ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,229
    6,799
    113
    මචන් මම install කරා
    රන් කරා
    දැන් මගේ මැශින් එකේ ෆයිල් සේරම නිකං සිම්බල් වගේ පේන්නෙ
    තව ඇලට් එකකුත් එනවා වොලට් එකකට පේමන්ට් එකක් කරාම ෆයිල් ටික අන්ලොක් වෙනවා කියලා

    මොකෝ දැන් කරන්නෙ
     
    • Haha
    Reactions: Honey Bunch

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මචන් මම install කරා
    රන් කරා
    දැන් මගේ මැශින් එකේ ෆයිල් සේරම නිකං සිම්බල් වගේ පේන්නෙ
    තව ඇලට් එකකුත් එනවා වොලට් එකකට පේමන්ට් එකක් කරාම ෆයිල් ටික අන්ලොක් වෙනවා කියලා

    මොකෝ දැන් කරන්නෙ
    කේන්දරේ බලවගනින්

    කොහොමද මේක Install කරගන්නේ? ෆයිල්ස් ටික නම් ගත්තා
    release eka download කරගන්න
    ------ Post added on Jul 13, 2026 at 7:04 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,605
    16,259
    113
    I dont have a big idea yet.. I keep applying to jobs

    මාස ගනං බලාගෙන ඉන්න එපා
    නොදැනීම ට්‍රැක අවුට් යනවා
    වෙන වැඩකට හරි සෙට් වෙයන්

    ඇහෙන දේවල් වලින් කියන්නේ
    කොල්ලො සෑහෙන අමාරුවෙ වැටිලා ඉන්නේ

    අචින්ති තම්පි භවති..
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    Free and open source.

    https://github.com/dilshanniranga450/tharusikuru

    Enjoy!

    (I tried monetising this but it did not work so here we go!)

    ජ්‍යෝතිෂ්‍ය නොමිලේ ඉගෙනගන්න හොඳම සිංහල පොතකුත් මෙන්න (මම translate කලේ ) https://github.com/dilshanniranga450/tharusikuru/blob/main/වෛදික_ජ්‍යෝතිෂය_වාචික.docx
    කරුණාකර බලපත්‍ර යතුර ඇතුළත් කරන්න.
    යන්ත්‍ර හැඳුනුම: 7b53ddc7d04563dc…
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    කරුණාකර බලපත්‍ර යතුර ඇතුළත් කරන්න.
    යන්ත්‍ර හැඳුනුම: 7b53ddc7d04563dc…
    ah sorry... පරණ build එකක්

    code එක download කරලා build කරලා ගන්න

    මම වෙලාවක අලුත් build එකක් upload කරන්නන්

    ඒ මොකද එහෙම කරේ...??????

    මිනිස්සු කැමැති නැහැ බං chat history කියවන්න පුලුවන්නම් site admin ට.. privacy නෑනේ
    ------ Post added on Jul 13, 2026 at 9:11 PM
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ah sorry... පරණ build එකක්

    code එක download කරලා build කරලා ගන්න

    මම වෙලාවක අලුත් build එකක් upload කරන්නන්



    මිනිස්සු කැමැති නැහැ බං chat history කියවන්න පුලුවන්නම් site admin ට.. privacy නෑනේ
    ------ Post added on Jul 13, 2026 at 9:11 PM
    ela ela... just checked bro....
     
    • Like
    Reactions: fromhome89

    Similar threads