කුරුඳු මිටි බැඳගෙන ගෙනියනවා විකුණන්න.Never seen them being used for postal delivery though..