සෑර් හරි වටින ප්‍රස්න ටිකක් ඇහුව.Generalize කරන්න බැරි ඇයි?
මෙතන පී.ඕ.වී 4 තියෙනවා,
A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.
worst case scenario එක D.
A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
C, D ධර්ම ශ්‍රවණය, නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?
හරි සමීකරණය හම්බුන කියලා දැනගන්නේ කොහොමද?
------ Post added on Jul 10, 2026 at 3:21 PM
ජෙනරලයිස් කොරන්න බැරි ඇයි?
ආලවකට කියපු බුදු බන නෙවෙයි අසුමහ ශ්‍රාවකයන්ගෙන් එක් නමක් වූ දාරුචීරියට දේසනා කලේ?
මෙතන පිලෝසොෆිකල් පොයින්ට් එකක් එලියට ගන්නයි මගේ ට්‍රයි එක. ධර්මය විද්‍යාත්මක ප්‍රවාදයක් මෙන් වියුක්තද?