ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

fromhome89

Well-known member
  • Apr 11, 2018
    944
    1,367
    93
    https://dilshan.net/services/
    dilshan.net

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    Claude එකට කියලා කෝඩ් ජෙනරේට් කරද්දි CLAUDE.MD කියලා ෆයිල් එකක් හදලා ඒක කියන්න Claude එකට commit message එකේ attribution එක දෙන්න එපා කියලා
    එතකොට තනියම කරා වගේ තමයි

    README එකේ දාන්න AI Slop code නෙමෙයි කියලා
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    944
    1,367
    93
    https://dilshan.net/services/
    dilshan.net
    Claude එකට කියලා කෝඩ් ජෙනරේට් කරද්දි CLAUDE.MD කියලා ෆයිල් එකක් හදලා ඒක කියන්න Claude එකට commit message එකේ attribution එක දෙන්න එපා කියලා
    එතකොට තනියම කරා වගේ තමයි

    README එකේ දාන්න AI Slop code නෙමෙයි කියලා

    උඹ බොරු කියපන් ... මම බොරු කියන්නේ නෑ .

    1783939500934.png


    තරුසිකුරු පළවෙනි thread එකේම මම කිව්වා මම එක code line එකක් ලිව්වේ නෑ ඔක්කොම Claude කියල
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    පවු බන් ලව්ටාසය. උඹව මරන් කන්න තරම් තරහක් යනවා ඇති මේවා දකිනකොට.. දැන් මාස ගානකින් මේ පැත්තේ ආවෙත් නෑ.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    944
    1,367
    93
    https://dilshan.net/services/
    dilshan.net
    පවු බන් ලව්ටාසය. උඹව මරන් කන්න තරම් තරහක් යනවා ඇති මේවා දකිනකොට.. දැන් මාස ගානකින් මේ පැත්තේ ආවෙත් නෑ.

    මම ඒ යකාට මොකුත් කලේ නෑ නේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    මම ඒ යකාට මොකුත් කලේ නෑ නේ
    අන්න මට PM එකක් දාල තබුන මිනී ඔලුවකුයි, දියගොඩ මස්, ගස් බෙනේක වතුර, එක නැට්ටෙ හැදුනු දෙහි ගෙඩි 5ක්, හොඬල අලයක් හොයාගන්න පුලුවන්ද කියන ගානක් දෙනවා කියලා
    උඹට කොඩිවිනේ කරන්න හදන්න බලපන්කෝ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    මම ඒ යකාට මොකුත් කලේ නෑ නේ
    උ මේකේ උන්ව රවට්ටලා බොරුවට කේන්දර බලල කියක් හරි හම්බ කර ගත්තනේ. එකට කෙල උනා. මතකද උබේ කේන්දර ත්‍රෙඩ් එකකට තමයි අන්තිම රිප්ලයි එකත් දැම්මේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    Free and open source.

    https://github.com/dilshanniranga450/tharusikuru

    Enjoy!

    (I tried monetising this but it did not work so here we go!)

    ජ්‍යෝතිෂ්‍ය නොමිලේ ඉගෙනගන්න හොඳම සිංහල පොතකුත් මෙන්න (මම translate කලේ ) https://github.com/dilshanniranga450/tharusikuru/blob/main/වෛදික_ජ්‍යෝතිෂය_වාචික.docx
    ජොබක් නැතුව ඉන්න උඹේ plan එක මොකක්ද බන්? කොච්චරකල් දුවන්න පුලුවන්ද උඹට රස්සාවක් නැතුව?
     

    Similar threads