Beach එකට අඩුවො ටිකක් බැහැලා 😂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    බැරිද ඔය පාටි බොක්ස් කියන එව්වට දැනට තියෙනවා වගේ 100ගුණයක් වගේ ටැක්ස් එකක් ගහන්න?
     
    • Like
    Reactions: War Fighter

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,457
    113
    Panadura
    තැරි බයියො 😂😂😂 .
    බයියෝ ටොයියෝ ජෙප්පෝ සජබයියෝ ජෙබයියෝ කියලා නෑ දැන් හැම තැනම ඔය වගේ අඩු කුලේ පරයෝ වැහිවැහැලා බන්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    බයියෝ ටොයියෝ ජෙප්පෝ සජබයියෝ ජෙබයියෝ කියලා නෑ දැන් හැම තැනම ඔය වගේ අඩු කුලේ පරයෝ වැහිවැහැලා බන්
    අඩුකුලේ උන් නම් වැහිවැහැල තමා. හැබැයි බහුතරය බයියො.බලපංකො වැඩිපුරම අඩුවො ඉන්නෙ දකුණෙ දකුණ කාටද බර කියල උඹට මම කියන්න ඕන නෑනෙ
     
    • Like
    Reactions: HKavinda

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    කියල වැඩක් නෑ. ඉරිද ගියා කුමාරි ඇල්ල.
    සෙට් දෙකක් JBL දාන් කැරොකෙ කරනව,
    ඇල්ල මැද ප්ලේට් තියන් බිබී බයිට් කනව , ගූ 70 යි.
    හෙන සද්දෙට කැරොකෙ එක දාල පලාතටම ඇහෙන්න හෙන කැතට බයිල කියනව මයික් එකෙන්.
    එපාම උනා.

    අනිවා අඩු කුළේ. අනික් මිනිස්සු ගැන තැකීමක් නෑ. පරිසරය ගැන තැකීමක් නෑ.
    ඔකුන් නම් මහ වසන්ගතයක්. මුන් ඔක්කොම හිතන්නෙ මුන් පට්ට voice තියන ගායකයෝ කියලා.
    බලපන් ඉස්සර පාටියක් කොච්චර ආතල් ද කියාලා. කනව බොනවා සිනාවෙනවා. කියවනවා අන්තිමට පොඩියට බොතලයකට් තට්ටුක්
    රලා සින්දුවක් කියලා ගියා.
    දැන් බොතලය බොනව පහක් හයක් එකතුවෙලා ඊලග ගන්නවා මයික් එක . අන්තිමට අපි ගිහින් තියෙන්නෙ ආදුනික ගී ප්‍රසන්ගයකට . මෙලො රහක් නෑ.