මේ කතාව අ‍ැත්ත නම් මූ කරපු වැඩේ හරියටම හරි. ඔය වගේ හැත්තට එ‍් දුක දැනෙන්ඩම දෙන්න ඕන තමයි.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,646
    1
    15,380
    113
    තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි.

    මේ තරුනයාගේ නම දිනේශ්
    පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ
    වයස අවු. 35යි

    මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.

    ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි.

    ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත.

    ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.

    ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ.

    ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.

    ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.
    තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.
    තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.

    තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.

    කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව.

    තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව.

    ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල.

    මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.

    තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.

    දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.

    ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...

    තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න.

    මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම.

    මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිමි.

    උපුටා ගැනීමකි.

    කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න.

    ඔහුට ජීවිතය නැති කර ගන්න තිබුන හයිය තමන්ගේ ජීවිතේ පස්සට ඇදල දාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා නැවතත් තමන්ගේ රට රැකියාවට හෝ යන්න හයියක් තිබුනනම් ඔහු ඉදිරියේදී හෝ හොදින් ජීවත් වීමට ඉඩ තිබුන.

    සොයුර ඔබට නිවන් සුව...❤️🥺
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,806
    21,053
    113
    Karima wesiyek ne amma kiyana wesi
    Yakoo ohoma liyandawada ban auyata okkoma

    Ape gedara hamotama liwwa samanawa beduwe
     
    • Like
    Reactions: Hapuwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,871
    7,263
    113
    Galaha
    පලයන් බං බොරු නොකියා ඔය මැරුන එකාට අයියෙක් නැල්ලු. උඹත් හරියට ලිඳ ලඟ සංගමේ වගේ ඇත්තයි බොරුයි සේරම දානව. :LOL:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,700
    4,940
    113
    අම්මට අප්පට තියා රටටත් ඌටවත් වැඩක් නැති නිකමෙක් පකක් කියවනව. ටික් ටොක් බඩුවක අතේ ගහල බුදියපිය පොන්ස්.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    774
    1,129
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අම්මට අප්පට තියා රටටත් ඌටවත් වැඩක් නැති නිකමෙක් පකක් කියවනව. ටික් ටොක් බඩුවක අතේ ගහල බුදියපිය පොන්ස්.

    මූට තියෙන්නේ සල්ලි තිබ්බ එකෙක් ට කෙලවෙච්ච සතුට කියලා මට නම් පේන්නේ
     
    • Like
    Reactions: shamil45 and wpril5

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,646
    1
    15,380
    113
    පලයන් බං බොරු නොකියා ඔය මැරුන එකාට අයියෙක් නැල්ලු. උඹත් හරියට ලිඳ ලඟ සංගමේ වගේ ඇත්තයි බොරුයි සේරම දානව. :LOL:
    ඉස්කෝලෙ කාලෙ සිංහල හරියට ඉගෙන ගත්තෙ නැත්නම් පොඩ්ඩක් YouTube එකේවත් බලල මව් භාෂාව ඉගෙන ගනින්.


     
    • Like
    Reactions: Tramadol

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    1783974999152.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අනේ මංද බොරු කතාවක් වෙන්න ඇති නේද? ගෙදර ඉඩමේ අයිතිය පැවරුවත්, මෙයා වියදම් කරල තියෙනව කියල ඔප්පු කරොත් නීතියෙන් එතැන ලොකු සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. මොකද උසාවියකට ඔප්පු කරන්න පුලුවන් ඉඩම ලියල දෙනව කියන වාචික පොරොන්දුව මත තමයි මේ ගෙදර හදන්න මේ තරම් වියදම් කරේ කියල. අඩුම තරමේ අයියට ඒ ගෙදරට ගිය මුදලවත් දෙන්න වෙයි නඩු මාර්ගයකට ගියා නම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,639
    933
    113
    Australia
    නීතියක් තියෙනවා නේද ඉඩම තමන්ගෙ නමට නෙමෙයි නම් හදන ගෙය තමන්ගෙ නමට හදන්න බෑ කියලා. මට හරියටම ෂුවර් නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya