කොළඹ ඉන්න අයට පේනවා ඇති , කොළඹ ඉන්න චීන්නු තොගය.
චීන්නු විතරක් නෙමේ , විවිධ නැගෙනහිර ආසියානු ජාතිකයින් ගොඩක් දැන් කොළඹ වටේම ඉන්නවා.
දවල් ට කෑම කන වෙලාවට , රැට කෑම කන වෙලාවට මෙයාල රංචු පිටින් ඇවිදිනවා කන්න ගන්න. දැකල ඇති නේ
කොළඹ තියෙන අපාට්මන්ට් වල තමයි වැඩිපුර ඉන්නේ. මෙයාලට ගෙවල් අරන් දෙන්න වෙනම චීන කාන්තාවන් ඉන්නවා.
එයාල අදාල බෝකර් වරු , පිටරට ඉන්න ලංකාවේ ගෙවල් අරන් අපාට්මන්ට් අරන් ඉන්න අයගේ ගෙවල් කළමනාකරණය කරන අය ලව චීන මිනිස්සුන්ට ගෙවල් අරන් දෙනවා. එක ගෙදරක චීන්නු 8-10ක් අතර ඉන්නවා. trizon එක එහෙම තැනක්
ඒ වගේම, Platinum 1, Liberty Apartments, Office Spaces, Bamba- Kollupitaya අතර සියලුම ලොජ් සහ කුඩා හෝටල් මෙයාලගේ නවාතැන්
මොනාද මෙයලා කරන්නේ ?
මේ චීන්නු රැකියා විසා අරන්ද එන්නේ ?
නැහැ, මේ ඔක්කොම එන්නේ සංචාරක විසා වලින් , ලංකාවේ ආගමන නීති තද නැති නිසා, කිසිම පරික්ෂා කිරීමක් නැති නිසා මොවුන් අගේට ඉන්නවා
මොවුන් කරන්නේ, විවිධ උපක්‍රම යොදාගෙන මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කිරීම. අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියා කරනවා.
මේ අතර කාන්තාවන් සැපයීම කියල මිනිස්සු ගෙන්නාගෙන, ඔවුන්ගේ ජයාරූප අරගෙන ඒවා ලීක් කරනවා කියල තව මුදල් ලබාගැනීම
තව, ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වගේ නොයෙක් දේවල් වෙනවා
ඉස්සරහට ළමයි නැතිවෙලා, අවයව වෙළදාම වෙන්නත් පුළුවන්.
මහානාම ඉස්සරහ China Street කියල කියන්නේ දැන්, උබර් දුවන එකෙක් කිවුවේ