වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

topkollek

Well-known member
  • May 22, 2014
    43,387
    1
    57,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දාපු පෝස්ට් එක කියව්වා නන් දැනගන්න තිබ්බ. 🤭
    වලගම්බාගේ වයිෆ් ගැන නෙවෙයි. එතනත් යුද්දෙ නිසා වයිෆ් ගැන කියවිලා තියෙනවා.

    සාමාන්‍යයෙන් බැලුවොත් ලංකාවේ හිටපු ගොඩක් රජාලගේ වයිෆ්ලගෙ නම නෑ
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    අභයගිරිය ගැන කියද්දි මතක් උනේ බන්. ඉන්දික තොටවත්තගෙ වීඩියෝ එකක් බැලුවා ලඟදී. ඌ කියනවා ථේරවාදය නෙවෙයි මහායානෙලු හරි. ඌ තේරවාදෙන්ම හෙන ගොඩක් උදාහරණත් අරන් පෙන්නුවා ඒකට ත්‍රිපිටකයෙන්. ඌව මට සෙට් නෑ ඒත් උගෙ තර්ක නම් හෙනම ඉන්ට්‍රස්ටිං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,956
    99,330

    මොකේද නැත්තේ.

    මම මහායානය ගැන ලොකු දෙයක් දන්නේ නෑ. ඔය වීඩියෝ ඒක දාපන්කෝ බලන්න
    ------ Post added on Jul 13, 2026 at 11:08 AM
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    • Like
    Reactions: NRTG

    blue_in_rio

    Well-known member
  • මහාරත්තකගෙ මරණයෙන් පස්සෙ වළගම්බා කුමාරයා අනුරාධපුර රාජ්‍යත්වයට පත්වෙනව, ඒ වගෙම තමන්ගෙ සොහොයුරු ඛල්ලාටනාග ගෙ මෙහෙසිය වුණු අනුලා බිසව තමන්ගෙ බිසෝ තනතුරටත් එයාගෙ පුත්‍ර මහාචූලික කුමාරයා පුත් තනතුරටත් තබාගන්නව,

    මේ නිසාම රජ්ජුරුවන්ට 'පීතුරාජ' කියලත් ව්‍යවහාර වෙලා තියෙනව,

    'පීතුරාජ' = AKD ??
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,956
    99,330
    113
    මහාරත්තකගෙ මරණයෙන් පස්සෙ වළගම්බා කුමාරයා අනුරාධපුර රාජ්‍යත්වයට පත්වෙනව, ඒ වගෙම තමන්ගෙ සොහොයුරු ඛල්ලාටනාග ගෙ මෙහෙසිය වුණු අනුලා බිසව තමන්ගෙ බිසෝ තනතුරටත් එයාගෙ පුත්‍ර මහාචූලික කුමාරයා පුත් තනතුරටත් තබාගන්නව,

    මේ නිසාම රජ්ජුරුවන්ට 'පීතුරාජ' කියලත් ව්‍යවහාර වෙලා තියෙනව,

    'පීතුරාජ' = AKD ??
    පුත් තනතුරේ තබාගෙන විතරක් නෙවෙයි රජකමත් බාර දෙනවා. ඒ නිසා තමා පිතු මහ රජ කියන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    සතිර දැකපු විදිහට ඒ interesting කාරණා මොනවද?
    ඔක්කොම නම් මතක නෑ. හැබැයි මට එක දෙයක් ඔලුවට ගියා පොර අහපු.
    "තේරවාදයට අනුව බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි උන්වහන්සේ අරහත්වයෙන් නවතින්න විතරක් කියා දුන්නේ? ඇයි තමන් වහන්සේ මට්ටමටම එන්න කියා නුදුන්නේ? මහා කාරුණික නම් එහෙම වෙන්න බෑනේ"
    මහායානේ නිවන් දකින්න නම් බුදු වෙන්න ඕන කියලනෙ උගන්නන්නේ. අන්න ඒක ගැන කියද්දියි තොටවත්ත ඕක කිව්වේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,956
    99,330
    113
    ඔක්කොම නම් මතක නෑ. හැබැයි මට එක දෙයක් ඔලුවට ගියා පොර අහපු.
    "තේරවාදයට අනුව බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි උන්වහන්සේ අරහත්වයෙන් නවතින්න විතරක් කියා දුන්නේ? ඇයි තමන් වහන්සේ මට්ටමටම එන්න කියා නුදුන්නේ? මහා කාරුණික නම් එහෙම වෙන්න බෑනේ"
    මහායානේ නිවන් දකින්න නම් බුදු වෙන්න ඕන කියලනෙ උගන්නන්නේ. අන්න ඒක ගැන කියද්දියි තොටවත්ත ඕක කිව්වේ.
    ඔය ප්‍රශ්නෙ එන්නේ බුද්ධ කියන තත්ත්වය ඇතුලේ තව අලුත් මොනවා හරි රහත් උනාම නැති දෙයක් ඇති කියල හිතන එකේ නේද?

    බුදු හමුදුරුවෝ කියන්නේ තනියම ධර්මය අවබෝධ කරගෙන නිවන් ලබාගෙන සාසනය පිහිටවන කෙනෙක්

    රහත් කෙනෙක් කියන්නේ ඒ බුද්ධ සාසනය ඇතුලේ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින කෙනෙක්.

    බුදු කෙනෙක් ඉන්නකොට කොහොමත් තව කෙනෙක්ට බුදු වෙන්න බෑනේ ඔය definition එක ඇතුලේ.

    අපි හිතමු ( මේ කියන එක කොහෙත්ම වෙන්නෙ නෑ, වෙන්න කිසිම ඉඩක් නෑ.) මේ වෙනකොට කෙනෙක් ඔය කියන විදියටම තනියම ධර්මය අවබෝධ කරගෙන නිවන් දැකලා සාසනය පිහිටවනව කියලා. ඒත් මුලින් පිහිටවාපු සාසනය තියෙන කං අන්තිම එක අලුත් එකක් වෙන් නෑනෙ. එතකොට බුද්ධ කියන නම අලුතෙන් අවබෝධ කරගත්ත කෙනාට එන්නේ නෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,473
    113
    colombo
    ඔක්කොම නම් මතක නෑ. හැබැයි මට එක දෙයක් ඔලුවට ගියා පොර අහපු.
    "තේරවාදයට අනුව බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි උන්වහන්සේ අරහත්වයෙන් නවතින්න විතරක් කියා දුන්නේ? ඇයි තමන් වහන්සේ මට්ටමටම එන්න කියා නුදුන්නේ? මහා කාරුණික නම් එහෙම වෙන්න බෑනේ"
    මහායානේ නිවන් දකින්න නම් බුදු වෙන්න ඕන කියලනෙ උගන්නන්නේ. අන්න ඒක ගැන කියද්දියි තොටවත්ත ඕක කිව්වේ.
    අරහත් වෙන්න ඕනිත් නෑ සෝවාන් උනා නම් සතර අපායෙන් මිදෙනවා ධර්මයේ විදිහට.
    අඩු පිරිසක් අරහත් හෝ බුදු බවට පත්වෙන්න වෙලාව නාස්ති කරනවට වඩා වැඩි පිරිසක් අපායෙන් මුදවන එක වටිනවා
     
    ඒ කියන්නෙ තේරවාද ත්‍රිපිටකය, අටුවා සහ ඒ ආශ්‍රිත අනෙකුත් ග්‍රන්ථ වල "තේරවාද අර්ථකතනයට අනුකූල බුදු කෙනෙක්" වීමට මනෝ සහ වාක්ප්‍රනිධානි කලයුතු බව සඳහන් නැහැ. අෂ්ඨධර්ම සඳහන් නැහැ. දසපාරමී,දස උප පාරමී, දස පරමත්ත පාරමී පිරීම ගැන සඳහන් නැහැ. පෙරුම් පිරිය යුතු කාලය සඳහන් නැහැ. ඒ ඒ පාරමී වල විස්තර, ඒවා පිලිවෙලට පුරන්න ඕනෙ ඇයි, පාරමී හිත තුල ඇතිවෙන්න හේතු ප්‍රත්‍ය, කොහොමද වඩන්නෙ කියලා පැහැදිලි කරලා නැහැ කියන එකද?
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,781
    4,195
    113
    ඔක්කොම නම් මතක නෑ. හැබැයි මට එක දෙයක් ඔලුවට ගියා පොර අහපු.
    "තේරවාදයට අනුව බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි උන්වහන්සේ අරහත්වයෙන් නවතින්න විතරක් කියා දුන්නේ? ඇයි තමන් වහන්සේ මට්ටමටම එන්න කියා නුදුන්නේ? මහා කාරුණික නම් එහෙම වෙන්න බෑනේ"
    මහායානේ නිවන් දකින්න නම් බුදු වෙන්න ඕන කියලනෙ උගන්නන්නේ. අන්න ඒක ගැන කියද්දියි තොටවත්ත ඕක කිව්වේ.
    මට තේරෙන විදිහට කියන්නම්. බුදු හාමුදුරුවො කවදාවත් කියලා නෑනෙ බං බුද්ධත්වය ප්‍රාර්තනාකරන්න එපා කියලා. අරහත් වෙන්න කිව්වේ ඉක්මනට සසරෙන් එතෙර වෙන හින්දා. ඒකනේ "මහණෙනි මම අසුරක් ගසන කාලයක්වත් භවය වර්ණනා නොකරමි" කියලා තියෙන්නෙ. නිකමට හිතපන් ලොව්තුරා බුදු වෙනවට වඩා කොච්චර අඩු කාලෙකින් රහත් වෙන්න පුලුවන්ද? ඉතින් බුදු වුනත් නිවන් දකිනවා, රහත් වුනත් නිවන් දකිනවා. ඇයි දිග පාරෙන් යන්නෙ, ලඟ පාරක් තියෙද්දි.
    මේක හරියන්නෙ නෑ ඉතින් හැම එකාම බුදු වෙලාම නිවන් දකිනවා කියන මහායානෙට. රහත් කතාවක් නෑ මම දන්න තරමින්.

    අරහත් වෙන්න ඕනිත් නෑ සෝවාන් උනා නම් සතර අපායෙන් මිදෙනවා ධර්මයේ විදිහට.
    අඩු පිරිසක් අරහත් හෝ බුදු බවට පත්වෙන්න වෙලාව නාස්ති කරනවට වඩා වැඩි පිරිසක් අපායෙන් මුදවන එක වටිනවා
    true
    ------ Post added on Jul 13, 2026 at 3:35 PM
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    ඔය ප්‍රශ්නෙ එන්නේ බුද්ධ කියන තත්ත්වය ඇතුලේ තව අලුත් මොනවා හරි රහත් උනාම නැති දෙයක් ඇති කියල හිතන එකේ නේද?

    බුදු හමුදුරුවෝ කියන්නේ තනියම ධර්මය අවබෝධ කරගෙන නිවන් ලබාගෙන සාසනය පිහිටවන කෙනෙක්

    රහත් කෙනෙක් කියන්නේ ඒ බුද්ධ සාසනය ඇතුලේ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින කෙනෙක්.

    බුදු කෙනෙක් ඉන්නකොට කොහොමත් තව කෙනෙක්ට බුදු වෙන්න බෑනේ ඔය definition එක ඇතුලේ.

    අපි හිතමු ( මේ කියන එක කොහෙත්ම වෙන්නෙ නෑ, වෙන්න කිසිම ඉඩක් නෑ.) මේ වෙනකොට කෙනෙක් ඔය කියන විදියටම තනියම ධර්මය අවබෝධ කරගෙන නිවන් දැකලා සාසනය පිහිටවනව කියලා. ඒත් මුලින් පිහිටවාපු සාසනය තියෙන කං අන්තිම එක අලුත් එකක් වෙන් නෑනෙ. එතකොට බුද්ධ කියන නම අලුතෙන් අවබෝධ කරගත්ත කෙනාට එන්නේ නෑ.
    මහායානය එන්නෙම බන්, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් "මම මෙච්චර කල් කිව්ව ඒවට වඩා ගැඹුරු දහමක් ෆලෝ කරන්න වෙනවා නිවන් දකින්න නම්" කියලා සද්ධර්ම පුන්ඩරීක සූත්‍රය (මතක විදියට) දේශනා කරා කියන තැන ඉඳන්නේ.
    මහායානේ කියන්නේ රහත් උනාම බුද්ධත්වයට ආසන්න වෙනවා මිසක් නිවන් අවබෝධ වෙන්නෑ කියලලු. අඩෝ මමත් මේවා දැනගෙන නෙවෙයි කියන්නේ. අර වීඩියෝ ටික බලපන්කෝ. අයිඩියා එකක් එයි. රහත් වීම ගැන වෙනම වීඩියෝ එකක් තිබ්බා. ඉඳපන් ලින්ක් එක දාන්න.

    මට තේරෙන විදිහට කියන්නම්. බුදු හාමුදුරුවො කවදාවත් කියලා නෑනෙ බං බුද්ධත්වය ප්‍රාර්තනාකරන්න එපා කියලා. අරහත් වෙන්න කිව්වේ ඉක්මනට සසරෙන් එතෙර වෙන හින්දා. ඒකනේ "මහණෙනි මම අසුරක් ගසන කාලයක්වත් භවය වර්ණනා නොකරමි" කියලා තියෙන්නෙ. නිකමට හිතපන් ලොව්තුරා බුදු වෙනවට වඩා කොච්චර අඩු කාලෙකින් රහත් වෙන්න පුලුවන්ද? ඉතින් බුදු වුනත් නිවන් දකිනවා, රහත් වුනත් නිවන් දකිනවා. ඇයි දිග පාරෙන් යන්නෙ, ලඟ පාරක් තියෙද්දි.
    මේක හරියන්නෙ නෑ ඉතින් හැම එකාම බුදු වෙලාම නිවන් දකිනවා කියන මහායානෙට. රහත් කතාවක් නෑ මම දන්න තරමින්.

    true
    ------ Post added on Jul 13, 2026 at 3:35 PM
    මෙන්න මේක බලපන්. මමත් ඕවා දන්නෑ. මම අරූට නිකම් කිව්වේ ඉන්ට්‍රස්ටිං නිසා බලන්න කියලා.

    තවත් වීඩියෝ දෙකක් තියෙනවා. ඕන්නම් ඒවත් බලපන්.]