මොකද්ද වුනේ අහන හැමෝටම : පාන්දර 1 යි ගාණකට කොල්ලෙක් fb live එකක් ඇවිත් එල්ලිලා මැරු$නා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,124
    8,129
    113
    M-Town
    මොකද්ද වුනේ අහන හැමෝටම : පාන්දර 1 යි ගාණකට කොල්ලෙක් fb live එකක් ඇවිත් එල්ලිලා මැරු$නා. අම්මා කෑගහගෙන දුවගෙන ඇවිත් අඩලා සිහිය නැතුව වැටුනා. පස්සේ යාලුවෝ දෙන්නෙක් ඇවිත් තමයි ලයිව් එක off කලේ.

    *ලග ඉන්න කෙනා ගැන හොයලා බලන්න නොකීවට හිතේ ලොකු පීඩනයකින් ඉන්න පුලුවන්. මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න. මිනිස්සුන්ව pressure කරන්න එපා.

    https://www.facebook.com/share/p/19CVw4MhFd/
    Post eke video eka dala thibba.
    අම්මෝ දැක්කම දුක හිතුන යකෝ

    Comments

    කොල්ලෙක් live ආව බියර් එකයි සිගරට් දෙකයි බිව්ව අයන් එක ලීයට දාල එල්ලිල මැරුන. කොල්ලගෙ අම්ම ඇවිත් විලාප තිබ්බ .පස්සෙ ත්ව් එක්කෙන් ඇවිට් live එක නැවැත්තුවා Eka dn ayin karl thiyenne
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    ගෑනු කේස් එකක් වෙන්න ඇති අනිවා,

    දැන් අපේ අනික් ගින් රැලටත් පුලුවන් ලයිව් ඩෙත් ශෝ එක කරන්න පටන් ගන්න🙇‍♂️
     
    • Sad
    Reactions: Inigo Montoya

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    ඌ කරපු වැඩෙන් තව ඉස්සරහට කීයක් Live දාගෙන එල්ලෙයිද දන්නෙ නෑ පව් පව් ගගා කියවන්න එපා මැරුන මනුස්සයා මැරුනා ඒක සාදාරනීකරනය කරන්න කරන්න ජීවිත් වෙලා ඉන්න උන් ඔක උත්තෙජනයක් කරගන වීරයො වෙන්න එල්ලෙන්න එයි live දාගෙන කෙල්ලෙක් තරහ උන ගමන් එහෙව් සමාජයක් මේක. බනින උන් බැනපල්ලා මම කියන්නෙ මැරුන කෙනා මැරුනා තව මනුස්සයෙක්ට මැරෙන්න උත්තේජනයක් වෙන්න එපා උබලා සිතීම ඔබ සතුයි..
     
    • Sad
    Reactions: Inigo Montoya